නන්දසේනගේ ගණන් පන්තිය 6-2=3 | රෝසි සේනානායක 2.0

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    අපේ නායකයො දෙදෙනා ඇර අනිත් උන් දෙන්න ගැන කියපුව මම පිලි ගන්නව, අපේ නායකයො රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු අය මඩ ගහන්ඩ එපා එහෙම රටක් වටින මිනිස්සුනට,

    අන්න එරෝ ඉදල ඉදල ඇත්තක් කිව්ව. අනිවා රටක් වටිනව.

    ගෙවල් දොරවල් උකස් කරල චන්ද කරපු අය යනකොට යන්නෙ රටක් වටින වත්කම් ගොඩගහගෙන තමා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අම්මෝ ලොකු දෙයක් අල්ලගෙන, ලොල්.. උබල වගේ එල්ලෙන්ඩ වැල් නැතුව අනාතවෙලා ඉන්න කාලකන්නින්ට නම් හොදයි ඉතින්..
    අලිමංකඩට පාමංකඩ කියද්දි පුක උඩදාගෙන හිනාවෙනකොට උඹේ මොලේ පුකේද පිහිටල තිබ්බෙ පොන්නයෝ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    රාජපක්ෂලාට ඩිමේන්ෂියා එනවා .එතකොට උන් බබාලා වගේ
     
    • Like
    Reactions: kasun_kbp

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,817
    113
    Home Sweet Home
    :lol:
    145382103_2182255091910296_3120335917427399885_o.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    :rofl: :rofl: :rofl:

    ගණන් හදනකොට "Order of Operations" කියලා නීතියක් (PEMDAS) තිබුනත්, දැන් නීතිය යනු ස' නිසා මෙම සුලුකිරීමට 100% ලබාදෙමි !

    1.P - Parentheses
    2.E - Exponents
    3.M - Multiplication
    4.D - Division
    5.A - Addition
    6.S - Subtraction
     
    • Haha
    Reactions: saja and kasun_kbp