නදුන් වගේ ඒකෙක් සැලුන් එකට ආවා

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අක්ක නෙමෙයි ගෑනිලු බන්

    සැලුන් එකට ආවා.කොල්ලෙක් ආවා උගෙ ගෑනි එක්ක. ගෑනි ඕන විදිහට තමා කොන්ඩෙ රැව්ල කපන්නෙ ඌ.ගෑනිth බාබර් ලගටම වෙලා බාබර්ට උපදෙස් දෙනවා කපන්න ඕන විදිහ.පට්ට චාටර් එක.ඉරි ගහන්න ඕන සයිස් හිටන් කියල දෙනවා.

    කොල්ලගෙ වයස 29යි. ඌ ෆෝන් එකෙන් ෆොටෝ එකකින් පෙන්නනවා ඒ විදිහට කපන්න කියලා.ගෑනි කියනවා එපා කියලා

    මාව පෙන්න පෙන්න මගේ රැව්ල ගැනම කියෙව්වලු ගැනි බාබරයා ඉස්සරහා /
    මෙයාට එහෙම රැව්ලක් නෑනේ අර අයියගේ රැව්ල තමා නියම කියල .

    බාබරයා කියනවා පිට මිනිස්සු ඉස්සරහ ඔහොම කිව්වම කොල්ලාට අප්සට් නිසා මු සද්ද නැතුව හිටියලු

    කොහොම හරි බාබර් ටෝක් කරලා මිනිහා ඉඩදීම ගැනිගේ නම්බර් එක ඉල්ලගත්තා බන් ,හිතාගන්න බෑ

    මට මතක් උනේම හොස්ටින් නදුන්ව.ඌත් ඒ වගේ ඇති නේත .




    මේ පකය මගේ රුවුල ශේප් කලෙත් පොඩ්ඩයි.ලස්සනයි කියල .මාත් ආවා ඉතින් පරක්කු උන නිසා
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වයිෆ් වෙන්ඩැ
    අක්කා බං අක්කා.වයිෆ් උනත් ඔහොම දේවල් වලට කොන්ඩෙ කපනව්ද බං.උගේ රැව්ලත් නෑ කොන්ඩෙත් නෑ එච්චර

    උබ ද කොන්ඩේ කැපුවේ 🤔
    නෑ වේසියේ මන් පැයක් මෙතන මේ පකයගේ කොන්ඩෙ කපන්න
    ------ Post added on Mar 9, 2023 at 10:00 PM

    ඒ ගමන බාබරයා ටෝක් කරලා අක්කගේ නම්බර් එක ගත්ට්ත
    ------ Post added on Mar 9, 2023 at 10:00 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    බඳින්න ඉන්න එකාව හාහාපුරා කියලා අම්මා තාත්තා හම්බෙන්න පිලිවෙලකට හදල ගන්නවද දන්නෑනෙ. අපි දන්නෑනේ අනුන්ගෙ ඉස්ටෝරි
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බඳින්න ඉන්න එකාව හාහාපුරා කියලා අම්මා තාත්තා හම්බෙන්න පිලිවෙලකට හදල ගන්නවද දන්නෑනෙ. අපි දන්නෑනේ අනුන්ගෙ ඉස්ටෝරි
    බදින්න ඉන්නවා නම් ඒ කෙල්ල බාබරයට නම්බර් එක දෙන්නෙ නෑණ්ඒඒ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    wadak balan hitapanko pons anunge huttawal wadak nane ubata
    පකෝ මට බලන්න දෙයක් නෑ .පේනවා.සැලුන් එකටම ඉන්නෙ මායි ඌයි උගෙ අක්කයි බාබරයි විතරයි.බීරී නෑනේ පොන්ස් ඇහෙනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඒ ගමන බාබරයා ටෝක් කරලා අක්කගේ නම්බර් එක ගත්ට්ත

    Leonardo Di Caprio Look GIF by Once Upon A Time In Hollywood
     
    • Haha
    Reactions: spunkyisii and Zeuz

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    සැලුන් එකට ආවා.කොල්ලෙක් ආවා උගෙ අක්කත් එක්ක.අක්කට ඕන විදිහට තමා කොන්ඩෙ රැව්ල කපන්නෙ ඌ.අක්කත් බාබර් ලගටම වෙලා බාබර්ට උපදෙස් දෙනවා කපන්න ඕන විදිහ.පට්ට චාටර් එක.ඉරි ගහන්න ඕන සයිස් හිටන් කියල දෙනවා.

    කොල්ලගෙ වයස 29යි. ඌ ෆෝන් එකෙන් ෆොටෝ එකකින් පෙන්නනවා ඒ විදිහට කපන්න කියලා.අක්කා කියනවා එපා කියලා

    මට මතක් උනේම හොස්ටින් නදුන්ව.ඌත් ඒ වගේ ඇති නේත
    It is possible that the boy has a hearing disability. I have seen a similar situation.
     
    • Like
    Reactions: Yakka putha

    Nadun5

    Junior member
  • Mar 8, 2023
    69
    17
    8
    38
    Anuradhapura
    lktips.com
    සැලුන් එකට ආවා.කොල්ලෙක් ආවා උගෙ අක්කත් එක්ක.අක්කට ඕන විදිහට තමා කොන්ඩෙ රැව්ල කපන්නෙ ඌ.අක්කත් බාබර් ලගටම වෙලා බාබර්ට උපදෙස් දෙනවා කපන්න ඕන විදිහ.පට්ට චාටර් එක.ඉරි ගහන්න ඕන සයිස් හිටන් කියල දෙනවා.

    කොල්ලගෙ වයස 29යි. ඌ ෆෝන් එකෙන් ෆොටෝ එකකින් පෙන්නනවා ඒ විදිහට කපන්න කියලා.අක්කා කියනවා එපා කියලා

    මට මතක් උනේම හොස්ටින් නදුන්ව.ඌත් ඒ වගේ ඇති නේත
    මම යන හැම තැනකට යන්නේ පොන්ස් තනියම

    ඇයි උබට මාව මතක් උනේ ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    උබට සල්ලි දෙනවනෙ උබ කොන්ඩෙ කපපන් අනුන්ගෙ මගුල් වැඩක් නෑනෙ උබට.