උබ ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නැනේ? ඉතින් මේකට එන්නේ ඇයි බන්? හැම මිනිහම උබ විශ්වාස කරන එක විශ්වාස කරන්න ඕන කියලා නියමයක් නෑනේ? අපිට කැමති දෙයක් විශ්වාස කරන්න අපිට අයිතිය තියෙනවා. මේ වගේ දේවල් දාන්නේ ඒ ඒ දේවල් විශ්වාස කරන අයට මිසක් විශ්වාස නොකරන අයට නෙවෙයි, උබ මේවා විශ්වාස කරන්නේ නැත්නම් උබ වෙන thread එකකට යන්න, දැන් උබ මෙතන තර්ක කරා කියලා උබටත් සෙතක් වෙන්නේ නෑ, ජෝතිෂ්‍යය විශ්වාස කරලා මේ thread බලන එවුන්ටත් සෙතක් වෙන්නේ නෑ.
උබ ඇයි බන් ලෙස්බියන් උන් කසාද බැන්ද කියල thread එකක් දැම්මොත් නැත්තම්,ගේ,බයි ලගෙ thread එකක් දැම්මොත් ඒකට ගිහින් උන්ගෙ මුළු ඉතිහාසේම කියල අමතන්න යන්නෙ..
උබට අදාළ නත්තම් සද්ද නැතුව හිටපං කො වෙන thread එකක් බලාගෙන



