AL කාලෙ නිකමට හිතුණ නන්ස්ටික් විස ඇති නේද කියල. කෑම හදන්න බය නැතුව ගන්නව කියන්නෙ ඔ්ව මට කලින් ඉගන ගත්ත අය දකින්න ඇති නෙ කියල එ්ක ගැන හෙව්වෙ නෑ. මෑතක දි එ්ව විසයි කියල හොයාගත්ත කියනව දැකල ගූ බයක් ආවා යකුනි.

එ් වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙද