ඇත්තටම නතානියෙල් රොත්ෂයිල්ඩ් ආවේ මේකටද? 
ඊයේ පෙරේදා නතානියෙල් රොත්ෂයිල්ඩ් ප්‍රයිවට් ජෙට් එකකින් හදිසියේම ලංකාවට ආවේ ඇයි කියල හිතුවට හරි දෙයක් මට නං හිතාගන්න බැරිවුණා. එච්චර ලොකු සල්ලිකාරයෙක් පොඩි බිස්නස් එකක් (එයාගෙ වත්කමට සාපේක්ෂව) ගන්න ලංකාවට එයිද කියන ප්‍රශ්නෙ නිතරම හිතුනා.
කොහොම හරි අද senima investing කියන youtube channel එකේ දාපු video එකකින් දැනට මට විස්වාස කරන්න පුළුවන් හොඳම කියලා හිතෙන උත්තරේ හම්බුණා.
මොකක් වෙන්න ඇතිද ඒක?
බැංකු යකොව් බැංකු

මෙච්චර කල් ඒක හිතුනේ නැත්තේ ඇයි කියලා කල්පනා උනා ඊළඟට. රොත්ෂයිල්ඩ් family එකේ ඉතිහාසය ම තියෙන්නෙ banking.
දැනට ලංකාවේ බැංකු (විශේෂයෙන්ම සම්පත්බැංකුව) තියෙන්නෙ undervalued තත්වෙක කියලා ratios අරන් කියනවා අර channel එකේ. ඒ analysis එක හරිනම් මේක ඇත්ත වෙන්න පුළුවන් නේද?

මේක විතරක් ම නෙවෙයි. පෝට් සිටියෙ invest කරන එකත් එක්ක වෙන්න පුළුවන්.

- Btw Uba neda Senima kiyanne 