නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දව

කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
 
jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    12308823_871198416309647_757495592220271738_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අල්ලපු හොරෙකුත් නෑ ..... අන්තිමට රණවිරුවෝ හිරේ දානවා කොටි නිදහස් කරනවා ??
    කොටි උන්ට ඕනේ හැමදේමත් කරගන්නවා තම්බියොත් එහෙමයි සිංහල රටේ සිංහලයට තමා කෙලවලා තියෙන්නේ ......
    වෙනස මාරයි .....රට හමාරයි තමා ....:growl::growl:
     
    :(:(:(