නන්දා මාලනීගේ හොද ගීත කීපයක් දැක්කා නෙට් එකේ ඉන්නකොට.. නිකමට හිතන්න ගත්ත ඇයි මේ ගීත නොමැරී තියෙන්නෙ කියලා. ගීතයක පැවතීමට පද රචනය, භාෂාව, තනුව සහ වාදනය බලපානවා තමයි. නමුත් විශේෂ හේතු දෙකක් තියෙනවා...
1. භාෂා රසය
2. නිතර නිතර නොඇසීම
ඒ කාලෙ අද වගේ mp3 or YouTube upload වෙන්නෙ නැහනෙ. 1970, 80 ගනන් වල අපිට ගීතයක් අහන්න රේඩියෝවකින් විතරයි. කැසට් හැම ගෙදරක තිබුනෙ නැහ. 10:30 ට තියෙන ෆිල්ම් එක බලලා ඒ එක්ක 2:30ට අයෙත් ඒකම බලනවා. අපි ෆිල්ම් හොල් එකෙන් එළියට එන්නෙ ෆිල්ම් එකේ ගිය ජෝතිගෙ සිදුව කියාගෙනමයි. අද මට හොද ගීතයක් අහන්න හිතුනොත් YouTube ගිහින් ඇතිවෙනකන් repeat කර කර අහනවා එපාවෙනකම්.. අනිත් එක පරන සිංදුවක් AM/MW Radio එකකින් අහනකොට මාර ආසයි..
දැන් බලහල්ලා අළුත් සිදුවල තේරුම් මොනවද කියලා... "ඔබ මගෙමයි, මා ඔබෙමයි" වගේ අර්ථයක් නැති beat එකට ආස හිතෙන සිංදු විතරයි. සිංහල භාෂාව උ.පෙ අනිවාර්ය කළ යුතුය කියන එක මම නිතරහම හිතන්නේ..