නන්දලාල්ලේ ගොං පාර්ට්.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං අනුන්ට කියන වෙලේ තෝ රට ගිහින් කාණු හෝදල හරි හම්බ කරල ඩොලර් ඵවපියකෝ ලංකාවට රාජපක්ෂ පවුලෙ ගූ කකා ඉන්න වෙලේ..:lol:..

    මට ප්‍රශ්න නැනෙ මම කතා කරන්නෙ අනුන් වෙනුවෙන්, මේ රටේ අන්ත දුප්පත් මිනිස්සු වෙනුවෙන් උන් මේ කිරිය fb දැකලවත් නැ..

    උබල මේ රාජපක්ශ රාජපක්ශ ගෑවට පාන් ගෙඩිය 30 වැඩ් වෙද්දි අඩන ගු පොන්නයොනෙ..ඩොලර් පා කරල පාන් ගෙඩිය තව 180 විතර වැඩි වෙනවට කැමතිද???????
     
    • Haha
    Reactions: dimuthmike

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපේ රටේ කාලකන්නි හදන්න බැ මොනවා කලත්
    ඉල්ලන්නේම තමන්ට වාසියක්
    වාසියක් නැත්නම් පුකේ ගු ටිකත් හිර කරන ඉන්නවා රෙන්නේ නැතුව
    කාලකන්නි තවත් සල්ලි හිර කරන ඉන්නවා නම් උන්ගේ පවුල් වල ඉදන් හෙන ගහන්නේ
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    දවසට සත 10ය ගානෙ අඩු කරන එක තමයි මුංගෙ අම්මට සිරි ප්ලෑන් එක. හාකෝ....

    4nNi8jg.gif

    මූ හිතන් ඉන්නේ ලංකාවෙ ඉන්නෙ තනිකර අමු ගෙං මී හරක් කියල.
    මූ කියනව ඩොලර් රුපියල් කරල බැංකු දාපන්ලො රුපියල් විදියට හොද පොලියක් ගන්න පුලුවන්ලු. හාකෝ...........
    කැරි බල්ල මූත් එකයි කබ්බත් එකයි.

    මුගේ ලනු වලට අහුවෙන්න එපා. Hold කරන් ඉදපල්ල.
    මුංට තේරෙන්නැත්නම් උගන්නන්න හරි ඕන මේව හෙන ගොං strategies කියල.

    නන්දේ කියන එක හරි : ඒත් ඒක පොඩි ඇමක් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටේ කාලකන්නි හදන්න බැ මොනවා කලත්
    ඉල්ලන්නේම තමන්ට වාසියක්
    වාසියක් නැත්නම් පුකේ ගු ටිකත් හිර කරන ඉන්නවා රෙන්නේ නැතුව
    කාලකන්නි තවත් සල්ලි හිර කරන ඉන්නවා නම් උන්ගේ පවුල් වල ඉදන් හෙන ගහන්නේ
    මේක තමයි බන් සීන් එක තමන්ගෙ එක තඹයක් රට වෙනුවෙන් වියදම් කරන්ඩ බැ, හැබැයි රටේ හැම සතෙන්ම මුන්ට කන්ඩ බොන්ඩ පිනට දෙන්ඩ ඕන..මුන් වගේ පරයො ඉන්නකන් මේ රටවල් හදන එක් හීනයක්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Hold karan idapan ube pawule ekekta ganna beth nathuwa kelawenakan
    Cancer hospital eke podi unge idala okkoma leddu beth nathuwa marenakan
    ICU wala leddu beth nathuwa marila yanakan

    කැri වේsa ජාතියක්, පාර්ලිමේන්තු යන්නෙත් ඉතින් ඔහොම හිතන උට්ටිගෙ පුතාලා තමයි, උනුයි උබලයි ගත්තම වෙනසක් නෑ, අවස්තාවාදී, ගෙදර එකෙක්ට කෙලවෙනකන් තේරෙන එකක් නෑ...
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකක්ද සත දහය අඩු කරන කතාව? යකෝ trading volume බලලා තමයි කරන්නෙ කොයි දේත්. මේක කබ්රාල් පොන්නයාගෙ වගේ ඕන හුත්තකට එක තැන hold නෙවෙයි. ස්ටීව් හැන්කි පොන්නයා රෙව්වට පස්සෙ වැඩි වුණේ trading volume එක නිසා. එහෙම වුණාමත් කබ්රාල් පොන්නයා වගේ බලෙන් 349 අල්ලන් හිටියා නම් ආයෙත් හුකනවා හරහා දාලා. 🤣🤣

    ඩොලර් එක කොහොමත් ඉස්සරහට බහිනවා. මම හේතුව දැන් සිය පාරක් තේරුම් කරලා දුන්නානේ. තැනින් තැන පොන්නයො හිකුවාම ටිකක් උඩ යයි. හැබැයි trend line එක තියෙන්නෙ පහළට. ශෙඩ්වලට එකදිගට තෙල් දානකොට වැඩි ගාණට පිළිකන්නෙ දෙන කෑන් බිස්නස් එක නිකන්ම බහිනවා වගේ තමයි.

    මෙච්චර කියලත් අහන් නැතිව ඉඳලා ඉස්සරහට අඬන්න එපා. එච්චරයි. 👍
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මට ප්‍රශ්න නැනෙ මම කතා කරන්නෙ අනුන් වෙනුවෙන්, මේ රටේ අන්ත දුප්පත් මිනිස්සු වෙනුවෙන් උන් මේ කිරිය fb දැකලවත් නැ..

    උබල මේ රාජපක්ශ රාජපක්ශ ගෑවට පාන් ගෙඩිය 30 වැඩ් වෙද්දි අඩන ගු පොන්නයොනෙ..ඩොලර් පා කරල පාන් ගෙඩිය තව 180 විතර වැඩි වෙනවට කැමතිද???????

    හම්බෝ මෙන්න රටේ දුප්පත් මිනිස්සු ගැන හිතන රාජපක්ෂගෙ වහලෙක්..🤣🤣🤣තොපි රට ගැන හිතන්නෙ දැන්ද.බලේ ගන්න කරන්න පුළුවන් හැම ගූ වැඩේම කරලා බෝම්බත් පුපුරවල බලේ අරන් පවුල් පිටින් හොරා කනකොට ඒ මිනිස්සු ගැන හිතුවේ නැද්ද පොන්න බයියෝ?🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකක්ද සත දහය අඩු කරන කතාව? යකෝ trading volume බලලා තමයි කරන්නෙ කොයි දේත්. මේක කබ්රාල් පොන්නයාගෙ වගේ ඕන හුත්තකට එක තැන hold නෙවෙයි. ස්ටීව් හැන්කි පොන්නයා රෙව්වට පස්සෙ වැඩි වුණේ trading volume එක නිසා. එහෙම වුණාමත් කබ්රාල් පොන්නයා වගේ බලෙන් 349 අල්ලන් හිටියා නම් ආයෙත් හුකනවා හරහා දාලා. 🤣🤣

    ඩොලර් එක කොහොමත් ඉස්සරහට බහිනවා. මම හේතුව දැන් සිය පාරක් තේරුම් කරලා දුන්නානේ. තැනින් තැන පොන්නයො හිකුවාම ටිකක් උඩ යයි. හැබැයි trend line එක තියෙන්නෙ පහළට. ශෙඩ්වලට එකදිගට තෙල් දානකොට වැඩි ගාණට පිළිකන්නෙ දෙන කෑන් බිස්නස් එක නිකන්ම බහිනවා වගේ තමයි.

    මෙච්චර කියලත් අහන් නැතිව ඉඳලා ඉස්සරහට අඬන්න එපා. එච්චරයි. 👍
    👌👌
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බෝ මෙන්න රටේ දුප්පත් මිනිස්සු ගැන හිතන රාජපක්ෂගෙ වහලෙක්..🤣🤣🤣තොපි රට ගැන හිතන්නෙ දැන්ද.බලේ ගන්න කරන්න පුළුවන් හැම ගූ වැඩේම කරලා බෝම්බත් පුපුරවල බලේ අරන් පවුල් පිටින් හොරා කනකොට ඒ මිනිස්සු ගැන හිතුවේ නැද්ද පොන්න බයියෝ?🤣🤣

    පවුල් පිටින් හොරාකාපුව අල්ලන්ඩකො උබලගෙ මනුශ හරීන් පොන්න රනිලගෙ කෙරුමො දැන් හොරාකාලනම් අල්ලල දඩුවම් කරපල්ල අපි එකගයි..

    හැබැයි රාජපක්ශල ඩොලර් එක 200 තියන් උන්නෙ සල්ලි අච්චු ගහල හරි පඩි දුන්නෙ රටේ අහිසක මිනිස්සු වෙනුවෙන් ඉක්මනින්ම කස්ටියට තේරෙයි,
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පවුල් පිටින් හොරාකාපුව අල්ලන්ඩකො උබලගෙ මනුශ හරීන් පොන්න රනිලගෙ කෙරුමො දැන් හොරාකාලනම් අල්ලල දඩුවම් කරපල්ල අපි එකගයි..

    හැබැයි රාජපක්ශල ඩොලර් එක 200 තියන් උන්නෙ සල්ලි අච්චු ගහල හරි පඩි දුන්නෙ රටේ අහිසක මිනිස්සු වෙනුවෙන් ඉක්මනින්ම කස්ටියට තේරෙයි,
    Ane hukapan
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Muta badu mila adu wennath ona, dollar rate eka wedi wennath ona.. 😂

    360 n nathara una eka hondai.. Natnam government ekata wedipura lkr print karanna wenawa fuel, gas walata gewanna $ buy karaddi..

    $ sanchitha natnam, loans welawata awe natnam, private banks or black market eken dollars buy karanna ona. E buy karanne ubalage hondata..

    Dollar rate eka wedi unoth wediyen lkr ona.. Print karan wenawa.. Ethakota thawa badu mila ihala yanawa.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකක්ද සත දහය අඩු කරන කතාව? යකෝ trading volume බලලා තමයි කරන්නෙ කොයි දේත්. මේක කබ්රාල් පොන්නයාගෙ වගේ ඕන හුත්තකට එක තැන hold නෙවෙයි. ස්ටීව් හැන්කි පොන්නයා රෙව්වට පස්සෙ වැඩි වුණේ trading volume එක නිසා. එහෙම වුණාමත් කබ්රාල් පොන්නයා වගේ බලෙන් 349 අල්ලන් හිටියා නම් ආයෙත් හුකනවා හරහා දාලා. 🤣🤣

    ඩොලර් එක කොහොමත් ඉස්සරහට බහිනවා. මම හේතුව දැන් සිය පාරක් තේරුම් කරලා දුන්නානේ. තැනින් තැන පොන්නයො හිකුවාම ටිකක් උඩ යයි. හැබැයි trend line එක තියෙන්නෙ පහළට. ශෙඩ්වලට එකදිගට තෙල් දානකොට වැඩි ගාණට පිළිකන්නෙ දෙන කෑන් බිස්නස් එක නිකන්ම බහිනවා වගේ තමයි.

    මෙච්චර කියලත් අහන් නැතිව ඉඳලා ඉස්සරහට අඬන්න එපා. එච්චරයි. 👍
    👆👆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Safe එකට දාද්දි මොනවද කියලා වත් අහන්නේ නැද්ද?

    නෑ බන්. උන් ගාව ලොකර් එකේ යතුරක්, අපි ලග යතුරක් එක්ක යතුරු දෙකක් තියෙනවා. ඔය යතුරු දෙකම එකම වෙලාවේදී ඕන ලොකර් එක අරින්න. එකෙක් හරි යතුරු නැති කර ගතතොත් ලෝකර් එක කඩන්න ඕන.

    උන් උන්ගේ කි එක ගහල ලොකර් එක ඇරලා දුන්නට පස්සේ එතනින් යනවා. ඒ ලොකර් එක අස්සේ තව පෙට්ටියක් තියෙනවා ඒ පෙට්ටියේ අපිට බඩු දාන්න පුළුවන්. බෑග් එක්ක හරි මොකක් හරි එක්ක දාන ගිහින් ඕකට දාන්න තියෙන්නේ. ඒ පෙට්ටියට, අපිට ඉබ්බෙක් දාන්න පුළුවන්. එක හින්ද කිසි අවුලක් නෑ. මගේ ඔක්කොම තියෙන්නේ ඔකේ.
     
    • Like
    Reactions: nvhcc89

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නෑ බන්. උන් ගාව ලොකර් එකේ යතුරක්, අපි ලග යතුරක් එක්ක යතුරු දෙකක් තියෙනවා. ඔය යතුරු දෙකම එකම වෙලාවේදී ඕන ලොකර් එක අරින්න. එකෙක් හරි යතුරු නැති කර ගතතොත් ලෝකර් එක කඩන්න ඕන.

    උන් උන්ගේ කි එක ගහල ලොකර් එක ඇරලා දුන්නට පස්සේ එතනින් යනවා. ඒ ලොකර් එක අස්සේ තව පෙට්ටියක් තියෙනවා ඒ පෙට්ටියේ අපිට බඩු දාන්න පුළුවන්. බෑග් එක්ක හරි මොකක් හරි එක්ක දාන ගිහින් ඕකට දාන්න තියෙන්නේ. ඒ පෙට්ටියට, අපිට ඉබ්බෙක් දාන්න පුළුවන්. එක හින්ද කිසි අවුලක් නෑ. මගේ ඔක්කොම තියෙන්නේ ඔකේ.
    හොරු එහෙම බැංකුව කඩලා ගියොත් මොකෝ වෙන්නේ.
    තිබුණු ඒවගෙ වටිනාකම බැංකුව දන්නේ නැනේ. අපි විතරනේ දන්නේ.?
    අවුරුද්දකට කීයක් වෙනවද locker එකක් ගන්න. පොඩි branch වල ඒවා නම් secure මදි ඇති.?