හොදටම රිදිල, ආණ්ඩුවට පනින එවුන්ට චන්දෙ දෙන එවුන්නෙ මිහරක්.,ඒ මිහරක් සෙට් එකට බොලත් අයිතිනෙ.
![]()
අනේ එන්නපොරෝසන් මම මහින්දටවත් රනිල්ටවත් චන්දෙ දීලා නැහැ පොන්ස්.. මට චන්දෙ තිබ්බත් ඔය එකෙක්ටවත් මම දෙන්නේ නැහැ. මොකද දන්නවද ඕකුන් එකෙක්වත් මට හම්බ කරලා දෙන්නේ එන්නේ නැහැ. උබලා වගේ පින්බත් ගිලින උන්ට නම් ජොබ් එකක් හොයා ගන්න වගේ මුන් හොදයි. අපිට මුන් හරියන්නේ නැහැ. උබලා වගේ පින් බත්තු අපේ ගෙවල් ගාවට ඇවිල්ල අරයට චන්දෙ දෙන්න මෙයාට චන්දෙ දෙන්න කියද්දී. දුකයි බන් උබ වගේ උන් ගැන..
සහෙන්නේ රිදෙයි මේකට නම්

සහෙන්නේ රිදෙයි මේකට නම්



unp මීහර්ක් රෙදි නැතුවෙ ගිහින් ආණ්ඩුවෙ කෙලීව දිනවනකන් මම මේ බලන් ඉන්නෙ.

