නන්දලාල්ගේ වීරක් ක්‍රියා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Capture.JPG

    දැන් මෙහෙම පහල එද්දි බඩු මිල පහලට එනවද?
    එහෙම එන්නෙත් නැතුව රටේ අවශ්‍යතාවයන්ට ආනයන සීමා කරල තියන එක හරිද?
    අන්තිමට කන්ටේනර් ගණන් කුණුවෙලා විසිකරයි නේද?
    මාර වීරක් ක්‍රියා මේවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    pissu mee harakek... :lol: :lol: Mehema gobbayonta puluwanda ratawal hadanta?

    Muta one rateeema inna ewunge bara $ gena ewunge agata danta :yes:
    thawa widiyakin keewoth rajapakala hora kapuwage bara unta nodee, rate unwa badaginne thiyanawa.........
    nodakin loku putu rath karana hora wahallu

    කමක් නෑ කුරගල තඩි සිංහයෙක් හැදුවා නේ​
    man dakk sannage banata keewa ata deka uda wadi wela inna sinhayeklu neda?
    lol
    ------ Post added on Jun 15, 2022 at 1:04 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉම්පොර්ට් සීමා දාලා බදු ගහන්න ගත්තම රජයේ ආදායම වැඩි කරගත්තම ඔය මිල තියාගන්න පුලුවන්.. තෙල් තියන් බලන් ඉන්න නැවකට ප්‍රමාද ගාස්තු ගෙව්ව ගමන් බඩු බනිස්..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නන්දලාල් හරි කියනව නෙමේ. උබට බැරිද ආර්ථිකය ගොඩදාන යෝජනා මාලාවක් හදලා ඒක පබ්ලික් දාන්න උබේ රියල් ප්‍රොෆයිල් එකකින්. රටට කෙලවෙලා තියෙන එකේ උබල වගේ අයගේ අදහස් වටිනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඉම්පොර්ට් සීමා දාලා බදු ගහන්න ගත්තම රජයේ ආදායම වැඩි කරගත්තම ඔය මිල තියාගන්න පුලුවන්.. තෙල් තියන් බලන් ඉන්න නැවකට ප්‍රමාද ගාස්තු ගෙව්ව ගමන් බඩු බනිස්..
    "නැවකට ප්‍රමාද ගාස්තු" meka cheena guuuuuuuu pohora eke indala karanawa aniwa mehema karawanne hithalama, pagawa gahanna kramayak hadagena athi nawenma.

    නන්දලාල් හරි කියනව නෙමේ. උබට බැරිද ආර්ථිකය ගොඩදාන යෝජනා මාලාවක් හදලා ඒක පබ්ලික් දාන්න උබේ රියල් ප්‍රොෆයිල් එකකින්. රටට කෙලවෙලා තියෙන එකේ උබල වගේ අයගේ අදහස් වටිනවා.
    "කෙලවෙලා තියෙන එකේ"
    kelawala kiyapan meka ibe una ekak da?
    wihin eka hora paulak ekka inna hora niladari haththak karapu, karamin inna deyakda?
    ------ Post added on Jun 15, 2022 at 1:08 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    "නැවකට ප්‍රමාද ගාස්තු" meka cheena guuuuuuuu pohora eke indala karanawa aniwa mehema karawanne hithalama, pagawa gahanna kramayak hadagena athi nawenma.
    කිසිම දෙයක් වෙනස් උනේ නෑ තනතුරු ටිකක් මාරු උනා විතරයි මේ ලංකාව සල්ලි තියේ නම් මාරු වෙයල්ලා
    :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    නන්දලාල් දක්ශයා

    ඒකයි රනිල් අකමැති
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    නන්දලාල් හරි කියනව නෙමේ. උබට බැරිද ආර්ථිකය ගොඩදාන යෝජනා මාලාවක් හදලා ඒක පබ්ලික් දාන්න උබේ රියල් ප්‍රොෆයිල් එකකින්. රටට කෙලවෙලා තියෙන එකේ උබල වගේ අයගේ අදහස් වටිනවා.
    අපිට බැරි හින්දනෙ ඡන්දෙන් පත් කරල සැට් එකක් යැව්වේ. අපේ බදු මුදලින් පඩි දීල ඒව ගැන බලන්න රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් ඉන්නේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    thawa widiyakin keewoth rajapakala hora kapuwage bara unta nodee, rate unwa badaginne thiyanawa.........
    nodakin loku putu rath karana hora wahallu

    $ hoyana ewunta meeta wada laabai wena rataka jiwath wenawa :lol: Inflation 100%+ habai ... $ rate adu wenawa :lol:

    CBSL eke un wath danne na kohomada wade wenne kiyala...
    ungen ahuwama kiyanawa interbank transection walin lu rate eka theeranaya wenne :lol:

    Interbank itin transection wenta epai... $500 illuwama managerta katha karanta kiyanawa un :lol:

    mehema giyoth $ genawoth ubalata bank ekata salli denta wenawa issarahata, $ tikath bank ekatama deela :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට බැරිද ආර්ථිකය ගොඩදාන යෝජනා මාලාවක් හදලා ඒක පබ්ලික් දාන්න උබේ රියල් ප්‍රොෆයිල් එකකින්. රටට කෙලවෙලා තියෙන එකේ උබල වගේ අයගේ අදහස් වටිනවා.

    ගූ පොන්නය දැන් හැoගෙයි දැක්කෙ නැ වගේ ඉදී🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    අපිට බැරි හින්දනෙ ඡන්දෙන් පත් කරල සැට් එකක් යැව්වේ. අපේ බදු මුදලින් පඩි දීල ඒව ගැන බලන්න රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් ඉන්නේ.
    ඒ ඔක්කොම ගන්නෙ වැරදි තින්දු උබල වගේ බුද්ධිමතුන්ගෙ යෝජනා අවශ්යම වෙනව,

    පේනවනෙ තත්වෙ තෙල් කදුලක් නැ, හොද නැ කියපු බැසිල උන්න නම් ඉන්දියාවෙන් ගේමක් ගහ ගන්නව අරගල පොන්නය හින්ද දැන් ඒකත් නැ අරගලෙත් නැ, අරගල ගූ පොන්නයො හැoගිලා @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping
    ------ Post added on Jun 15, 2022 at 1:23 PM
     
    • Like
    Reactions: neo7x

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    $ hoyana ewunta meeta wada laabai wena rataka jiwath wenawa :lol: Inflation 100%+ habai ... $ rate adu wenawa :lol:

    CBSL eke un wath danne na kohomada wade wenne kiyala...
    ungen ahuwama kiyanawa interbank transection walin lu rate eka theeranaya wenne :lol:

    Interbank itin transection wenta epai... $500 illuwama managerta katha karanta kiyanawa un :lol:

    mehema giyoth $ genawoth ubalata bank ekata salli denta wenawa issarahata, $ tikath bank ekatama deela :lol:
    nandalalata $ gena unta mokuth denna baha, denne bella langata hira karana eka,
    ewaida ekek watha $
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    "නැවකට ප්‍රමාද ගාස්තු" meka cheena guuuuuuuu pohora eke indala karanawa aniwa mehema karawanne hithalama, pagawa gahanna kramayak hadagena athi nawenma.

    "කෙලවෙලා තියෙන එකේ"
    kelawala kiyapan meka ibe una ekak da?
    wihin eka hora paulak ekka inna hora niladari haththak karapu, karamin inna deyakda?
    ------ Post added on Jun 15, 2022 at 1:08 PM
    not ibe wuna ekak. keri rajapaksala thamai 99% wagakianna one
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    උබට බැරිද ආර්ථිකය ගොඩදාන යෝජනා මාලාවක් හදලා ඒක පබ්ලික් දාන්න උබේ රියල් ප්‍රොෆයිල් එකකින්. රටට කෙලවෙලා තියෙන එකේ උබල වගේ අයගේ අදහස් වටිනවා.

    ගූ පොන්නය දැන් හැoගෙයි දැක්කෙ නැ වගේ ඉදී🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඒ ඔක්කොම ගන්නෙ වැරදි තින්දු උබල වගේ බුද්ධිමතුන්ගෙ යෝජනා අවශ්යම වෙනව,

    පේනවනෙ තත්වෙ තෙල් කදුලක් නැ, හොද නැ කියපු බැසිල උන්න නම් ඉන්දියාවෙන් ගේමක් ගහ ගන්නව අරගල පොන්නය හින්ද දැන් ඒකත් නැ අරගලෙත් නැ, අරගල ගූ පොන්නයො හැoගිලා @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping
    ------ Post added on Jun 15, 2022 at 1:23 PM
    menna sada wahala, rajapakalage guuuuuuuuu hodanna with, dan thota ponilageth guuuu hodanna thamai wenne.............
    lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    menna sada wahala, rajapakalage guuuuuuuuu hodanna with, dan thota ponilageth guuuu hodanna thamai wenne.............
    lol
    රාජපක්ශ රාජපක්ශ නෙමේ, ආර්තික අර්බුදය ව්සදන්ඩ බුද්ධ්මත් උබලගෙ යෝජනා ඇහුවෙ නන්දලාල්ටත් වඩා උබල දන්නවනෙ මොකෝ මේ ගු පොන්නකම ප්‍රදර්ශනය කරන්නෙ???? ශනික කියපන් අර්තික අර්බුධය විසදන හැටි ගැන
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අපිට මේ ප්‍රශ්නය මෙහෙම විසඳන්න බෑ. නන්ද la මෝඩයෙක්. මේ නිසා ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් වෙනවා. ඉන්ධන නොමැතිව. මහ බැංකුව ඩොලරය සඳහා නිශ්චිත වටිනාකමක් ලබා දිය යුතුයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රාජපක්ශ රාජපක්ශ නෙමේ, ආර්තික අර්බුදය ව්සදන්ඩ බුද්ධ්මත් උබලගෙ යෝජනා ඇහුවෙ නන්දලාල්ටත් වඩා උබල දන්නවනෙ මොකෝ මේ ගු පොන්නකම ප්‍රදර්ශනය කරන්නෙ???? ශනික කියපන් අර්තික අර්බුධය විසදන හැටි ගැන
    kshanikawa rajapakala reserve horakawa wage ewa apahu aragena wisandanna kiyapan pons okunta

    අපිට මේ ප්‍රශ්නය මෙහෙම විසඳන්න බෑ. නන්ද la මෝඩයෙක්. මේ නිසා ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් වෙනවා. ඉන්ධන නොමැතිව. මහ බැංකුව ඩොලරය සඳහා නිශ්චිත වටිනාකමක් ලබා දිය යුතුයි
    dan ara issara 1 usd ta 10 lkr gewana eka nathi karalada?
    ------ Post added on Jun 15, 2022 at 1:43 PM