නතාශා අත්අඩංගුවට ගනියි ‼️

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,174
    8,172
    113
    M-Town
    පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    05/28/2023 - 1:35AM

     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස කතාවක් පැවැත්වූ බවට විවේචනයට ලක්වූ නතාෂා එදිරිසූරිය සෙනසුරාදා (27) රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවෙන් පිටතට යාමට උත්සාහ කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තාවේ.
    ඇයගේ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් කළ පැමිණිලි ඔස්සේ පැමිණිලි යොමුවෙමින් පැවති අවස්ථාවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


    පසුගිය අප්‍රේල් 01 වනදා මෝඩාභිමානය නමින් පැවති වැඩසටහනකට එක්වමින් 'සුද්ධෝදනගේ පොඩි එකා' යනුවෙන් සිදුහත් කුමරු හඳුන්වමින් ආගමික සංකේත විහිළුවට ලක්කිරීම ඇයට එරෙහි ප්‍රධාන චෝදනාවයි.
    ඇගේ ඉදිරිපත්කිරීම එම අවස්ථාවේ ආන්දෝලනයක් ඇති කරේ නැති නමුත් මැයි 24 වනදා යූටියුබ් ඔස්සේ එය ප්‍රචාරය වීම සමග ආන්දෝලයක් ඇති විය. පසුව මැයි 26 වනදා ඇය එය ඉවත් කරගෙන සමාව ඉල්ලා සිටියාය.
    අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය, පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ ඇතුළු කන්ඩායම් කිහිපයක් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ අතර අන්තර්ජාලය ඔස්සේ පොලිස්පතිවරයාට මහජන පැමිණිලි යොමු කරන්න යොමුවක්ද සමාජ ජාලා ඔස්සේ හුවමාරු විය.


    මේ අතර මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණ කටයුතු සිදු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කර තිබුණි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,659
    113
    එකමත් එක රටක
    එක ගලෙන් කුරුල්ලෝ සෙට් එකක්ම බිම දාගන්න පුලුවන් .. :rofl:

    සමහර පනත් වලට මිනිස්සුන්ගේ අකමැත්ත අහෝසිකරලා දාන්නත් පුලුවන්. අලුත් පනත් කිසි අවුලක් නැතුව එන්නත් පුලුවන්. :rofl:
    සමහර සෙට් එකකට ලොකු බලයක් ආව වගේ ආතල් එකකුත් දෙන්න පුලුවන් . ඒක පස්සේ ප්‍රයෝජන්යාට ගන්නත් පුලුවන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Believe Season 2 GIF by American Gods


    දැන් අපිට බෞද්ධ නීතියකුත් තියනවා 😍
    ගල් ගහලා හදන්න ඕන මුන්ව 😜
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හිනා යන්නෙ නැති විහිළු කරාටත් අච්චු කරන්න ඕනි බේසිට
    ඔව්, හැබැයි ඊට කලින් මේකි කියන එව්වට හිනාවෙච්ච ඕඩියන් එකේ හිටපු එවුන් ටික ගහලා හිටපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හොයන්නත් ඕනේ :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,045
    113
    බැල්ලි ඵන පොට හොඳ නැහැ වගේ නිසා රට පනින්න ගිහින්..තමන්‍ වැරදි නැත්නම් අැයි ඔච්චර බය..අර ජෙරම් කියන පොන්නයත් ඵහෙමනේ..

    ඔය වීඩියෝ ඵකේ ඵකා මොනව දෙඩෙව්වත් ඒ බැල්ලි කරපු දේ වැරදියි..අනිත් අාගම් වලට අපහාස කරන්නෙ නැතුව අැයි ඕකුන්ට බැරි ඔය වීඩියෝ ඵකේ කියන ඒවා මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න..අපිත් අාගම ජාතිය කරේ තියන් නෑ ඒත් ඔය වගේ බල්ලො බැල්ලියෝ නිසා වෙන්නේ අායෙත් කොහේ හරි බෝම්බයක් පුපුරවල අර ගොබ්බ රාජපක්ෂගේ පැටියෙක් ජනාධිපති වෙන ඵක..මොකද මේක ලංකාව..සමහරවිට ඔය දේවල් ඕකුන් කරන්නේ උන්ගේ කන්ට්‍රැක්ට් ඵකකට වෙන්නත් පුළුවන්.ඒ නිසා ඔය වගේ ජාතකයක් නැති උන්ගේ පැත්ත ගන්න හදන්න ඵපා මේ වෙලාවේ..ඵහෙම වුනොත් අර අළුත්ගම වුන දේ මේ පාර වෙන්නේ මීගමුවට.මොළේ පාවිච්චි කරල වැඩ කරපල්ලා youtube හිඟන්නො කියන කථාම පිලිගන්නේ නැතුව..
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,553
    113
    එක්කෝ බස් එකේදී කවෘහරි පුක මිරිකුවා කියනවා..නැත්තං අගම් අල්ලගන්නවා..ඕකිට වෙන මාතෘකා ඇත්තෙම නෑ..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් ඉතින් ගූ හුජ්ජ බාල්දියක් නාලා දවස් 14 රිමාන්ඩ් වෙලා වරෙන් කෝ උත්තියේ..
    ජේසු මතක් වෙයි එතකොට..

    රිමාන්ඩ් එකේ ඉඳන් එළකිරි බලන උන් ඉන්නවනම් pls ඕකිගේ කොන්ඩෙත් බූ ගාලා ඒවපල්ලා...

    මේවා තමා දිට්ට ධම්ම වේදනීය කර්ම..👌👌
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,140
    20,733
    113
    හස්තිශෛලපුර
    එක ගලෙන් කුරුල්ලෝ සෙට් එකක්ම බිම දාගන්න පුලුවන් .. :rofl:

    සමහර පනත් වලට මිනිස්සුන්ගේ අකමැත්ත අහෝසිකරලා දාන්නත් පුලුවන්. අලුත් පනත් කිසි අවුලක් නැතුව එන්නත් පුලුවන්. :rofl:
    සමහර සෙට් එකකට ලොකු බලයක් ආව වගේ ආතල් එකකුත් දෙන්න පුලුවන් . ඒක පස්සේ ප්‍රයෝජන්යාට ගන්නත් පුලුවන්.
    කුරුල්ලෝ ගොඩයි බං..

    සක්කිලි රාජපක්ෂ ගොඩ
    ජෙරම් ගොඩ
    අරගල කාරයො ලිදේ
    කහ සිවුරු හොරු ගොඩ..

    සිංහුළු නම් ගු වලේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,738
    113
    දැන් ඉතින් -++&££ ලගේ ටොපා සූප්පු කරන්න එපෑ, නිදාගන්න මෙට්ටයක් ගන්න.....ඔය බලු මූණා එන්නේ නැහැ ඕකිව බේරගන්න.
     
    • Like
    Reactions: NRTG

    Similar threads