නන්ද කුමාරයයි ජනපද කල්යානියි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අක්කයි මල්ලියිලු :shocked:
    ජනපද කල්යානිට ගේන මගුල් ඔක්කොටම එයා එක එක හේතු කිය කියා බෑ කීවලු , පස්සෙ අවුරුදු 35 වුනාට පස්සෙ කීවලු මල්ලිගෙයි මගෙයි ප්රේම සම්බන්දයක් තියෙනවා බදිනවනම් බදින්නෙ අපි දෙන්නා විතරයි නැත්තන් වෙනකාවවත් බදින්නෙ නෑ කීවලු. ඊට පස්සෙ ඉතින් රජෙක් පත් කරන්නත් ඕන නිසා සුද්දෝදන රජතුමා කැමති උනාලු කසාදෙට.
    ඒ කාලෙ ඉන්සෙස්ට් පිලිගන්න සමාජයක් තිබිලා තියෙන්නෙ
    ඒත් කොසොල් රජතුමාගේ හීනෙ කියන්නෙ අනාගතයෙදි සමාජය පිරිහිලා එහෙම වෙනවා කියලනෙ.
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අක්කයි මල්ලියිලු :shocked:
    ජනපද කල්යානිට ගේන මගුල් ඔක්කොටම එයා එක එක හේතු කිය කියා බෑ කීවලු , පස්සෙ අවුරුදු 35 වුනාට පස්සෙ කීවලු මල්ලිගෙයි මගෙයි ප්රේම සම්බන්දයක් තියෙනවා බදිනවනම් බදින්නෙ අපි දෙන්නා විතරයි නැත්තන් වෙනකාවවත් බදින්නෙ නෑ කීවලු. ඊට පස්සෙ ඉතින් රජෙක් පත් කරන්නත් ඕන නිසා සුද්දෝදන රජතුමා කැමති උනාලු කසාදෙට.
    ඒ කාලෙ ඉන්සෙස්ට් පිලිගන්න සමාජයක් තිබිලා තියෙන්නෙ
    ඒත් කොසොල් රජතුමාගේ හීනෙ කියන්නෙ අනාගතයෙදි සමාජය පිරිහිලා එහෙම වෙනවා කියලනෙ.
    welcome back @basooka