නතාෂා හා පි‍්‍රහාන් අනවසරයෙන් සාදයක

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
නතාෂා හා පි‍්‍රහාන් අනවසරයෙන් සාදයක

යොවුන් ගායිකාවක්, නිළියක් හා නිවේදිකාවක් වන නතාෂා පෙරේරා හා යොවුන් ගායකයෙක් වන පි‍්‍රහාන් මාඩප්පුලි ඩයලොග් සමාගම විසින් හිල්ටන් හෝටලයේ සංවිධානය කළ සාදයකට අනාරාධිතව ඇතුළු වීම හේතුවෙන් ප‍්‍රශ්නයකට මැදිවූ බව වාර්තා වේ.



මොවුන් සමඟ නතාෂාගේ මිත්තණිය ද මෙම සාදයට පැමිණ සිට ඇතැයි පැවසේ.

සාදය සංවිධානය කරන ලද ඩයලොග් සමාගමේ නිලධාරියෙක් මෙම සාදයට ආරාධනා කළ තැනැත්තා සම්බන්ධයෙන් පි‍්‍රහාන්ගෙන් විමසා ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ ‘රාමනන් අන්කල්ගේ’ ආරාධනයක් පරිදි සාදයට පැමිණි බවයි.

අදාළ සාදය ඩයලොග් සමාගමේ විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් 100 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කර තිබූවක් බවත්, මෙම දෙපළට එහි ආරාධනයක් නොවූ බවත් වාර්තා වේ.

මෙම සාදය ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැති ඉකුත් අපේ‍්‍රල් 02 වැනිදා පැවැති අතර, සාදයේ භෝජනවලද රස නොබලාම මොවුන් ඉන් පිටව ගිය බවද පැවසේ.

අදාළ සාදයට දිවා හෝජනය, තේ පැන් සංග‍්‍රහයක් මෙන්ම රාතී‍්‍ර භෝජනයද අයත්වූ බව පැවසේ.

ළමා ගායිකාවක් ලෙස ‘සුළඟක් වී’ ගීතයෙන් ජනාදරයට පත් නතාෂා, සුළං කුරුල්ලනේ නමින් ගීත එකතුවක් ද එළිදැක්වූවා ය.

ඉන්දියානු භාත්ඛණ්ඩ සංගීත විභාය සඳහා ද පසුගිය වසරේදී පෙනී සිටි නතාෂා ආනන්ද රාජපක්‍ෂ මහතා යටතේ සංගීතය හදාරා සංගීත විශාරද විභාගය සඳහා ද පෙනී සිට ඇත.

දැනට වසර හයකට පෙර නතාෂා අපේ පුංචි දරුවන් අතර වැඩි ජනප‍්‍රියත්වයක් දිනාගත්තේ ‘දඟමල්ල’’ටෙලි නාට්‍යයේ දඟකාර එළිසෙබෙත් ගේ චරිතය රඟපෑමෙනි.

පි‍්‍රහාන් ‘යායට පායනා පෝදා සඳ’ ගීතය හරහා ගායකයෙකු ලෙස ජනපි‍්‍රයවූ අයෙකි.

එසේම කැළුම් ශී‍්‍රමාල් විසින් රචිත වැව් තාවුල්ලේ ගීතය ඔහුගේ මෑතකදී ජනපි‍්‍රයවූ ගීතය ලෙස සැලකේ.
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හුකේ................... හූ............... හූ................... බලෙන්ම කින්ඩි වෙලා ඇවිත්.හොද වැඩේ ඕකිට ලොකුකම ඕකිගේ...... පර බැල්ලි
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ප්‍රිහාන් මොකටද බන් ඔය වගේ වේ*යොත් එක්ක යන්නෙ!
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    000201FE.gif







     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    oye prihan kiyana ekaa fb reqest ekak dammath accept karan nati padaththalayek.hena oluwa sinduwak hit una kiyala.hoda wade. :lol::lol::lol: