නබි උතුමා

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
76-29. නියත වශයෙන් මෙය ධර්මෝපදේශයකි. කවරෙක් අභිමත වන්නේ ද, ඔහු තම (එය) රබ්(පරමාධිපති) වෙත යොමුවන මාර්ගය ලෙසින් යොදා ගනිත්වා.

76-30. අල්ලාහ් අභිමත වූවා නම් මිස නුඹලාට අභිමත විය නොහැකිය. නියත වශයෙන් අල්ලාහ් සර්වඥය. සර්ව ප‍්‍රාඥය.

76-31. ඔහු තමාට අභිමත අය තම දයාවට ඇතුළු කරන්නේය. වැරදි කරන්නන්ට ඔහු වේදනීය දඬුවම පිළියෙළ කර ඇත.
 

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
every-Muslim-should-love-Non-Muslims.jpg