නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,279
    113
    Mother Earth
    p1uvj3.jpg

    හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා. :(
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කම්මැලි කමට ජාමේ බේරගන්න කරපු එකක්, ඇත්ත ආදරයක් ඔකේ පෙන්නේ නෑ.උඹට ඕකම තව ගොඩක් හොඳට හදන්න පුළුවන්.කම්මැලිකම අතහැරපන්. :love:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර්ථවත් විදියට හදපන්, ජෝසප් මරියට හුකන පින්තූරයක් දාපන් මිනිස්සුන්ට සත්ය අවබෝධ වෙන්න.
    ඊට පස්සෙ යට තියන එක ලියපන් ලියුම් කවරෙ උඩින්ම
    ජේසු බුදු වේවා ! :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,279
    113
    Mother Earth
    කම්මැලි කමට ජාමේ බේරගන්න කරපු එකක්, ඇත්ත ආදරයක් ඔකේ පෙන්නේ නෑ.උඹට ඕකම තව ගොඩක් හොඳට හදන්න පුළුවන්.කම්මැලිකම අතහැරපන්. :love:
    :shocked:ඉතින් මට අයිඩියා එකක් දියන්කො. මේකෙ මොනාද තියෙන අඩුපාඩු ? තව මොනාද එකතු වෙන්න ඕන ?

    අර්ථවත් විදියට හදපන්, ජෝසප් මරියට හුකන පින්තූරයක් දාපන් මිනිස්සුන්ට සත්ය අවබෝධ වෙන්න.
    ඊට පස්සෙ යට තියන එක ලියපන් ලියුම් කවරෙ උඩින්ම
    images

    ------ Post added on Dec 17, 2023 at 5:59 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    :shocked:ඉතින් මට අයිඩියා එකක් දියන්කො. මේකෙ මොනාද තියෙන අඩුපාඩු ? තව මොනාද එකතු වෙන්න ඕන ?
    ඔය ගෝනා, පිනිමුවා කන්සෙප්ට් එකට හදලා එකාම නොවන විදියට වෙනස් ඉරියව් දෙන්න. ගෝන්නු එහෙමෙහෙ බලන එකෙන් අයිඩියා එකක් ෆෝකස් කරන්න බෑ. කාඩ් එකේ පොඉන්ට් ඔෆ් විව් එක තියන තැන ට විව් ඇන්ගල් හදන්න. ගස් තව පොඩ්ඩක් ෆැන්සි කරන්න ගිෆ්ට් බොක්ස් වලට ගැලපෙන්න
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    p1uvj3.jpg

    හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා. :(
    මම කොපිරයිට් එකක ගහනෝ......
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,279
    113
    Mother Earth
    ඔය ගෝනා, පිනිමුවා කන්සෙප්ට් එකට හදලා එකාම නොවන විදියට වෙනස් ඉරියව් දෙන්න. ගෝන්නු එහෙමෙහෙ බලන එකෙන් අයිඩියා එකක් ෆෝකස් කරන්න බෑ. කාඩ් එකේ පොඉන්ට් ඔෆ් විව් එක තියන තැන ට විව් ඇන්ගල් හදන්න. ගස් තව පොඩ්ඩක් ෆැන්සි කරන්න ගිෆ්ට් බොක්ස් වලට ගැලපෙන්න
    @lankalk ගස් තව ෆැන්සි කරන්නෙ කොහොමද සර් ? ලයිට් දාන්න කියලද කියන්නෙ ? සර් කියපු විදිහට ගස් වල කඳන් දුබුරු පාට කරා. ගොන්නු ටික වෙන වෙන උන් දැම්මා. ටිකක් එළිය එන්න හෙවනැළි අඩු කරා. දැන් ටිකක් බලලා අඩුපාඩු කියන්න.
    YBGhlI.jpg
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,251
    113
    p1uvj3.jpg

    හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා. :(
    ooka ithn MJ hari DALLE2 wage dala hadaganna amaruda & ai owa karanne ):
     
    • Wow
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,279
    113
    Mother Earth
    අඩෝ පිරිමි ගොන්නු තුන් දෙනා ගෝන්නි දිහා බලන් ඉන්නෙ. ගැන්ග් බෑන්ග් එකක් දාන්න. :no:

    @dilann @Candid-B merry christmas මගේ කතෝලික සහෝදරවරුනේ❤️.
    මම නිරා. මේක මේ යවන්නෙ උන් දෙන්නා පොඩි උන් දෙන්නෙක් නිසා. උන් කැමතියි නේ මේ වගේ ගොන් ආතල් වලට. :cool:
    ------ Post added on Dec 17, 2023 at 7:30 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    @lankalk ගස් තව ෆැන්සි කරන්නෙ කොහොමද සර් ? ලයිට් දාන්න කියලද කියන්නෙ ? සර් කියපු විදිහට ගස් වල කඳන් දුබුරු පාට කරා. ගොන්නු ටික වෙන වෙන උන් දැම්මා. ටිකක් එළිය එන්න හෙවනැළි අඩු කරා. දැන් ටිකක් බලලා අඩුපාඩු කියන්න.
    YBGhlI.jpg
    ගෝන්නු නෙවේ හුත්තො පිනිමුවෝ කියපන්
     
    • Haha
    Reactions: Candid-B