නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
12308823_871198416309647_757495592220271738_n.jpg

:(:(:(
 

djmeva

Member
Jan 6, 2010
15
0
0
Verona,Italy
Aththatama Ko bn ara MY3 tai Raniyatai Puka dunnu kiriye Samajikayo? un maha lokuwata kiyeuwa neda MY3 hodai kiyala Ko dan un? Ape Sinhalayomai bn unta wala kapaganne. thawa tika kalekin ape lankawe bomba pipireddi munta terei mahindage watinakama.
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    රනිල් /මෛත්‍රී කොටි වහල් යහපාලනය !!

    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...


    Aththa Kathawa !!!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Aththatama Ko bn ara MY3 tai Raniyatai Puka dunnu kiriye Samajikayo? un maha lokuwata kiyeuwa neda MY3 hodai kiyala Ko dan un? Ape Sinhalayomai bn unta wala kapaganne. thawa tika kalekin ape lankawe bomba pipireddi munta terei mahindage watinakama.



    Un okkoma podi huwakatath hangena awun ....

    Kiyala wadak naa

    mokunda wage hina wewi athi - adanna bari hinda !!!
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    mona moda kathawak da ban me....mahinda parajaya wechcha eka ochcharata widaganna bari da...boruwata thappulanawa
     

    maduranga1983

    Member
    Oct 16, 2015
    66
    2
    0
    ohoma kiyanna epa bn..jaathiwaade awissei... minissunt oka oni welane parakum bra ta chande dunne...denna kalin apith kiwwa okun aawoth lankawata wena winase...eth minissu uutama chande dunna....dan itin karanna deyak ne....balan inna thiyenne....habai ekak, lankawata enna apita ratak ituru karala thibbe nettam mamai thuwakkuwak aran awith oya okkoma bawala danne...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සිංහලයා තමන්ගෙ ජාතිය ගැන කතා කලොත් ඒක ජාතිවාදය.ඒත් බදුයිදීන් විල්පත්තුව විනාශ කර කර හම්බයන්ව පදිංචි කරනවා.එක අන්‍ය ජාතිකයෙක් එතන නෑ.ඒවා එතකොට සහජීවනය වෙන්න ඇති.කෝ මේ හුචක්කු මහාචාරිය,එතකොට චම්පකය,රථන,ෆොනී වෙල්විදානෙ. ලැජ්ජයි එ් වගේම දුකයි ආප්ප විප්පලවයට ඡන්දෙ දීපු සිංහලයො ගැන.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිංහලයා තමන්ගෙ ජාතිය ගැන කතා කලොත් ඒක ජාතිවාදය.ඒත් බදුයිදීන් විල්පත්තුව විනාශ කර කර හම්බයන්ව පදිංචි කරනවා.එක අන්‍ය ජාතිකයෙක් එතන නෑ.ඒවා එතකොට සහජීවනය වෙන්න ඇති.කෝ මේ හුචක්කු මහාචාරිය,එතකොට චම්පකය,රථන,ෆොනී වෙල්විදානෙ. ලැජ්ජයි එ් වගේම දුකයි ආප්ප විප්පලවයට ඡන්දෙ දීපු සිංහලයො ගැන.

    :):):)