Adooo dilwale my friend... kalekin..ko ara ape meson bass account eka run karapu ekaa uwa dakketh na kaalekin..
![]()
මේසන් බාස් ගැන දන්නේ නෑ බන්.. ඇයි ඌ නැද්ද???
ත්‍රෙඩ් දාල කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ නේ බන්.. ඉතින් ත්‍රෙඩ් නොදා පාඩුවේ හිටියා 
Dilwaale:20441574 said:අඩෝ.. මම නම් ඉතින් ඇවිල්ල ත්‍රෙඩ් එහෙන් මෙහෙන් කියවලා යනවා...මේසන් බාස් ගැන දන්නේ නෑ බන්.. ඇයි ඌ නැද්ද???
ත්‍රෙඩ් දාල කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ නේ බන්.. ඉතින් ත්‍රෙඩ් නොදා පාඩුවේ හිටියා
![]()

අවංකව කියපන්...... උඹලා හැතිකරේ ආස නැද්ද මේ රටේ ආයෙත් බෝම්බයක් පිපිරිලා අහිංසකයෝ 20ක් 30ක් මැරෙණවට?
උඹලා කැමතියි...... හොඳටෝම කැමතියි.... උඹලා වගේ එවුන්ට දෙවියන්ගෙන් ලැබිය හැකි හොඳම තෑග්ග තමයි මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරෙන එක.... ඒක තමයි උඹලාගේ යටි හිත හැමදෑම ඉල්ලන තෑග්ග......... ඒක තාම වුනේ නැති නිසා තමයි උඹලාට තියෙන මේ වේදනාව.
ඒකනේ උඹලා අපෙන් අහන්නේ සතුටුද කියලා. උඹලා ඉන්නේ වේදනාවෙන්..............
මේ රටේ කොහෙ හරි ලොකු බෝම්බයක් පුපුරලා බර ගාණක් මැරුණම......මළමිණී සීසීකඩ විසිරිලා තියෙනවා පත්තරේ වැටුනම උඹලාට පුලුවන් "ඔන්න අපි කිව්වදෙ හරිගියා.............දැන්වත් රාජපක්ශ බලයට ගේමු............" කියලා කෑගහන්ඩ.
සිංහලයෝ දෙමෙල්ලු..... සිංහලයෝ මුස්ලිම් මිනිස්සු මිනීමරාගෙන බෝම්බ ගහගෙන මළමිණී දෙපැත්තෙම ගොඩ ගැහෙනවානම් උඹලා හරිම සතුටුයි.................මළපෙරේත හැත්ත.........
මීට,
මිලේනියම් සිටි බුද්ධි අංශේ හමුදා සෙබලු එක එකා කොටි බෝම්බ තියලා මරනවා ආසවෙන් බලා හිටපු
හමුදාව තොප්පිගල කැලේ අල්ලනවා ආසාවෙන් බලාගෙන හිටපු,
හමුදාව කිලිනොච්චි කියලා මැදවච්චි යනවා ආසවෙන් බලා හිටපු ,
හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා ආසාවෙන් බලා හිටපු ,
හරක් ගොන්සේකා ගැලවීමේ හමුදාවේ වැඩ කරනවා ආසාවෙන් බලා හිටපු,
ගොනෙක් යුද්ධ කරනවා ආසාවෙන් බලා හිටපු
අපි.
බෝම්බ වලට අහුවෙලා මැරෙන්න ඕන උබලා වගේ එවුන්. මේ පොන්නයා ට චන්දෙ දීපු උන් තමා මැරෙන්න ඕනේ පාරක් පාරක් ගානේ. ප්‍රේමදාසට තෑගි හම්බුනා උම ආයුධ දීලා පෝෂණය කරපු LTTE උන්ගෙන්. අන්න ඒ වගේ තමා උබලටත් වෙන්න ඕනේ.
පොන්න සහජිවනේ
![]()



mahinda horakam karaada mama dane na.... e unaata miniha heka ekaage rookada wenna giye na... kelin wada kara..... koheda dan inna kaalakanni denna gana nam kiyala wadak na.... oun lagadma lankaawa indiyaawe kolaniyak karala daayi.........
ඇත්තටම ලජ්ජා වෙන්න ඕනේ මේ වගේ දේවල් ලියන /හිතන මිනිස්සු සිංහල යයි කියාගෙන මේ රටේ ඉන්න ඒක ගැනයි. මුන් ඔන්ලියින් මේවා ලීවට එළියේදී මහා බයගුල්ලෝ..කවුරුවත් මුන්ව ගනන් ගන්නේ නැති නිසා මේ වගේ ඒවා ලියලා පොරවල් වෙන්න හදනවා.මේ වගේ එවුන් මේ සමජෙයට විෂභීජ. මුන්ව හැම වෙලාවේම ප්‍රතික්ෂේප කල යුතුයි. ඒක තමා මේ රටට ඇත්තටම ආදරේ මිනිස්සු කල යුත්තේ.කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...