Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් අම්මා ද දන්නේ නෑ...

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

මහාචාර්ය නන්දසේන රත්නපාල විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ පොත්වල කිසිම වටිනාකමක් නොතිබුණි. ඔවුන් ඒවා ‘විචාර පරඬැල්’ වශයෙන් හඳුන්වමින් ගර්හාවට ලක් කළහ.

බොහෝ ලාංකියෝ රට යෑමෙන් පසු වෙනස් වෙති. යම් මුදලක් සොයාගැනීම නිසා ඇතැමුන්ට ‘අපත් ධනපතියෝ’ යන සිතුවිල්ල ඇතිවීම එක් හේතුවකි. වසර දෙකක් අරාබියේ සේවය ක අප දන්නා සිංහල කාන්තාවකට සිංහල අමතක වී තිබුණි. සමහරවිට ඈ එහිදී වින්ද දුක් වේදනා නිසාද විය හැක. ලංකාවට පැමිණි ඈ තමන්ගේ පුරුෂයාව පිළිකුල් කළාය. රට ගිය රත්නපාලගේ ජීවිතයේ වෙනස්කම් හොඳින් දැන සිටියේ ඔහුගේ බිරිය රාණි රාජපක්ෂයි. ශාස්ත්‍රීය ජීවිතයේදී ඔහු සිංහල සාහිත්‍යය විෂය ඔක්කාරයෙන් ඉවත දමා සමාජ විද්‍යාඥයෙකු වූයේය. තවත් විටෙක මානව විද්‍යාඥයෙක් වූයේය. ඔහු මේ දෙකෙන්ම වැඩ පෙන්වූයේ වෛශ්‍යාවන් සහ හිඟන්නන් ගැන ගවේෂණ කරන බව රටට පෙන්වීමෙනි.

ගෝලයින් හැදීම බොහෝ ආචාර්යවරුන් පරම සතුට ලබන ක්‍රියාවකි. රත්නපාලත් සෑහෙන ගෝලයින් පිරිසක් හදාගත් ගුරුවරයෙකි. ඔවුන් අතරින් සමහරෙක් ඉහළට නැග සිටින ආචාර්යවරයාව පිදූහ. මේ එවැනි ගෝලයෙකු පිළිබඳ සිද්ධියකි. පුවත්පත් ආයතනයක රස්සාව කළ මොහු ගෙදරින් ඉඳිආප්ප පාර්සල් ගෙවිත් ආයතනයේ හිතවතුන්ට විකුණා අමතර ආදායමක් ඉපයුවේය. එම නිසා ආයතනයේ සමහරුන්ට මෙම පුද්ගලයා ‘ඉඳිආප්පයා‘ විය.

කල්යාමේදී ඔහු පත්‍රයේ ප්‍රධාන කර්තෘ විය. ඔහු රත්නපාලගේ ලිපි පත්තරයේ පල කළේය. එහි වරදක් නැත. වරද එම ලිපි මගින් සමාජයට වැරදි අදහස් සැපයීමට රත්නපාලට ඉඩදීමයි. ඔහු සමාජයට ගණිකාව ගැන වැරදි ඉගැන්වීමක් කරයි.

’සවස හයෙන් පසු කොළඹ බස් නැවතුමක තනිපංගලමේ සිටින ඕනෑම ගැණියෙක් වෛශ්‍යාවක් යයි’ වරක් රත්නපාල සඳහන් කර තිබුණා. මා රත්නපාලගෙන් ප්‍රශ්න කළා වැරදීමකින්වත් ඔබේ අම්මාට බස් එක වැරදිලා හයෙන් පසුව තනිවම බස් නැවතුමේ ඉන්ඩ සිදුවූවා නම් ඇයත් ගණිකාවක් ද කියල’ ජර්මනියේ වෙසෙන විද්යෝදයේ හිටපු ආචාර්යවරයෙක් අප හා කීවේය.

මේ නන්දසේන රත්නපාලගේ පොතක කොටසකි. ‘කොළඹ සේවයේ යෙදෙන ඇතැම් කාන්තාවන්ට යමක් උපයා ගැනීමට අවශ්‍ය වූ විට හැරෙන්නේ ලිංගික වෘත්තියටය. අන් කාන්තාවන්ට ජීවත්වීමට අවශ්‍ය වියදම් ආදිය කරගැනීමට මුදල් වුවමනා වූ විට මෙසේ අමතරව ලිංගික වෘත්තියට හැරීම ස්වභාවිකය. කෑම පැයේ හෝ වැඩ කිරීමෙන් පසු හෝ නිවාඩු දමා ඔවුහු මේ සඳහා යති…’ (ශ්‍රී ලංකාවේ ගණිකාවෝ, 29 වෙනි පිටුව)

රත්නපාල මෙවැනි කතා ග්‍රන්ථාරූඨ කළේ සිංහල කාන්තාවන් කෙරෙහි වෛරයෙන් නොවේ. සමාජ විද්‍යාඥයෙකු වශයෙන් පොළොවෙන් අහසට නගින ඉනිමඟ ඔහු දුටුවේය. ඒ මගේ දී ඔහුට ඒ. ටී. ආරියරත්න හමුවිය. රත්නපාල ‘සර්වෝදය’ අනුශාසකයෙකු වූයේය.

විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කිරීම බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ සිදුවූවකි. පිරිසක් මෙම ක්‍රියාව වැළැක්වීමට තරයේ මහන්සිගත් නමුත් බණ්ඩාරනායක අගමැතිවරයා භික්ෂුන් වහන්සේගේ කීම පිළිගෙන, පිරිවෙන විශ්වවිද්‍යාලයක් කළේය. මුදල් නැතිව විද්‍යෝදය සරසවිය ඉහළට ගෙනයන්නේ කෙසේද යන ප්රශ්නය බණ්ඩාරනායක ඝාතනයෙන් පසු කාලයේ සෝරත වැනි නායක හාමුදුරුවරුන්ට ඇතිවිය. දිළිඳු බෞද්ධ ආයතනවලට ගොඩඒමට තිබු පහසුම මග ක්‍රිස්තියානි ආධාර ලබාගැනීම බව උන්වහන්සේලා නොදැන සිටියත් දිළිඳු බෞද්ධ ආයතන දිනා ගැනීමට හොඳම ක්‍රමය ආධාර කිරීම බව ක්‍රිස්තියානි සංවිධාන දැන සිටියහ. ක්‍රිස්තියානි ආධාර යනු මුදල් පමණක්ම නොවේ. අවශ්‍ය නම් අධ්‍යාපන ආයතනයට ආචාර්යවරුන් සැපයීමේ හැකියාවද ඒවාට තිබුණි.

ජර්මනියේ ‘ප්‍රයිඩ්රිච් නිවුමාන් පදනම, යටත් විජිත වශයෙන් පැවති රටවල් විශාල සංඛ්‍යාවකට දැල එලූ ක්‍රිස්තියානි සංවිධානයකි. ඔවුන් ඒ දැල හැඳින්වූයේ ලිබරල් චින්තනය හැටියටයි. ප්‍රයිඩ්රිච් නියුමාන් යනු ජර්මනියේ විසූ ක්‍රිස්තියානි ආචාර්යවරයෙකි. ජන වහරෙන් කිව්වොත් බොක්කෙන්ම දේශපාලනය කළ පූජකයෙකි. විද්‍යාර්ථීන් ක්‍රිස්තියානි ක්‍රමයට සිතන්නට පුරුදු කිරීමට සැරසුන නියුමාන් පදනම ලංකාව වැනි රටවල විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව සැපයුවේය. ඒවා ලබාගෙන එහි යන ඕනෑම හම්පඩයෙකු, උගතෙකු කර ආපසු එවීමේ ‘දේව බලයක්’ මෙම ආයතනයට තිබුණි.

කතෝලික හා ක්‍රිස්තියානි සංවිධානවලට ඉතිහාසයේ හැමදාම අසීමිත දැනුමක්, බලයක් හා ධනයක් තිබේ. රටවල් ගිල ගැනීමේ පුරුද්ද ඇති ඔවුන්ට රටක නායකයෙකු වුව ගොදුරට ගැනීම කිරිකජ්ජකි. ඔවුන් සමහර තැනක පුද්ගලයින් ගොදුරට ගන්නේ කාන්තාවක් ඇමට දැමීමෙනි. ඊට ලංකාවේ ඇතැම් කීර්තිමත් භික්ෂුන් වහන්සේ හා දේශපාලනඥයින් විශාල පිරිසක් අසුවුනි. රටවල් දුප්පත් කිරීමට හා පුද්ගලයන් අසරණ කිරීමටද මෙම සංවිධානවලට පුළුවන. ලංකාවේ නම් උගතුන් සෑහෙන පිරිසක් ඉහළට පැමිණ ඇත්තේ සිංහලකමට හා බෞද්ධකමට පහර ගසා ක්‍රිස්තියානි සංවිධානවල සෙනෙහස දිනා ගැනීමෙනි.

ජවිපෙ යනු කේරළයේ ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරය යට සැඟවී සිංහල බෞද්ධයින්ගේ ඔළු වෙනස් කළ ක්‍රිස්තියානි දේශපාලන සංවිධානයකි. විජේවීර ප්‍රධාන නායකයින් සියලු දෙනා සුනිල් ආරියරත්න ප්‍රබන්ධය කළ නන්දා මාලනී ගැයූ ‘පවන ගී’වලට වශීවී සිටියේ ඒවා විශ්ව සත්‍යය ප්‍රකාශ කරන ගී යන අදහසිනි. බෞද්ධ සාරධර්මවලට පටහැණි වෛරය, ක්‍රෝධය, පළිගැනීම ප්‍රකාශ වූ ඒ ගී නිසා ජවිපෙට බැඳුන ගැමි තරුණයන්ට ත්රස්තයන් වෙන්නට සිදුවිය. මාලිමා ආණ්ඩුව යටතේ ඒ ගී නැවත ප්‍රසිද්ධ වෙමින් පවතී.

පහත ඇත්තේ නන්දා ගයන පවන ගීයක පදවැල් කිහිපයකි.

හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු

දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

පළමු කොටසින් කියවෙන්නේ ‘ජඩ සිංහලයින්’ ගැනයි. සුනිල් ආරියරත්නගේ ගජ මිතුරකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් කියා ඇති ලෙසට දුටුගැමුණු වැන්නන්ය. එළාර විරුවෙකු බව සුචරිත කියා තිබේ. ජාතිවාදීන් මහවිරු දිනය පවත්වන්නේ ප්රභාකරන් ප්‍රධාන කොටින් සමරමිනි. මහවිරු ගීය ප්‍රබන්ධ කර ඇත්තේ ඒ සුචරිතමය. ගායනා කළේ මාෂල් ජනතාය.

වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු

වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු

ආරියරත්න එසේ කීවද, මුණි බණ, වැදි බණ යනුවෙන් බණ වර්ග දෙකක් නැත. බණ කීම සංඝයා වහන්සේලා කරන්නකි. වැදි බණ දෙසන සඟ ගණ පිටුදකින්නයි කී විට බෞද්ධ තරුණයා නොමඟ යයි.

සංඝයා වහන්සේගේ උදව්වෙන් පිරිවෙනක පිහිට ලබා විද්‍යෝදය ශිෂ්‍යයෙකු වී පසුව එහිම රස්සාව ලබාගත් සුනිල් ආරියරත්න කඩුවෙන් දේශනා පැවැත්වූ පියවරුන් හා ගින්නෙන් දහම් දෙසූ ලෙබ්බේවරුන් ගැන කියා නැත.

ලංකා සමාජයේ කීර්ති ප්‍රශංසා උසස් තැන් ලැබෙන්නේ මොන ක්‍රමයකින් හෝ සිංහල බෞද්ධ මනස වෙනස් කිරීමට වෙහෙසෙන මෙවැනි පුද්ගලයින්ටයි. සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙපොළ නිදසුනකි. මේ යුවළ රාජ්‍ය නායකයන්ගේ උණුසුම් ආදරය ලබමින්, බලයට පත්වූ හැම රජයකටම සේවය කර ඇත. වෙනස් වූ එකම තැන ගාලු මුවදොර පිටියට ඇවිත් ‘ගෝඨා ගෝ හෝම්’ වැඩපිළිවෙළේ කොටස්කරුවන් වූ අවස්ථාවයි. ඔවුන් ඊට සහභාගිවීමත් කාගේ වුවමනාව දැයි සෙවීමට කාලය පැමිණ තිබේ.

පසුගියදා ගුවන් විදුලියේ එක් මැදිරියක් නන්දා මාලනී නමින් නම් කිරීම ඇය මාලිමා රජයෙන් ලද තෑග්ගකි. ඒ වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලට අගමැති හරිනි, ජනමාධ්‍ය ඇමති, සංස්කෘතික ඇමති ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ඇතැම් මාධ්‍යකරුවන් සිද්ධිය ප්‍රචාරය කළේ ජාතික වගකීමක් ඉටුකරන ලෙසිනි.

https://www.facebook.com/share/1A2G9LM4Yo/

[QUOTE="Brandy2020, post: 30935405, member: 567368"] එහෙනම් අම්මා ද දන්නේ නෑ... _--------------------==========-===== රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්! කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි මහාචාර්ය නන්දසේන රත්නපාල විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ පොත්වල කිසිම වටිනාකමක් නොතිබුණි. ඔවුන් ඒවා ‘විචාර පරඬැල්’ වශයෙන් හඳුන්වමින් ගර්හාවට ලක් කළහ. බොහෝ ලාංකියෝ රට යෑමෙන් පසු වෙනස් වෙති. යම් මුදලක් සොයාගැනීම නිසා ඇතැමුන්ට ‘අපත් ධනපතියෝ’ යන සිතුවිල්ල ඇතිවීම එක් හේතුවකි. වසර දෙකක් අරාබියේ සේවය ක අප දන්නා සිංහල කාන්තාවකට සිංහල අමතක වී තිබුණි. සමහරවිට ඈ එහිදී වින්ද දුක් වේදනා නිසාද විය හැක. ලංකාවට පැමිණි ඈ තමන්ගේ පුරුෂයාව පිළිකුල් කළාය. රට ගිය රත්නපාලගේ ජීවිතයේ වෙනස්කම් හොඳින් දැන සිටියේ ඔහුගේ බිරිය රාණි රාජපක්ෂයි. ශාස්ත්‍රීය ජීවිතයේදී ඔහු සිංහල සාහිත්‍යය විෂය ඔක්කාරයෙන් ඉවත දමා සමාජ විද්‍යාඥයෙකු වූයේය. තවත් විටෙක මානව විද්‍යාඥයෙක් වූයේය. ඔහු මේ දෙකෙන්ම වැඩ පෙන්වූයේ වෛශ්‍යාවන් සහ හිඟන්නන් ගැන ගවේෂණ කරන බව රටට පෙන්වීමෙනි. ගෝලයින් හැදීම බොහෝ ආචාර්යවරුන් පරම සතුට ලබන ක්‍රියාවකි. රත්නපාලත් සෑහෙන ගෝලයින් පිරිසක් හදාගත් ගුරුවරයෙකි. ඔවුන් අතරින් සමහරෙක් ඉහළට නැග සිටින ආචාර්යවරයාව පිදූහ. මේ එවැනි ගෝලයෙකු පිළිබඳ සිද්ධියකි. පුවත්පත් ආයතනයක රස්සාව කළ මොහු ගෙදරින් ඉඳිආප්ප පාර්සල් ගෙවිත් ආයතනයේ හිතවතුන්ට විකුණා අමතර ආදායමක් ඉපයුවේය. එම නිසා ආයතනයේ සමහරුන්ට මෙම පුද්ගලයා ‘ඉඳිආප්පයා‘ විය. කල්යාමේදී ඔහු පත්‍රයේ ප්‍රධාන කර්තෘ විය. ඔහු රත්නපාලගේ ලිපි පත්තරයේ පල කළේය. එහි වරදක් නැත. වරද එම ලිපි මගින් සමාජයට වැරදි අදහස් සැපයීමට රත්නපාලට ඉඩදීමයි. ඔහු සමාජයට ගණිකාව ගැන වැරදි ඉගැන්වීමක් කරයි. ’සවස හයෙන් පසු කොළඹ බස් නැවතුමක තනිපංගලමේ සිටින ඕනෑම ගැණියෙක් වෛශ්‍යාවක් යයි’ වරක් රත්නපාල සඳහන් කර තිබුණා. මා රත්නපාලගෙන් ප්‍රශ්න කළා වැරදීමකින්වත් ඔබේ අම්මාට බස් එක වැරදිලා හයෙන් පසුව තනිවම බස් නැවතුමේ ඉන්ඩ සිදුවූවා නම් ඇයත් ගණිකාවක් ද කියල’ ජර්මනියේ වෙසෙන විද්යෝදයේ හිටපු ආචාර්යවරයෙක් අප හා කීවේය. මේ නන්දසේන රත්නපාලගේ පොතක කොටසකි. ‘කොළඹ සේවයේ යෙදෙන ඇතැම් කාන්තාවන්ට යමක් උපයා ගැනීමට අවශ්‍ය වූ විට හැරෙන්නේ ලිංගික වෘත්තියටය. අන් කාන්තාවන්ට ජීවත්වීමට අවශ්‍ය වියදම් ආදිය කරගැනීමට මුදල් වුවමනා වූ විට මෙසේ අමතරව ලිංගික වෘත්තියට හැරීම ස්වභාවිකය. කෑම පැයේ හෝ වැඩ කිරීමෙන් පසු හෝ නිවාඩු දමා ඔවුහු මේ සඳහා යති…’ (ශ්‍රී ලංකාවේ ගණිකාවෝ, 29 වෙනි පිටුව) රත්නපාල මෙවැනි කතා ග්‍රන්ථාරූඨ කළේ සිංහල කාන්තාවන් කෙරෙහි වෛරයෙන් නොවේ. සමාජ විද්‍යාඥයෙකු වශයෙන් පොළොවෙන් අහසට නගින ඉනිමඟ ඔහු දුටුවේය. ඒ මගේ දී ඔහුට ඒ. ටී. ආරියරත්න හමුවිය. රත්නපාල ‘සර්වෝදය’ අනුශාසකයෙකු වූයේය. විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කිරීම බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ සිදුවූවකි. පිරිසක් මෙම ක්‍රියාව වැළැක්වීමට තරයේ මහන්සිගත් නමුත් බණ්ඩාරනායක අගමැතිවරයා භික්ෂුන් වහන්සේගේ කීම පිළිගෙන, පිරිවෙන විශ්වවිද්‍යාලයක් කළේය. මුදල් නැතිව විද්‍යෝදය සරසවිය ඉහළට ගෙනයන්නේ කෙසේද යන ප්රශ්නය බණ්ඩාරනායක ඝාතනයෙන් පසු කාලයේ සෝරත වැනි නායක හාමුදුරුවරුන්ට ඇතිවිය. දිළිඳු බෞද්ධ ආයතනවලට ගොඩඒමට තිබු පහසුම මග ක්‍රිස්තියානි ආධාර ලබාගැනීම බව උන්වහන්සේලා නොදැන සිටියත් දිළිඳු බෞද්ධ ආයතන දිනා ගැනීමට හොඳම ක්‍රමය ආධාර කිරීම බව ක්‍රිස්තියානි සංවිධාන දැන සිටියහ. ක්‍රිස්තියානි ආධාර යනු මුදල් පමණක්ම නොවේ. අවශ්‍ය නම් අධ්‍යාපන ආයතනයට ආචාර්යවරුන් සැපයීමේ හැකියාවද ඒවාට තිබුණි. ජර්මනියේ ‘ප්‍රයිඩ්රිච් නිවුමාන් පදනම, යටත් විජිත වශයෙන් පැවති රටවල් විශාල සංඛ්‍යාවකට දැල එලූ ක්‍රිස්තියානි සංවිධානයකි. ඔවුන් ඒ දැල හැඳින්වූයේ ලිබරල් චින්තනය හැටියටයි. ප්‍රයිඩ්රිච් නියුමාන් යනු ජර්මනියේ විසූ ක්‍රිස්තියානි ආචාර්යවරයෙකි. ජන වහරෙන් කිව්වොත් බොක්කෙන්ම දේශපාලනය කළ පූජකයෙකි. විද්‍යාර්ථීන් ක්‍රිස්තියානි ක්‍රමයට සිතන්නට පුරුදු කිරීමට සැරසුන නියුමාන් පදනම ලංකාව වැනි රටවල විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව සැපයුවේය. ඒවා ලබාගෙන එහි යන ඕනෑම හම්පඩයෙකු, උගතෙකු කර ආපසු එවීමේ ‘දේව බලයක්’ මෙම ආයතනයට තිබුණි. කතෝලික හා ක්‍රිස්තියානි සංවිධානවලට ඉතිහාසයේ හැමදාම අසීමිත දැනුමක්, බලයක් හා ධනයක් තිබේ. රටවල් ගිල ගැනීමේ පුරුද්ද ඇති ඔවුන්ට රටක නායකයෙකු වුව ගොදුරට ගැනීම කිරිකජ්ජකි. ඔවුන් සමහර තැනක පුද්ගලයින් ගොදුරට ගන්නේ කාන්තාවක් ඇමට දැමීමෙනි. ඊට ලංකාවේ ඇතැම් කීර්තිමත් භික්ෂුන් වහන්සේ හා දේශපාලනඥයින් විශාල පිරිසක් අසුවුනි. රටවල් දුප්පත් කිරීමට හා පුද්ගලයන් අසරණ කිරීමටද මෙම සංවිධානවලට පුළුවන. ලංකාවේ නම් උගතුන් සෑහෙන පිරිසක් ඉහළට පැමිණ ඇත්තේ සිංහලකමට හා බෞද්ධකමට පහර ගසා ක්‍රිස්තියානි සංවිධානවල සෙනෙහස දිනා ගැනීමෙනි. ජවිපෙ යනු කේරළයේ ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරය යට සැඟවී සිංහල බෞද්ධයින්ගේ ඔළු වෙනස් කළ ක්‍රිස්තියානි දේශපාලන සංවිධානයකි. විජේවීර ප්‍රධාන නායකයින් සියලු දෙනා සුනිල් ආරියරත්න ප්‍රබන්ධය කළ නන්දා මාලනී ගැයූ ‘පවන ගී’වලට වශීවී සිටියේ ඒවා විශ්ව සත්‍යය ප්‍රකාශ කරන ගී යන අදහසිනි. බෞද්ධ සාරධර්මවලට පටහැණි වෛරය, ක්‍රෝධය, පළිගැනීම ප්‍රකාශ වූ ඒ ගී නිසා ජවිපෙට බැඳුන ගැමි තරුණයන්ට ත්රස්තයන් වෙන්නට සිදුවිය. මාලිමා ආණ්ඩුව යටතේ ඒ ගී නැවත ප්‍රසිද්ධ වෙමින් පවතී. පහත ඇත්තේ නන්දා ගයන පවන ගීයක පදවැල් කිහිපයකි. හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු පළමු කොටසින් කියවෙන්නේ ‘ජඩ සිංහලයින්’ ගැනයි. සුනිල් ආරියරත්නගේ ගජ මිතුරකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් කියා ඇති ලෙසට දුටුගැමුණු වැන්නන්ය. එළාර විරුවෙකු බව සුචරිත කියා තිබේ. ජාතිවාදීන් මහවිරු දිනය පවත්වන්නේ ප්රභාකරන් ප්‍රධාන කොටින් සමරමිනි. මහවිරු ගීය ප්‍රබන්ධ කර ඇත්තේ ඒ සුචරිතමය. ගායනා කළේ මාෂල් ජනතාය. වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු ආරියරත්න එසේ කීවද, මුණි බණ, වැදි බණ යනුවෙන් බණ වර්ග දෙකක් නැත. බණ කීම සංඝයා වහන්සේලා කරන්නකි. වැදි බණ දෙසන සඟ ගණ පිටුදකින්නයි කී විට බෞද්ධ තරුණයා නොමඟ යයි. සංඝයා වහන්සේගේ උදව්වෙන් පිරිවෙනක පිහිට ලබා විද්‍යෝදය ශිෂ්‍යයෙකු වී පසුව එහිම රස්සාව ලබාගත් සුනිල් ආරියරත්න කඩුවෙන් දේශනා පැවැත්වූ පියවරුන් හා ගින්නෙන් දහම් දෙසූ ලෙබ්බේවරුන් ගැන කියා නැත. ලංකා සමාජයේ කීර්ති ප්‍රශංසා උසස් තැන් ලැබෙන්නේ මොන ක්‍රමයකින් හෝ සිංහල බෞද්ධ මනස වෙනස් කිරීමට වෙහෙසෙන මෙවැනි පුද්ගලයින්ටයි. සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙපොළ නිදසුනකි. මේ යුවළ රාජ්‍ය නායකයන්ගේ උණුසුම් ආදරය ලබමින්, බලයට පත්වූ හැම රජයකටම සේවය කර ඇත. වෙනස් වූ එකම තැන ගාලු මුවදොර පිටියට ඇවිත් ‘ගෝඨා ගෝ හෝම්’ වැඩපිළිවෙළේ කොටස්කරුවන් වූ අවස්ථාවයි. ඔවුන් ඊට සහභාගිවීමත් කාගේ වුවමනාව දැයි සෙවීමට කාලය පැමිණ තිබේ. පසුගියදා ගුවන් විදුලියේ එක් මැදිරියක් නන්දා මාලනී නමින් නම් කිරීම ඇය මාලිමා රජයෙන් ලද තෑග්ගකි. ඒ වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලට අගමැති හරිනි, ජනමාධ්‍ය ඇමති, සංස්කෘතික ඇමති ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ඇතැම් මාධ්‍යකරුවන් සිද්ධිය ප්‍රචාරය කළේ ජාතික වගකීමක් ඉටුකරන ලෙසිනි. [URL]https://www.facebook.com/share/1A2G9LM4Yo/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom