නමක්......................
ඔව් හදුනා ගැනීමට නමක්
හුරු නමක්.........
සමහරෞන් හූනියම් මන්තර කියනකොට කියන "නමක්" නෙමෙයි හරිය..
මේ............. බල්ලාට නමක්..
ඔබගේ සුරතල් බලුවාට
බලුවියට නමක්,
මගෙන් දැන්...
හා හා....
කලබල වියයුතු නැතෙයි
ලමයින්ට නම් දාන ආර්යසේන අප්‍රභන්ස වගේ නොවෙයි.......
මල්බෙරි නේම්ස් අන්ඩ් හොඋන්ඩ්ස් සන්ස් වෙතින් දැන්.............
නමක්........
හරි ඉස්සෙලම බලුවියකට
වැඩිවියටපත්ව නැත්නම් මේ නම දාගනු මැනවි
ජෙනිෆර් ලෝ ප්‍රෙස්
කෙටි නම සුරතලේට ජෙනී ජෙනී ඉදා ඉදා.......
බලුවෙක් නම් මයියැක් ටාර්සෑන්
හුරතලේට කියාන්ට පුලුවන්
මාක් මාක් ඉදා ඉදා කියල....
හැබැයි අහල පහල මාක් සකලබුජන්z වගේ කස්ටිය ඉටියොත්....
මයියෑ මයියෑ ඉජූ ඉජූ කියානත් පුලුවන් බව අපේ පොත පතේ සටහන් කරනව හරිය
අවස්ය "නම්" නොමිලේ මෙතැන් සිට......