නන්දලාල්ලේ ගොං පාර්ට්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කබ්බ හරි ඇලෝසියස් හරි හිටියනං මේ වෙද්දීත් ගොම තමයි කන්න වෙන්නේ.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අපේ එවුන් වැඩක් කරන්න හදන එකාට ඉන්න දෙන්නැ…ඉලගට ගොබිලයෙක් ආවම උට බැන බැන ඉන්නව…gene reset එකක් නැතුව system නම් මලාට change කරන්න වෙන් නැ…උබලට හරි යන්නෙ AKD ජනපති වෙලා ලහිරු මල්ලි මහ බැංකු අධිපති වෙන රටක් !
     
    • Like
    Reactions: nvhcc89

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ත්‍රෙඩ් දාගන USD ලංකාවට යවන්න එපා කියලා කැගහද්දි අපි හිතුවේ උඹ මාසෙකට USD 100k+ හොයනවා කියල දැන් බැලුවාම බොට් දාලා ad ක්ලික් කරන එකෙක් වගේ එකනේ සත 10 යට මැරෙන්න යන්නේ.
     
    • Haha
    Reactions: erozan and channaq4

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මූ කරන ඒව තමයි පොරගේ පැත්තෙන් කරන්න තියෙන්නෙ. කලු සල්ලි තියෙන උන්ව අල්ලන එකත් එක්ක ඕක කරන්න ඕන සාධාරණ, සාර්ථක වෙන්න නං. එහෙම කරනවද?

    පොරගේ පැත්තෙන් කරන්න තියෙන හොඳම දේ කරත් රාජපකයි, කබ්බලා එක්ක නැත්තටම නැතිවෙන්න වලටම ඇදල දාපු රටක නැගිට්ටවන කොට මිනිස්සුන්ට පාඩු වෙනවාමයි. ඒක මුගේ වරදක් නෙවෙයි. ඒකට මරන් කන්න ඕන රාජපකයි සහ කබ්බලාව.

    ඌට ඕන නීතියක් දාන්න පුළුවන් හැබැයි තමන්ගේ සල්ලි නොඑවා තමන් ළඟ තියාගන්න එක තමන්ගෙ අයිතිය. මං නං ඒක කරනවා. මිනීමරු රාජපකයිට හෙලිකොප්ටරෙන් යන්නයි, මෙලෝ වැඩකට නැති මහ පොළොවට බරක් වෙච්ච උගෙ පරම්පරාවෙ උන්ටයි, අනිත් පෝට්ටු බල්ලන්ටයි සැප ගන්න එක ඩොලර් එකක් බැංකු වලට එවන්නෙ නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    දවසට සත 10ය ගානෙ අඩු කරන එක තමයි මුංගෙ අම්මට සිරි ප්ලෑන් එක. හාකෝ....

    4nNi8jg.gif


    මූ හිතන් ඉන්නේ ලංකාවෙ ඉන්නෙ තනිකර අමු ගෙං මී හරක් කියල.
    මූ කියනව ඩොලර් රුපියල් කරල බැංකු දාපන්ලො රුපියල් විදියට හොද පොලියක් ගන්න පුලුවන්ලු. හාකෝ...........
    කැරි බල්ල මූත් එකයි කබ්බත් එකයි.



    මුගේ ලනු වලට අහුවෙන්න එපා. Hold කරන් ඉදපල්ල.
    මුංට තේරෙන්නැත්නම් උගන්නන්න හරි ඕන මේව හෙන ගොං strategies කියල.

    Lathawen therum yanawa uddachcha porak, pissa wagema
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මයින ලංකාවට කෙලවල ඉවරයි බං, නිකං තර්ක දාලා වැඩක් නෑ. කට්ට කන්න ready වෙයල්ලා 😒
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    නෑ බන්. උන් ගාව ලොකර් එකේ යතුරක්, අපි ලග යතුරක් එක්ක යතුරු දෙකක් තියෙනවා. ඔය යතුරු දෙකම එකම වෙලාවේදී ඕන ලොකර් එක අරින්න. එකෙක් හරි යතුරු නැති කර ගතතොත් ලෝකර් එක කඩන්න ඕන.

    උන් උන්ගේ කි එක ගහල ලොකර් එක ඇරලා දුන්නට පස්සේ එතනින් යනවා. ඒ ලොකර් එක අස්සේ තව පෙට්ටියක් තියෙනවා ඒ පෙට්ටියේ අපිට බඩු දාන්න පුළුවන්. බෑග් එක්ක හරි මොකක් හරි එක්ක දාන ගිහින් ඕකට දාන්න තියෙන්නේ. ඒ පෙට්ටියට, අපිට ඉබ්බෙක් දාන්න පුළුවන්. එක හින්ද කිසි අවුලක් නෑ. මගේ ඔක්කොම තියෙන්නේ ඔකේ.
    Locker eke dimension komada machn?
     
    May 19, 2022
    9
    9
    3
    ආර්ථිකග
    දවසට සත 10ය ගානෙ අඩු කරන එක තමයි මුංගෙ අම්මට සිරි ප්ලෑන් එක. හාකෝ....

    4nNi8jg.gif


    මූ හිතන් ඉන්නේ ලංකාවෙ ඉන්නෙ තනිකර අමු ගෙං මී හරක් කියල.
    මූ කියනව ඩොලර් රුපියල් කරල බැංකු දාපන්ලො රුපියල් විදියට හොද පොලියක් ගන්න පුලුවන්ලු. හාකෝ...........
    කැරි බල්ල මූත් එකයි කබ්බත් එකයි.



    මුගේ ලනු වලට අහුවෙන්න එපා. Hold කරන් ඉදපල්ල.
    මුංට තේරෙන්නැත්නම් උගන්නන්න හරි ඕන මේව හෙන ගොං strategies කි


    කවුද ?
    නන්දලාල්
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    උගේ වැරැද්ද නෙවේ බං රටක් වැටෙනකොට ඌට කරන්න පුළුවන් දෙයක් කරනවා. ඌ එහෙම කියන්නේ ඉස්සරහට දවසක් එයි උඹ ඔහොම dollar තියන් ඉඳියි හැබැයි උඹයි dollars කීයක්වත් නැති එකයි දෙන්නම එකවගේ දුක් විඳියි මොකද ගන්න දේවල් නැතුව. එතකොට උඹ account එක දිහා බලන් මොනවා කරන්නද? මොකද කිසි දෙයක් රටට ගෙන්නන්න වෙන්නේ නැති නිසා.
    Well said for a selfish hooligan
     
    • Like
    Reactions: Janithsl88