නන්දන ලොකුවිතාන

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නන්දන ලොකුවිතාන

    මේ නන්දන ලොකුවිතානය
    55744606_10157832493509714_5127800706400518144_n.jpg

    සරළව කීවොත් UNP යේ රංජන් රාමනායකලාද අද රංජන්ගේ පන්නයට වැටුනු රෝහණ විජේවීරගේ නොවන අනුරගේ ජවිපයද දිගින් දිගටම කීව මහින්දගේ සල්ලි වලින් ඩුබායිහි මැරියට් අල් ජඩාෆ් හෝටලය හැදූ පුද්ගලයාය.

    1982 ගාමන්ට් එකකට ගිය එකා හෝටල් හදන්න සල්ලි තියනවා කියලද උඔලා කියන්නේ ඕවා මහින්ද හොරකම් කරලා ඩුබායි වල හංගපුවා කියලා ජවිපයත් එජාපයේ නූගත් කොටස් ටිකත් චෝදනා කල පුද්ගලයාය.

    ඔහු අද ලංකාවේ සිමෙන්ති නිෂ්පාදන කම්හලකට අත ගසන විට ඔය මහින්දගේ මුදල් යැයි අනුරගේ ජවිපයවත් එජාපයේ රංජන් වත් කෑ ගැසුවේ නැත.

    මොකද අද ඒවා අනුරගේ ජවිපය හෝ එජාපය කීවොත් ජනතාව හිනා වෙන නිසාය.

    ලංකාවේ දේශපාලනයේ ඉතා කැත පුරැද්දක් ලෙස අමාරැවෙන් ඉහළට එන සිංහල ව්‍යාපාරිකයෙක් ඉදීනම් ඔහුගේ මුදල් නීති විරෝධීව උපයා තිබෙන බව කියන්න අද අනුරගේ ජවිපය පුරැදුව සිටී.

    අපි බලයට ආවොත් ඔය කළු සල්ලි රාජසන්තක කරනවා කියන්නේ මේ වගේ කථා ගොතා ඉහළට ආව ව්‍යාපාරිකයන්ගේ වත්කම් පවරා ගැනීම යටතේ කොල්ල.කන්න බව රට දනී.

    ජවිපය බලයට ආවොත් ගමේ කඩේ කරන එකාත් නැති කරනවා කියා ජනතාව අදත් කියන්නේ මේ නිසාය.

    මහින්දගේ රජය සමයේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාර මහින්දලාගේ සල්ලි බවට රටේ පතල කරේ අනුරගේ ජවිපයය.

    රතුපස්වල ධම්මික පෙරේරාගේ රබර් අත් වැසුම් කර්මාන්තය ජාතික ප්‍රශ්ණයක් කොට එය ලංකාවට අහිමි කරේ මහින්දලා මෙච්චර රතුපස්වල ධම්මිකගේ පැක්ටරිය රකින්නේ ඒක.ධම්මිකගේ නම උනාට රාජපක්ෂලාගේ සල්ලි කියන බොරැව රටේ පුජිත කරමින්ය.

    ඔබ කල්පනා කර බලන්න.
    අද අනුරගේ ජවිපයවත්
    රංජන් ඉන්න එජාපයවත්

    නන්දන ලොකුවිතානගේ සල්ලි රාජපක්ෂලාගේ යැයි කියන්නේ නැත්තේ ඇයි?

    2015 ආන්ඩු පෙරළිය සමග රාජපක්ෂලාට මඩ ගසන්න හොරකම් කලා කියන්න ජනතාවට ඒ බව ඒත්තු ගන්වන්න කථාන්දර අවශ්‍යව තිබුනේය.

    නන්දන ලොකුවිතාන ඒ අනුව එජාපයේ රංජන්ලා ජවිපයේ අනුරලා දුෂිත ව්‍යාපාරිකයෙක් සහ හොර සල්ලි රකින්නෙක් කලේ ඒ අනුවය.

    ලංකාවේ දේශපාලනය තුළ ඇති කැත.නින්දිත ස්භාවය සහ අද සමාජවාදී නොවන අනුරගේ ජවිපයේ ඉතාම පහත් භාවිතයත් එයමය.

    මේ රනිල් වික්‍රමසිංහ හිනාවෙන්නේ අපි මහින්දට ගහන්න නන්දනත් ජොයින්ට් කර ගත්තා කියලා කියා නම් නොවේ.

    අපි ගොතපු බොරැ ජවිපයයි රංජන්ලයි මරැවට රටේ පුජිත කලා කියපත් නොවේ.

    මං අමාරැවේ වැටුන වෙලාවේ මෙච්චර අපහාස කලත් ඉන්වෙස්ට් එකක් රටට අරං ආවට මට සංතෝසයි නන්දන කියලා බව නම් සහතිකය.

    .........නුවන් මොණරවිළ ...............
     
    • Like
    Reactions: somalal and KDH