නතාශා..

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ජින්තුවා;21351430 said:
    පව් යකෝ.. මම staffing වලට US ඉන්නකොට එහා පැත්තෙ රූම් එකේ හිටිය couple එකක්. මට නිදා ගන්න නෑ උන් දෙන්න හැමදාම සීන් එක.. දවසක් මම කිව්ව "guys your sound is too loud at night" කියල. එතකොට කෙල්ල කියපි "stop shake your thing and find some good girl" කියල.

    මට කැරි නෝන්ඩිය. :dull:

    :lol::lol::lol:
     
    එහෙම නෙමෙයි බන් මම මේක එක්ස්පි එකෙන් දෑකල තියන නිසයි කියන්නේ
    මෙන්න මේ කතාව අහපන්කො

    ටික කාලෙකට කලින් මම යාලුවෙක්ගේ බෝඩිමක හිටියා
    බෝඩිමේ හිටියේ මගේ යාලුවයි උගෙ යාලු කපල් එකකුයි
    බෝඩිමක් කිව්වට ඈනෙක්ස් එකක්
    කාමර දෙකයි බාතෘම් එකයි
    එක කාමරේක මම අනික් එකේ යලු කපල් එක

    ඒ කපල් එකේ අයියයි අක්කයි හෙන ෆිට් අපිත් එක්ක
    අක්ක මාර ලස්සනයි නිලියක් වගේ සුදුම සුදුයි ෆිගර් එක හින්දි නිලියක් වගේ
    ඒ උනාට අයිය නම් කට්ට කලුයි නෙට්වර්ක් ඉන්ජෙක් හෑබයි
    ඔෆිස් එකට ගෙදර ඉදන් දුර නිසා මෙහේ බෝර්ඩ් වෙලා හිටියේ

    දවසක් රෑ කොහොමහරි මමත් නිදන් ඉන්නකොට මට ලාවට ඈහෙනව එහා පෑත්තෙන් අඩ්නව වගේ සද්දයක්

    කෝකටත් කියල පොඩ්ඩක් බිත්තියට කන තියල අහන් හිටිය
    අයිය කාරය අඩනව වගේ යකෝ කෙල්ලගෙන් ගහන්න ඉඩ දෙන්න කියල
    අන්තිමට ඌ වදින්න හදනව ගෑනිට... මට තවත් අහන් ඉන්න බෑරි නිසා ඈවිල්ල නිදා ගත්ත

    ඒ අක්කත් හරිම හොදයි අපිටත් එක්ක උයනව බලෙන්ම
    මට පට්ට අප්සෙට් යකෝ ඊට පස්සේ

    ඉතින් බලපන් ඔහොම සීනුත් තියෙනව

    තව කතාවක් කියපන් හුට්ටෝ ඉක්කනට :baffled::baffled:
     
    ජින්තුවා;21351430 said:
    පව් යකෝ.. මම staffing වලට US ඉන්නකොට එහා පැත්තෙ රූම් එකේ හිටිය couple එකක්. මට නිදා ගන්න නෑ උන් දෙන්න හැමදාම සීන් එක.. දවසක් මම කිව්ව "guys your sound is too loud at night" කියල. එතකොට කෙල්ල කියපි "stop shake your thing and find some good girl" කියල.

    මට කැරි නෝන්ඩිය. :dull:

    උබට කියන්න තිවුනේ I preffer 3some කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113

    ඉතින් බලපන් ඔහොම සීනුත් තියෙනව

    මේ පෝස්ට් එකේ ID එක දැක්කේ නැතුව කියවන්න ගත්ත
    බාගෙට කියවනකොටම එකපාරටම ඔළුවට ආව "miyuru4u" කියල
    උඩට ස්ක්‍රෝල් කරලා බැලින්නම් ඇත්තටම ඌ පෝස්ට් එක දාල තියෙන්නෙ :rofl:

    එළකිරි එනවා වැඩියි වගේ අඩු කරන්න ඕන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ජින්තුවා;21351430 said:
    පව් යකෝ.. මම staffing වලට US ඉන්නකොට එහා පැත්තෙ රූම් එකේ හිටිය couple එකක්. මට නිදා ගන්න නෑ උන් දෙන්න හැමදාම සීන් එක.. දවසක් මම කිව්ව "guys your sound is too loud at night" කියල. එතකොට කෙල්ල කියපි "stop shake your thing and find some good girl" කියල.

    මට කැරි නෝන්ඩිය. :dull:
    DonkeyInTheWell.jpg

    :sorry::sorry:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,282
    16,009
    113
    Colombo

    එහෙනම් බන් නිලියෝ ඉන්නේ..... දවසකට එක්කන් ගිය මිනිස්සු ගාන කියන්නත් බැරි තරම්. උන් හැම එකාම එතකොට ගෙනියන්නේ දුවිලි පිහිදාළ, දුම් අල්ලන්ද?

    :shocked::shocked:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මේ පෝස්ට් එකේ ID එක දැක්කේ නැතුව කියවන්න ගත්ත
    බාගෙට කියවනකොටම එකපාරටම ඔළුවට ආව "miyuru4u" කියල
    උඩට ස්ක්‍රෝල් කරලා බැලින්නම් ඇත්තටම ඌ පෝස්ට් එක දාල තියෙන්නෙ :rofl:

    එළකිරි එනවා වැඩියි වගේ අඩු කරන්න ඕන

    ඔව් යකෝ උදේ පාන්දර නැගිට්ට ගමන් මෙකට දුවන් එන්නේ

    ඉස්සර නම් මුලින් යන්නේ මුනු පොතට
    දැන් කෙලින්ම මේක
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් යකෝ උදේ පාන්දර නැගිට්ට ගමන් මෙකට දුවන් එන්නේ

    ඉස්සර නම් මුලින් යන්නේ මුනු පොතට
    දැන් කෙලින්ම මේක

    :frown::frown: ara photo edit karana wade nagala yanwada maamii :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇයි බොල සුපුනෝ ‍තෝනේ ඒ වැඩේ කරන්නේ ...ලගදි එඩිට් කරපුව මොකුත් නැද්ද අත් ටැක්ටරේ පදින්න

    :oo::oo: ha ha haaaaaaaaa :lol: :rofl: eda ewwa set eka nam haduwa kiyala penawa :( hodata tikak hadala ewanna :frown:
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Badinnath bayai bn ubala kiyana dewal ahala. badina genigen wenama athsanak ganna oni reta disti didin karanna ida denawa kiyala :D