පොඩිඑකාට නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා, 
පුදුමේ කියන්නේ නත්තලට ඉස්සෙල්ලා දවසේ මේ ෆීචර්ස්ම තියෙන වොයිස් කොන්ට්‍රෝල්ඩ් කා එකක් ඕන කිය කියා හිටියා. හැබැයි මෙහෙම කාඑකක් ජිවිතේට දැකලා තිබුනේ නෑ. 
දැන් බැලුවේ. ඔව්
මොක දැක්කත් මේඩ් ඉන් චයිනා දැන්. ඉස්සර පෙන්නන්න බෑ, ඒත් දැන් ඔප්ෂන් එකක් නෑඵළ ඵළ..උන්ගෙ ඒ මාකට් ඵක අල්ලන්නනම් වෙන කිසිම රටකට බැරි වෙයි බං..මම පෙරේද toys r us ඵකට ගියා ඔක්කොම ඵහේ බඩු තමා..![]()
10k ක් විතර වුනාkiyada ban
තිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේමට තිබිලම නෑ රිමෝට් කාර් එකක් ගන්න ආසයි බන් මටත්
චීන බස ඇසට හුරු කරගමු..මොක දැක්කත් මේඩ් ඉන් චයිනා දැන්. ඉස්සර පෙන්නන්න බෑ, ඒත් දැන් ඔප්ෂන් එකක් නෑ![]()
that's ma boyතිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේඑතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ
හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.![]()
Damn son...තිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේඑතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ
හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.![]()
අඩේ මටත් පොඩි කාලේ තිබිලම නෑ බං.බැටරි දාන ඒව නම් තිබ්බ.ඒ අතින් දැන් ඉන්න ළමයි පට්ට ලකී..මට තිබිලම නෑ රිමෝට් කාර් එකක් ගන්න ආසයි බන් මටත්
මමනම් අපේ අක්කගේ පොඩි එකාගේ ඒවාට ගේම දෙනවා .අඩේ මටත් පොඩි කාලේ තිබිලම නෑ බං.බැටරි දාන ඒව නම් තිබ්බ.ඒ අතින් දැන් ඉන්න ළමයි පට්ට ලකී..
මට තිබිලම නෑ රිමෝට් කාර් එකක් ගන්න ආසයි බන් මටත්