නත්තල් තොරණ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ගැලපෙන්නේ නෑ බං. සාම්ප්‍රදායික දේවල් වෙන පැති වලට හරවද්දි චාටර් වෙනවා. දැන් ඕකේ announcement දෙද්දි කොහොමද ආතල් එක. මොකෝ කවි බණ කියන්නද? :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ගැලපෙන්නේ නෑ බං. සාම්ප්‍රදායික දේවල් වෙන පැති වලට හරවද්දි චාටර් වෙනවා. දැන් ඕකේ announcement දෙද්දි කොහොමද ආතල් එක. මොකෝ කවි බණ කියන්නද? :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගැලපෙන්නේ නෑ බං. සාම්ප්‍රදායික දේවල් වෙන පැති වලට හරවද්දි චාටර් වෙනවා. දැන් ඕකේ announcement දෙද්දි කොහොමද ආතල් එක. මොකෝ කවි බණ කියන්නද? :rofl::rofl:

    naa ban apita ekata eeta wada lassana geethika thiyenawa kiyanna......!

    ara bhakthi geetha copy kale ewa balalane! :P
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ගැලපෙන්නේ නෑ බං. සාම්ප්‍රදායික දේවල් වෙන පැති වලට හරවද්දි චාටර් වෙනවා. දැන් ඕකේ announcement දෙද්දි කොහොමද ආතල් එක. මොකෝ කවි බණ කියන්නද? :rofl::rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගැලපෙන්නේ නෑ බං. සාම්ප්‍රදායික දේවල් වෙන පැති වලට හරවද්දි චාටර් වෙනවා. දැන් ඕකේ announcement දෙද්දි කොහොමද ආතල් එක. මොකෝ කවි බණ කියන්නද? :rofl::rofl:

    ඇයි කවි බණ (සොරි සොරී) බණ නෙමෙයි ගීතිකා මෙහෙම කියන්න පුලුවන් නෙ
    …
    …පලවෙනි මහලින් පෙනෙන්නෙ ***************කනව
    …ස්වර්ගය වෙත සැපත් වෙන්න දෙන්න දෙපැත්තට අදිනව
    …
    …
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    naa ban apita ekata eeta wada lassana geethika thiyenawa kiyanna......!

    ara bhakthi geetha copy kale ewa balalane! :P

    ඇයි කවි බණ (සොරි සොරී) බණ නෙමෙයි ගීතිකා මෙහෙම කියන්න පුලුවන් නෙ

    …පලවෙනි මහලින් පෙනෙන්නෙ ***************කනව
    …ස්වර්ගය වෙත සැපත් වෙන්න දෙන්න දෙපැත්තට අදිනව

    එහෙම නෙමෙයි බං. මම සාම්ප්‍රදායික විදියට කියලා විශේෂයෙන් කිව්වේ ඒ නිසයි. ඒවාට විශේෂිත වූ විදියක් තියෙනවා, තාලයක්, වචන, ගොඩක් දේවල් සාම්ප්‍රදායික විදියට හැදිලා තියෙන්නේ. දැන් බලන්න කැරොල් ගත්තම අපේ අයට කැරොල් විදියට බණ (කවි බණ) කියන්න බෑනේ :rofl::rofl: ඒවගේ තමා. බක්ති ගීතයි , කවි බණ (තොරණ් වල කියන ඒවා) ගොඩක් වෙනස් :oo::oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම නෙමෙයි බං. මම සාම්ප්‍රදායික විදියට කියලා විශේෂයෙන් කිව්වේ ඒ නිසයි. ඒවාට විශේෂිත වූ විදියක් තියෙනවා, තාලයක්, වචන, ගොඩක් දේවල් සාම්ප්‍රදායික විදියට හැදිලා තියෙන්නේ. දැන් බලන්න කැරොල් ගත්තම අපේ අයට කැරොල් විදියට බණ (කවි බණ) කියන්න බෑනේ :rofl::rofl: ඒවගේ තමා. බක්ති ගීතයි , කවි බණ (තොරණ් වල කියන ඒවා) ගොඩක් වෙනස් :oo::oo:

    ithin eka thama ban kiyanne... api okkoma copy karanne naa.... one karana tika witharayi ganne....... :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ithin eka thama ban kiyanne... api okkoma copy karanne naa.... one karana tika witharayi ganne....... :P

    ඉතින් බං ගැලපෙන්නේ නෑනේ :P:P තොරණක් වුනාම ඒ දේවල් නැත්තම් කම්ප්ලීට් නෑනේ :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බං ගැලපෙන්නේ නෑනේ :P:P තොරණක් වුනාම ඒ දේවල් නැත්තම් කම්ප්ලීට් නෑනේ :P

    ee ban wesak thoranane..... (oka thama umbala gedi pitin copy karana nisa hithanne apith ehemayi kiyalane) apita wadak naa wesak thorane siddi.......

    ewa umbala bala ganna one dewal.......