නපුරු ඇස්

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    නපුරු ඇස් ලඟ
    දැහැන් ගත වුනු,
    හීන හරි මනරම්..
    යන්න යන විට,
    හිත රිදෝ ගෙන,
    නුඔ හුගක් ඉක්මන්..
    මහා තනියක,
    ගිලී කදුලක,
    සංසාර සක්මන්..
    නුඔ ගියා මා,
    දමා බොඳකර,
    අතිතේ සිතුවම්..
    තබා මහ දුක,
    මගෙ දෙපා මුල,
    කියා දුන් කවිකම්..
    එක ඇසිල්ලක,
    ගොලුව ගිය වග,
    කෙලෙස මා අදහම්..
    නුඹෙන් හිස්වු,
    අහස යටදී,
    කොයිද මට සැනසුම්,
    මහමෙරක් දුක,
    උහුලගන්නම්,
    කියා මගෙ පව්කම්...

    hodada kiyanna??