නම්බරේ ගන්නෙ කොහොමද?

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මන් කෙල්ලෙක් ටෝක් කරනවා. එයාගෙ හොදම යාලුවෙක්ගෙ නම්බර් එක හොයගත්තා. එයාගෙන් අරයගෙ නම්බර් එක ඉල්ලගන්න විදියක් කියපන්කො
    මන් කියලා අදුනගන්න බැරිවෙන්න නම්බර් ගන්න ඕන ලොකු බොරුව කියලා
     
    Last edited:
    • Like
    Reactions: King kekille

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    හොදම යාලුවට ටොක් කරපන්..
    ඒකි, අරකිට වඩා හොදයි බන්..
    ඒක තමයි ඉස්සෙල්ලම ටෝක් කරේ ප්ස්සෙ අතෑරල දැම්මා :angry:
    ඒකි සෙට් කරගත්තනම් මගෙ හක්කෙ ඉදන් දත් ගලවෙනවා :angry:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මන් කෙල්ලෙක් ටෝක් කරනවා. එයාගෙ හොදම යාලුවෙක්ගෙ නම්බර් එක හොයගත්තා. එයාගෙන් අරයගෙ නම්බර් එක ඉල්ලගන්න විදියක් කියපන්කො
    උබට නංගි කෙනෙක් නැත්නම් කෙල්ලෙක් හොයාගනින්...ඒකිට කියපන් කතා කරල යාලුවගේ නම්බර් එක ඉල්ලගන්න කියල.
     
    • Like
    Reactions: Brains

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    fan ecac ගන්න number දෙනවතේ නංගේ
    කියලා අහපන්
    ෆෑන් එකක් ගන්න ඉතින් ඕකුන්ගෙන් නම්බර් ඉල්ලන්නෙ මොකටද ගූගල් කරාම දම්රෝ සින්ගර් අබාන්ස් නම්බර් ගන්න පුලුවන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    මන් කෙල්ලෙක් ටෝක් කරනවා. එයාගෙ හොදම යාලුවෙක්ගෙ නම්බර් එක හොයගත්තා. එයාගෙන් අරයගෙ නම්බර් එක ඉල්ලගන්න විදියක් කියපන්කො
    මන් කියලා අදුනගන්න බැරිවෙන්න නම්බර් ගන්න ඕන ලොකු බොරුව කියලා
    Massinata kiyala puka palaganna umbata mona gaanunge numbersda ponnayo. Gihin lastiy weyan raa session ekata 🤭 🤭
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    උබට නංගි කෙනෙක් නැත්නම් කෙල්ලෙක් හොයාගනින්...ඒකිට කියපන් කතා කරල යාලුවගේ නම්බර් එක ඉල්ලගන්න කියල.
    එකියෙකුට කීවා ඒකි බෑ කීවා. පේන ව්ඩිය්ට ඒ කෙල්ල මට කැමත්යි වගේ
    ඕක වෙන එවුන්ට කියන්න හිතෙන්නෙත් නෑ ආයෙ
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබට නංගි කෙනෙක් නැත්නම් කෙල්ලෙක් හොයාගනින්...ඒකිට කියපන් කතා කරල යාලුවගේ නම්බර් එක ඉල්ලගන්න කියල.
    උබ try කරන කෙල්ල වැඩිය ආශ්‍රය කරන් නැති කතා නැති කෙල්ලෙක්ගේ නමක් දැනගනින්..ඒ නම කියන්න කියපන් කෝල් කරන එකීට.
     
    • Love
    Reactions: Brains

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එකියෙකුට කීවා ඒකි බෑ කීවා. පේන ව්ඩිය්ට ඒ කෙල්ල මට කැමත්යි වගේ
    ඕක වෙන එවුන්ට කියන්න හිතෙන්නෙත් නෑ ආයෙ
    කෙලින් අහපන් බන්.. සමහර කෙල්ලෝ confidence තියන කොල්ලොන්ට කැමති ගස් කබරයෙක් වගේ උනත් කමක් නෑ..
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    කෙලින් අහපන් බන්.. සමහර කෙල්ලෝ confidence තියන කොල්ලොන්ට කැමති ගස් කබරයෙක් වගේ උනත් කමක් නෑ..

    පොන්නය ක් නොවී ගිහින් කෙලින් කතා කරපන්
    මට හිත ගියෙ මේ ලගදි, එයාව ආයෙත් ඉන්ස්ට එකෙක්න් දැකලා
    දැන් එයා ඉන්නෙ මෙහෙ ඉදන් 130 ඈත. ගෙදර තියෙන තැනවත් දන්නෙ නෑ බන්. නැත්තන් මූනටම අහලා

    wena kellongen illanna epa ubama ghin ekigen ahapan eka patta
    ඒකි ඉන්න තැනක්වත් දන්නෙ නෑ බන්. ඉස්සර අපෙ යුනි එකට ආවා ඩිප්ලෝමා එකකට දැන් ඒක ඉවරයි. ඉන්නෙ හෙන දුර . 130km durin
    ------ Post added on May 3, 2023 at 8:39 PM

    මම ඉල්ලනවා කියල ඉල්ලගනින් මේක පෙන්නලා..
    eka hodai
    ------ Post added on May 3, 2023 at 8:40 PM
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කෙලින්ම ගිහින් කතා කරලා නම්බර් එක ගන්න. මෙහෙම කිවුවට මටත් එක කෙල්ලයි හිටියේ :baffled::baffled:

    කෝකටත් කියලා යට ෆොටෝ එකත් බලලා ඉන්න
     
    Attachments

    • FB_IMG_1680881508322.jpg
      FB_IMG_1680881508322.jpg
      41.7 KB · Views: 44
    • Like
    Reactions: King kekille

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    මන් කෙල්ලෙක් ටෝක් කරනවා. එයාගෙ හොදම යාලුවෙක්ගෙ නම්බර් එක හොයගත්තා. එයාගෙන් අරයගෙ නම්බර් එක ඉල්ලගන්න විදියක් කියපන්කො
    මන් කියලා අදුනගන්න බැරිවෙන්න නම්බර් ගන්න ඕන ලොකු බොරුව කියලා
    shishwaththa paper eke prashnayak wagene ban