Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නඩු බලවන නාමල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නඩු බලවන නාමල්

අම්මටයි මල්ලිටයි දඩුවම් කරන්න එපා ....... තාත්තටයි මටයි දඩුවම් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ ..........

නාමල්ගේ නීතීඥ භාවය ගැන විවිධ කථා පැතිරුනත් .....

මා, ඒ කිසිවක් විශ්වාස නොකලෙමි .......

ඒ ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිසා දේශපාලන අවලාදයයි මා සිතා සිටියේය .....

එහෙත්, ඔහුගේ ඊයේ ප්‍රකාශයත් සමග සියල්ල වෙනස් වුනු ....

ඇත්තෙන්ම 'නාමල්' යනු 'බත් කන හරකෙකි' ...........

ඔහුගේ මෑණියන්ට චෝදනාවක් එල්ල විය ....

ඒ 'සිරිලිය' නමින් ඇය සම්බන්ද වූ බැංකු ගිනුමක ඇති අක්‍රමිකතා සම්බන්දයෙන්ය ....

ඔහුගේ මල්ලිට චෝදනාවක් එල්ල විය ........

ඒ 'රගර් ක්‍රීඩකයකු'ගේ ඝාතනය සම්බන්දයෙන්ය ..........

චෝදනාවක් එල්ල වීම හෝ පරීක්ෂණයක් පැවැත්වීම නිසා කිසිවෙකු වරද කරුවෙකු නොවේ ......

පරීක්ෂණ අවසානයේ යුක්තිය පසලීම අධිකරණයට ඉදිරිපත් කරනු ඇත .......

අධිකරණය ඔවුන් වැරදි කරුවන්යයි තීන්දු කලොත් ........

අධිකරණය මගින් ඔවුන්ට දඩුවම් නියම කරයි .......

ඔවුන් ඒ දඩුවම් විදිය යුතුය .......

මෙය අපේ රටේ පුර වැසියන් වෙනුවෙන් වන ක්‍රියා වලියක් විනා ......

එයට පරිභාහිරව සිදුවන ක්රීයා වලියක් නොවේ .......

එහෙත්,

නීතීඥ නාමල් රාජපක්ෂ අපූරු 'නීති තර්කයක්' ඉදිරිපත් කරයි ......

එනම්,

තම මවත්, මල්ලීත් දේශපාලනය නොකල නිසා .....

දෙශපාලනය කලේ තමාත් තාත්තාත් නිසා .......

අම්මා හා මල්ලී වෙනුවෙන් ......

තාත්තාට හා තමාට දඩුවම් කරන ලෙසය .....

ලංකවේ පමණක් නොව ලෝකයේ කොහේවත් මෙවැනි දේකට නීතියේ ප්‍රතිපාදන තිබිය නොහැක .......

අයකු කල වරදට වෙනකෙකු දඩුවම් විදින ක්‍රමයක් ?????

එහෙත් අපේ ගම් වල එවැනි කථාවක් තිබේ ........

ඒ පරම්පරාවේ ගෞරවය කෙලෙසන දරුවන් සම්බන්දයෙනි ......

"මේ අසමජ්ජාති වැඩ වලට ගහන්න ඕනෑ ........

මූට නෙමේ මුගේ අප්පට " ........

එහෙත් මේවා ගැමි වහරේ එන කථා මිස ......

මේවාට නීතියේ ප්‍රතිපාදන නොමැත ......

ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ ලවා ....

නඩු කථා කරනවා වෙනුවට ......

කල හැකි එක දෙයක් ඇත ......

එනම් *"නඩු බැලවීමය" .......

[QUOTE="vee_kurulla, post: 18423768, member: 255567"] [b]නඩු බලවන නාමල්[/b] [COLOR="Blue"][SIZE="5"][COLOR="Green"]අම්මටයි මල්ලිටයි දඩුවම් කරන්න එපා ....... තාත්තටයි මටයි දඩුවම් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ .......... --------------------------------------------------------------------------------------------- නාමල්ගේ නීතීඥ භාවය ගැන විවිධ කථා පැතිරුනත් ..... මා, ඒ කිසිවක් විශ්වාස නොකලෙමි ....... ඒ ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිසා දේශපාලන අවලාදයයි මා සිතා සිටියේය ..... එහෙත්, ඔහුගේ ඊයේ ප්‍රකාශයත් සමග සියල්ල වෙනස් වුනු .... ඇත්තෙන්ම 'නාමල්' යනු 'බත් කන හරකෙකි' ........... ඔහුගේ මෑණියන්ට චෝදනාවක් එල්ල විය .... ඒ 'සිරිලිය' නමින් ඇය සම්බන්ද වූ බැංකු ගිනුමක ඇති අක්‍රමිකතා සම්බන්දයෙන්ය .... ඔහුගේ මල්ලිට චෝදනාවක් එල්ල විය ........ ඒ 'රගර් ක්‍රීඩකයකු'ගේ ඝාතනය සම්බන්දයෙන්ය .......... චෝදනාවක් එල්ල වීම හෝ පරීක්ෂණයක් පැවැත්වීම නිසා කිසිවෙකු වරද කරුවෙකු නොවේ ...... පරීක්ෂණ අවසානයේ යුක්තිය පසලීම අධිකරණයට ඉදිරිපත් කරනු ඇත ....... අධිකරණය ඔවුන් වැරදි කරුවන්යයි තීන්දු කලොත් ........ අධිකරණය මගින් ඔවුන්ට දඩුවම් නියම කරයි ....... ඔවුන් ඒ දඩුවම් විදිය යුතුය ....... මෙය අපේ රටේ පුර වැසියන් වෙනුවෙන් වන ක්‍රියා වලියක් විනා ...... එයට පරිභාහිරව සිදුවන ක්රීයා වලියක් නොවේ ....... එහෙත්, නීතීඥ නාමල් රාජපක්ෂ අපූරු 'නීති තර්කයක්' ඉදිරිපත් කරයි ...... එනම්, තම මවත්, මල්ලීත් දේශපාලනය නොකල නිසා ..... දෙශපාලනය කලේ තමාත් තාත්තාත් නිසා ....... අම්මා හා මල්ලී වෙනුවෙන් ...... තාත්තාට හා තමාට දඩුවම් කරන ලෙසය ..... ලංකවේ පමණක් නොව ලෝකයේ කොහේවත් මෙවැනි දේකට නීතියේ ප්‍රතිපාදන තිබිය නොහැක ....... අයකු කල වරදට වෙනකෙකු දඩුවම් විදින ක්‍රමයක් ????? එහෙත් අපේ ගම් වල එවැනි කථාවක් තිබේ ........ ඒ පරම්පරාවේ ගෞරවය කෙලෙසන දරුවන් සම්බන්දයෙනි ...... "මේ අසමජ්ජාති වැඩ වලට ගහන්න ඕනෑ ........ මූට නෙමේ මුගේ අප්පට " ........ එහෙත් මේවා ගැමි වහරේ එන කථා මිස ...... මේවාට නීතියේ ප්‍රතිපාදන නොමැත ...... ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ ලවා .... නඩු කථා කරනවා වෙනුවට ...... කල හැකි එක දෙයක් ඇත ...... එනම් *"නඩු බැලවීමය" .......[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom