නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    GTRZ.jpg

    ඊට පස්සෙ ඒ සල්ලි ටික ඉවර උනු ගමන්, එයාගෙ තාත්ත පුක ඉරාගෙන ලයිට් බිල් ගෙවන්න උනාලු හැම මාසෙම.

    අලුත් වියදමක්.

    ගමෙන් නොමිලේ දර හොයාගෙන දර කපල, අගුරු ටික දාල ඉතා සත ගානකින් කරපු වැඩේ, ඊට පස්සෙ රුපියල් වලින් දහස් ගනන් වලින් ගෙවන්න උනාලු.
    ඇදුම් මහන ගාස්තු වැඩි කරන්න උනාලු, ගනන් වැඩි නිසා මිනිස්සු එන්නෙත් කලින්ට වඩා ටික දෙනයි ලු.

    මිනිස්සුන්ට වැඩක් නෑනෙ ඉතින් අලුත් තාක්ශනයෙන් මැද්දත් අගුරු දාපු එකෙන් මැද්දත්.

    මේකෙන් උබලවගේ අනාතයන්ට ගත යුතු පාඩමක් තියෙනව.

    ඒක තමයි, හැම ගොන් හුට්ටිගෙ කෙල්ලම කියන ඒව අහල කරන්න යන්න එපා. උබල සදා දුප්පත්.

    නොමිලේ දෙයක් කරන්න පුලුවන් නම්, ඒකෙන් එන ප්‍රතිපලේ එක නම්, එහෙම කරගනින්.

    හැමතිස්සෙම සල්ලි හොයන්න පුලුවන් දේවල් මිසක් සල්ලි එන්නෙ නැතුව වියදම් විතරක් වෙන දේවල් කරන්න එපා.

    මේකෙන් කියවෙන්නෙ මෙයා හෙන දක්ශ වැඩක් කරල පවුල පොඩී ප්‍රමානයක් හරි ගොඩ දැම්ම වගේ නම්, නෑ, මේකි පවුල කාල.

    ඒකෙන් ආදර්ශය හරියට ගනින්.

    😌 මොලේ පාවිච්චි කරපන්. ජය.

    අනිත් එවුන්ගෙ මොලේ හැදෙන්න බම්ප් එකක් දාගෙන පල.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    View attachment 255706

    එහෙම ආපු නන්දා මලිනිව මුලු ලොකෙම දන්නවා, උඹ මොනාද කරලා තියෙන්නෙ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    එහෙම ආපු නන්දා මලිනිව මුලු ලොකෙම දන්නවා, උඹ මොනාද කරලා තියෙන්නෙ?

    නෑ මෙතන නන්දගෙ ජීවිතේ ගැන නෙමෙයි මම කියල තියෙන්නෙ. දේවල් කරනකොට මොලේ පාවිච්චි කරන්න.

    කවෘත් කිව්ව පලියට කරන්න එපා. දීර්ඝකාලීනව අව්ල් යන්න පුලුවන්.

    අනිත් එක, සීරියල් කිලර්ස් ලත් ගොඩක් වෙලාවට ලෝක ප්‍රසිද්දයි. ඒක නිසා ප්‍රසිද්දියෙන් විතරක් තේරුමක් නෑ.

    ගන්න තියෙන ආදර්ශෙ ගනින් 😌 අනාත පොන්ස්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    me ammandi kale kalen kaleta sinduwen mala mini wikunala gana kapa ganna eka!

    e kale youtube thibbe na ne!

    habai eka mole kalpana karala ganata kara!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා.... ඒ කාලේ මරි මොල්ලු කුලප්පු කරලා පෝනිලාගේ දං ගෙඩියට දැක්කුවා. ලංකාවේ ආර්ථිකයට කෙලවලා අද දක්වාම මරි මොල්ලු ලොකු තැන් වලට පත් කෙරෙන විදිහට සැලැස්සුවා.

    පස්සේ සුනිල්,,..... ඉන්දියන් රජ කතා චිත්‍රපටි හදන්න ගත්තා.... අපට තියෙන ඉන්දියන් විරෝධය අඩු කරන්න. එකත් අසාර්ථක වුණා.

    පස්සේ යොහානි දාලා ගේමක් ගැහුවා, රෝ එකෙන්.

    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන්නේ චීන බුද්ධි අංශ project එකක්.

    මේ දවස් වල ඊශ්‍රාල් project කිහිපයක් යනවා....

    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    නෑ මෙතන නන්දගෙ ජීවිතේ ගැන නෙමෙයි මම කියල තියෙන්නෙ. දේවල් කරනකොට මොලේ පාවිච්චි කරන්න.

    කවෘත් කිව්ව පලියට කරන්න එපා. දීර්ඝකාලීනව අව්ල් යන්න පුලුවන්.

    අනිත් එක, සීරියල් කිලර්ස් ලත් ගොඩක් වෙලාවට ලෝක ප්‍රසිද්දයි. ඒක නිසා ප්‍රසිද්දියෙන් විතරක් තේරුමක් නෑ.

    ගන්න තියෙන ආදර්ශෙ ගනින් 😌 අනාත පොන්ස්
    duppath un nokarannema oka ban. salli set wechhca gaman kelawa gannawa. nanda nam podi invest ekak kare kiyathaki!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    duppath un nokarannema oka ban. salli set wechhca gaman kelawa gannawa. nanda nam podi invest ekak kare kiyathaki!

    එතන නන්දට බනින්න බෑ, පොඩි කාලෙනෙ, ඒත් නන්දගෙ තාත්තට මොලේ තිබ්බ නම් ඕක කරන්නෙ නෑ.

    පුලුවන් තරම් දැන් ගන්න ස්ටෙප් එකට වඩා දුර හිතන්න ඕනෙ, ඊට පස්සෙ පුප දීලද කරන්ට් බිල ගෙවන්නෙ කියල.

    ඔව් උබ කියන එක හරි, ලන්කාවෙ එවුන් ගොඩක්ම සල්ලි නැත්තෙත් ඔය හේතුව නිසා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    ඒකාලේ මෝඩ JVP කාරයන්ව මරණයට දක්කලා දැන් ආතල් එකේ ඉන්නවා :lol:
     
    • Like
    Reactions: Mr Bones

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    එතන නන්දට බනින්න බෑ, පොඩි කාලෙනෙ, ඒත් නන්දගෙ තාත්තට මොලේ තිබ්බ නම් ඕක කරන්නෙ නෑ.

    පුලුවන් තරම් දැන් ගන්න ස්ටෙප් එකට වඩා දුර හිතන්න ඕනෙ, ඊට පස්සෙ පුප දීලද කරන්ට් බිල ගෙවන්නෙ කියල.

    ඔව් උබ කියන එක හරි, ලන්කාවෙ එවුන් ගොඩක්ම සල්ලි නැත්තෙත් ඔය හේතුව නිසා.
    man danne math oya gon kama karapu nisa! ekata hethuwath ganiyek!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා.... ඒ කාලේ මරි මොල්ලු කුලප්පු කරලා පෝනිලාගේ දං ගෙඩියට දැක්කුවා. ලංකාවේ ආර්ථිකයට කෙලවලා අද දක්වාම මරි මොල්ලු ලොකු තැන් වලට පත් කෙරෙන විදිහට සැලැස්සුවා.

    පස්සේ සුනිල්,,..... ඉන්දියන් රජ කතා චිත්‍රපටි හදන්න ගත්තා.... අපට තියෙන ඉන්දියන් විරෝධය අඩු කරන්න. එකත් අසාර්ථක වුණා.

    පස්සේ යොහානි දාලා ගේමක් ගැහුවා, රෝ එකෙන්.

    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන්නේ චීන බුද්ධි අංශ project එකක්.

    මේ දවස් වල ඊශ්‍රාල් project කිහිපයක් යනවා....

    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?
    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන්නේ චීන බුද්ධි අංශ project එකක්.
    මේ දවස් වල ඊශ්‍රාල් project කිහිපයක් යනවා....
    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?

    :lol: :lol: Israel projects. Chinese projects .

    :lol: lol oi..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඒකාලේ මෝඩ JVP කාරයන්ව මරණයට දක්කලා දැන් ආතල් එකේ ඉන්නවා :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා.... ඒ කාලේ මරි මොල්ලු කුලප්පු කරලා පෝනිලාගේ දං ගෙඩියට දැක්කුවා. ලංකාවේ ආර්ථිකයට කෙලවලා අද දක්වාම මරි මොල්ලු ලොකු තැන් වලට පත් කෙරෙන විදිහට සැලැස්සුවා.

    පස්සේ සුනිල්,,..... ඉන්දියන් රජ කතා චිත්‍රපටි හදන්න ගත්තා.... අපට තියෙන ඉන්දියන් විරෝධය අඩු කරන්න. එකත් අසාර්ථක වුණා.

    පස්සේ යොහානි දාලා ගේමක් ගැහුවා, රෝ එකෙන්.

    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන්නේ චීන බුද්ධි අංශ project එකක්.

    මේ දවස් වල ඊශ්‍රාල් project කිහිපයක් යනවා....

    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?
    බෙහෙත් බීලා කරන්ට් එකත් අල්ලන වෙයි වගේ
     
    • Haha
    Reactions: Shamal3001

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    Theruna na scene eka
    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා....
    hodata balapama nandage sindu wala thiyena dewal. godak ewa karanne DEAD people selling!
     
    • Like
    Reactions: sinhawanshaya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    බෙහෙත් බීලා කරන්ට් එකත් අල්ලන වෙයි වගේ
    ඒක මම කරගන්නම්. උඹලාගේ කව්රු හරි නැන්දෙක් සුනිල්ගෙන් ඉගෙන ගත්ත ද?

    හද වේදනාව තේරෙනවා.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    ගෙදර ලයිට් ගත්තු එක හොදයිනේ. පොල්කටු ඉස්තිරික්කෙ පොල්කටු දදා රත් කරකර පැයකට ශර්ට් 10ක් මදිනවනම් කරන්ට් ඉස්තිරික්කෙන් කෙලින්ම ස්විච් එක දාලා ශර්ට් 15ක් මදින්න පුලුවන්. අනික ලංකාවේ කරන්ට් එක ගන්න මූලික වියදම ලොකු ගානක්, වයරින් වලටත් වියදමක් යනවා. බොම්බෙ යන්නැතුව නන්දා කරපු වැඩේ මොලේ ඇති වැඩක්.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒක මම කරගන්නම්. උඹලාගේ කව්රු හරි නැන්දෙක් සුනිල්ගෙන් ඉගෙන ගත්ත ද?

    හද වේදනාව තේරෙනවා.
    සංගීතේ දන්න නැන්දෙක් හිටියේ නෑ බන්. :sorry: