නමකින් නමකට (podi game ekak)

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
නමකින් නමකට (podi game ekak)

මේ දවස් වල ElaKiri එකේ එක එක ගේම්ස් පටන් ගන්නවා....

ඔන්න මටත් එකක් පටන් ගන්න හිතුනා...:)

මුලින්ම මම famous එක්කෙනෙක්ගේ නමක් දෙනවා. ඒ නමේ අන්තිම අකුරෙන් පටන් ගන්න වෙන famous එක්කෙනෙක් ගේ නමත් ඊලග එක්කෙනා දෙන්න.. එහෙම එහෙම දිගටම යමු..


EX:

A: වැලන්ටිනෝ රෝසි

B: සනත් ජයසූරිය

C: යශාන්



වැඩේ ටිකක් අමාරුයි... බලමු මොන මොන එවුන්ගේ නම් දායිද කියලා...
 
Last edited:

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    attachment.php


    රිචර්ඩ් මාර්ක්ස්.....