Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නතාශා අත්අඩංගුවට ගනියි ‼️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වල්පොල රාහුල ඔය කතාව කිව්වානම් බුද්ධ ශාසනය පිලිබද නොදන්නා බවයි පේන්නේ . බුද්ධ ශාසනය තුන් ආකරයි . පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේධ ශාසනය .

පෙළ, අට්ඨකතා, ටීකා ආදී සියලුම ධර්ම ග්රන්ථ, රාශියක් පරියත්ති ශාසනයට අයත් වේ. මෙහි දී වඩාත් වැදගත් කොට සලකන ලද්දේ පෙළපොත්ය. එනිසා පුරාණාචාර්යවරු පෙළ, ප්රමුඛ ස්ථානයටත් අට්ඨකතා ද්විතීය ස්ථානයටත්, ටීකාව තෘතීය ස්ථානයටත්, ආචාර්යමත චතුර්ථ ස්ථානයටත්, ස්වමතය අවසානයටත් ගත්හ. එහෙත් වර්තමානයේ සමහර විධග්ධයෝ, ප්‍රමුඛස්ථානයට, ස්වමතයම ගෙන, ‘ඉධමේව සච්චං මොඝමඤ්ඤං’ (මගේ මතය ම නිවැරැදිය. අනෙක් සියලු ම අදහස් වැරැදියැයි) කියති. එහෙත් ඔවුන්ගේ, විචාරබුද්ධියෙන් තොර වූ එම අදහස්, බුද්ධිමත් විචාරකයන්ගේ හාස්‍යයට ලක්වෙන බව ඔවුහු නොදනිති.

බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි

පටිපත්ති ශාසනය රැකීමෙන් විතරක් බුද්ධ ශාසනය රැකෙනවානම් ඉන්දියාවේ බුදු දහම අතුරුදහන් උනේ කොහමද ? නාලන්දාවේ බෞද්ධ විශ්ව විද්‍යාලය විනාශ කෙරුවේ පටිපත්ති නැති නිසාද ? වල්පොල රාහුල කියන්නේ බුදු දහම නෙවෙයි . දැන් වල්පොල රාහුල කියන දේවල්නම් පිලිගන්නේ භික්ෂුව දේශපාලනය කිරීම හොදයි කියලයි වල්පොල රාහුල කියන්නේ . දැන් ඒක අවුලක් නැද්ද ? බෞද්ධයෝ ගිහිල්ලා ඔය ගෑනිවත් ජෙරමවත් ගල් ගහලා මැරුවේ නෑ .. කරලා තියෙන්නේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකයි . බුද්ධ දේශනාවේ තියෙන්නේ රටේ නීතියට ගරු කරන්න ඒ අනුව කටයුතු කරන්න කියලයි .. එහෙමනම් මොකද්ද වැරැද්ද ? බෞද්ධයන් රටේ නීතියට පිටින් වැඩකරන්නද ඕනේ ?

ප්‍රතිපත්ති රකිමින් ඉන්න භික්ෂුන් පිරිසක් මරන්න පිරිසක් එනවානම් ආ කමක් නෑ සියල්ල නැසෙන සුලුයි කියලා බලන්න ඉන්නද අවශ්‍ය ? නැතිනම් සුදුසු පියවර ගැනීමද ?

ඉවසීම බුදු දහමේ ඉතා ඉහලින් අගය කරන දෙයක් .. නමුත් කව්රුන් හෝ බිරිද , මව , දුව දූෂනය කරන්න හදනවානම් මම ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෙක් කියලා බලන් ඉන්නවාද ? බුදු දහම ප්‍රායෝගික දහමක් මිසක් ගොන් පාර්ට් අගයකරන දහමක් නෙවෙයි .. ඔය විදිහට ඉස්සර හිටිය රජවරු මිනිස්සු , භික්ෂුන් හිතුවානම් රාහුලට කියන්න බනක්වත් බුද්ධ ශාසනයවත් ඉතිරි වෙන්නෑ ..

[QUOTE="neo7x, post: 28896672, member: 231437"] [SIZE=5]වල්පොල රාහුල ඔය කතාව කිව්වානම් බුද්ධ ශාසනය පිලිබද නොදන්නා බවයි පේන්නේ . බුද්ධ ශාසනය තුන් ආකරයි . පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේධ ශාසනය . පෙළ, අට්ඨකතා, ටීකා ආදී සියලුම ධර්ම ග්රන්ථ, රාශියක් පරියත්ති ශාසනයට අයත් වේ. මෙහි දී වඩාත් වැදගත් කොට සලකන ලද්දේ පෙළපොත්ය. එනිසා පුරාණාචාර්යවරු පෙළ, ප්රමුඛ ස්ථානයටත් අට්ඨකතා ද්විතීය ස්ථානයටත්, ටීකාව තෘතීය ස්ථානයටත්, ආචාර්යමත චතුර්ථ ස්ථානයටත්, ස්වමතය අවසානයටත් ගත්හ. එහෙත් වර්තමානයේ සමහර විධග්ධයෝ, ප්‍රමුඛස්ථානයට, ස්වමතයම ගෙන, ‘ඉධමේව සච්චං මොඝමඤ්ඤං’ (මගේ මතය ම නිවැරැදිය. අනෙක් සියලු ම අදහස් වැරැදියැයි) කියති. එහෙත් ඔවුන්ගේ, විචාරබුද්ධියෙන් තොර වූ එම අදහස්, බුද්ධිමත් විචාරකයන්ගේ හාස්‍යයට ලක්වෙන බව ඔවුහු නොදනිති. බුද්ධ ශාසනය [B]‘නවාංග ශාස්තෘ ශාසනය’[/B] යන නමිනුත් හඳුන්වනවා. [B]සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල[/B] යන නවය යි පටිපත්ති ශාසනය රැකීමෙන් විතරක් බුද්ධ ශාසනය රැකෙනවානම් ඉන්දියාවේ බුදු දහම අතුරුදහන් උනේ කොහමද ? නාලන්දාවේ බෞද්ධ විශ්ව විද්‍යාලය විනාශ කෙරුවේ පටිපත්ති නැති නිසාද ? වල්පොල රාහුල කියන්නේ බුදු දහම නෙවෙයි . දැන් වල්පොල රාහුල කියන දේවල්නම් පිලිගන්නේ භික්ෂුව දේශපාලනය කිරීම හොදයි කියලයි වල්පොල රාහුල කියන්නේ . දැන් ඒක අවුලක් නැද්ද ? බෞද්ධයෝ ගිහිල්ලා ඔය ගෑනිවත් ජෙරමවත් ගල් ගහලා මැරුවේ නෑ .. කරලා තියෙන්නේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකයි . බුද්ධ දේශනාවේ තියෙන්නේ රටේ නීතියට ගරු කරන්න ඒ අනුව කටයුතු කරන්න කියලයි .. එහෙමනම් මොකද්ද වැරැද්ද ? බෞද්ධයන් රටේ නීතියට පිටින් වැඩකරන්නද ඕනේ ? ප්‍රතිපත්ති රකිමින් ඉන්න භික්ෂුන් පිරිසක් මරන්න පිරිසක් එනවානම් ආ කමක් නෑ සියල්ල නැසෙන සුලුයි කියලා බලන්න ඉන්නද අවශ්‍ය ? නැතිනම් සුදුසු පියවර ගැනීමද ? ඉවසීම බුදු දහමේ ඉතා ඉහලින් අගය කරන දෙයක් .. නමුත් කව්රුන් හෝ බිරිද , මව , දුව දූෂනය කරන්න හදනවානම් මම ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෙක් කියලා බලන් ඉන්නවාද ? බුදු දහම ප්‍රායෝගික දහමක් මිසක් ගොන් පාර්ට් අගයකරන දහමක් නෙවෙයි .. ඔය විදිහට ඉස්සර හිටිය රජවරු මිනිස්සු , භික්ෂුන් හිතුවානම් රාහුලට කියන්න බනක්වත් බුද්ධ ශාසනයවත් ඉතිරි වෙන්නෑ ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom