නබිතුමා(PBUH) සහ මුස්ලිම් අපි...

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මිට කලින් එළකිරියේ අහපු ප්‍රශ්න තියෙනවා, අපි මේවා අහපුවම මුස්ලිම් කස්ටිය උත්තර නොදී බයේ යනවා. ඩොක්ට වත් උත්තර දෙනවද?

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඒ අපි නම් හිතන් හිටියෙ සර්වබලධාරී කිව්වම ඕන දෙයක් කරන්න පුලුවන් කියලා

    අභියෝගයක් දුන්නම 'ආ ඒක ප්‍රායෝගික නෑ' කියන එකේ මොකද්ද බන් තියෙන සර්වබලධාරීකම? :rolleyes:

    ලිස්සන්නෙ නැතුව කෙලින්ම කියපන්



    අල්ලාට තමන්ට වඩා බලවත් කෙනෙක් මවන්න පුලුවන්ද බැරිද? ඔව්ද නැද්ද?
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේකට උත්තරයක් දෙනවද සහෝදරයා. මේ තුන්වෙනි පාර අහන්නෙ



    අල්ලා අකැමැති දෙයක් මේ ලෝකෙ වෙන්නෙම නැද්ද?​
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    post_old.gif

    කෑප්ටන් Jack Sparrow
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 1,960
    Join Date: Jul 2011
    Location: කැරිබියන් මුහුද



    Yesterday, 06:06 PM

    Quote:
    මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...
    ඒ කියන්නේ උබේ ගෑනි පිට ගිහින් තියෙනවා කියන එක නේද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:









     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපේ prophet Muhammad(PBUH) ට බිරින්දෑවරු 12ක් හිටියා. ඉතන් අපිත් එයාට කරන ගෞරව කිරීමක් ලෙස 12 දෙනෙක් බැඳගන්න කැමතී. නමුත් අපිට දැන් ඒක 4 දෙනෙකුට සීමා කරලා. අපිට හොර ගැණු පස්සේ යන්න ඔනේ නැහැ. නීතියානු කුලවම 4 දෙනෙක් බදින්න පුළුවන්. ඒක ගැහැණු අයට කරන ගෞරවයක්.

    අපේ prophet Muhammad(PBUH) circumcised කරලා හිටියේ. ඒ කියන්නේ පෙර සම කපලා හිටියේ.. අපි එයාට කැන ගෞරව කිරීමක් ලෙස අපේ සියලුම දෙනාගේ ලිංගයේ පෙර සම ඉවත් කරනවා. දැන් ඒක ගොඩක් ස්ලාම් නොවෙන අයත් කරනවා. මොකද සෞඛ්‍ය අතින් ගොඩක් ප්‍රෙයා්ජන තියෙනවා. මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...

    අපේ prophet Muhammad(PBUH) කවදාවත් තමන්ගේ ඇදුම බිම ගැවෙන්න ඇන්දේ නැහැ. ඉතින් අපිත් එයාට කැරන ගෞරව කිරීමක් නිසා මුස්ලිම් අපේ කලිසම් මයිකල් ජැක්සන් ඇන්දා වගේ උඩින් තමයි අදින්නේ.. සරමත් එහෙමයි. පිරිසිදුකම තමයි වැදගත්.

    ඔයාලට මේක කියවලා ඇතිවුන ගැටලු හිතේ තියාගෙන ඉන්න එපා. මෙතන දාන්න. මම අනිවාර්යයෙන්ම එව්වාට පිළිතුරු දෙනවා........[/COLOR][/SIZE]


    1. ඒ කියන්නේ ඔයා පිලිගන්නවා.... ඔයාලගේ ඔය නබී හොර ගෑණු පස්සේ ගියා කියලා.....?? :P

    2. "මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා..." :oo: ඒ කියන්නේ භාර්‍යාව පිට ගිහින් වගේ නේ....... :rofl: :lol:

    3. 226 මල්වාන කොළඹ බස් එකකට නැග්ගා නම්; පිරිසිදුකම කොච්චරද කියලා තේරුම් ගතහැකි...... :D

    4. පිලිතුරු දෙයිද බලමුකෝ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ කිරියෙ මෙහෙම විහින් ළිං කපා ගැනිල්ලක් මගේ හිටපු කාලෙ තුල දැකල නෑ.....
    ඇත්තටම මේ ඩොකාට පිස්සු ද බං......?????

    :rofl: මොක උනත් තම්බි ගෑණු පිට යනවා කියන එක හරි වගේ නේහ්....... :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,709
    5,908
    113
    මරු ආතල් ත්‍රෙඩ් එක ඕයි ... අල්ලා ලිඳේ ..
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෑප්ටන් Jack Sparrow;17161452 said:
    ඒ කියන්නේ උබේ ගෑනි පිට ගිහින් තියෙනවා කියන එක නේද?
    :rolleyes:
    ඔච්චර පිරිසිදු උබල ගාව ඇයි ඔච්චරටම ගද?
    .
    seal-rofl_o_1107334.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    . මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...


    :lol::lol::lol::lol::lol::lol:

    ඒ කියන්නේ අනිත් අයගේ ලිංගේන්ද්‍රය ගැන බාර්යව හොඳට දනනවා......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අල්ලා කිසි කලක වැරද්දක් නොකරයි. අල්ලා සියල්ලගේම නිර්මාණ කරුවා වන අතර අයිතිකාරුවාද වෙයි.

    අපේ ආගම 100% විද්‍යාත්මකයි... එම නිමා තමයි NASA ආයතනයේ. සහ වැදගත් පරීක්ෂන කරන ආයතන වල අපේ කුරානයේ පිටපත් තබාගනිමින් එකින් එක විශ්ලේෂනය කරන්නේ.....

    මෙහෙම වෙනවනම් Aprica වල ඉස්ලාමය තහනම් ආගමක් වෙන්නේ ඇයි..??
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    පුකටත් s-Lon බටයක් ගහගනින්. එතකොට ගෑවෙන්නේ නෑ... හරිම පිරිසිදුයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    True ,

    මේ යකආ මොන doctor කෙනෙක්‌ ද දන්නේනැහැ උගේ ගැනී රට වටෙම් ඉන්න උන්ගේ ලිංගේන්ද්‍රය ගැන දන්නවා පාන් ඩොකෙක් ද කොහේදෝ
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    11 Year Old Child Bride Speaks Out Before Being Killed



    Reply
    ·
    1
    cleardot.gif

    cleardot.gif


    SuperEROQ

    3 weeks ago

    The theology of Muhammad was designed by Muhammad himself to serve his twisted perverted lust for underage women....read 33:50




    Reply
    ·
    cleardot.gif

    cleardot.gif