නන්දරේ එලවන දවස - The day people Send Raja Paka's to Jail

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ බිහිවූ අසාර්ථකම පාලකයා හා හොර පවුල එලවන්න උබලගේ පැති වල සුදානම හා අලුත් අප්ඩේට් දාගෙන පලයල්ලා මේකේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් සත්තු කියල ලෝකෙම දැන් දන්නව.
    මන් නම් සත්තු කියල කියන්න කැමති නෑ. සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා. මුන් තනිකර යක්ෂයෝ

    උඹල හදිසි වැඩියි භං🙄🤕

    අපිට කිරිබත් කන්න පුලුවන් වෙයිත?🤕
    කිරිබත් කන්න තියා පරිප්පු හුන්ඩුවක් කන්න බැරි තත්වයක් තියෙන්නේ
    ------ Post added on Apr 3, 2022 at 4:38 AM