Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නම් තියන්නේ කොහොමද? 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම් තියන්නේ කොහොමද? 1

ජ්‍යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක.

අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම තමන්ට වාසනාව ගෙනෙන ආකාරයට සකස් කරගන්නත් පුලුවන්නම් ඒක ඉතාම වටිනා දෙයක්. කොහොම නමුත් බොහෝ ජ්‍යෝතිර් වේදීන් අතින් නාම කරණයේදී සුළු අඩුපාඩුවක් වෙනබව පෙනෙන්න තියෙනවා.. වරදක්මය කියලා කියන්නට බැරි වුනත් තාර්කිකව හිතලා බලද්දී ඒක අඩුපාඩුවක්ම තමයි. අපි ඒ ගැන පස්සට කතා කරන්න තියලා මුලින්ම නමක් තියන එකේ වැදගත්කම ගැන හිතලා බලමු.

පුද්ගලයෙක් ඉපදුනාට පස්සේ අපිට හිතාගන්න බැරිතරම් වාර ගානක් තමන්ගේ නම අන් අයගේ මුවින් තමන් වෙත පවසනවා අසන්නට ලැබෙනවා. ඉතින් මේ වචනයෙන් (නමෙන්) නිකුත් වෙන ශබ්දය අපිට හොඳට හෝ නරකට බලපාන්න පුළුවන්. ශබ්ධය කියන්නේ ශක්ති විශේෂයක්. අපි කාලයක් තිස්සේ යම් ශක්තියකට කිරනයකට නිරාවරණය වුනාම එකෙන් අපිට ශාරීරික හා මානසික වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් එක්කෙනෙක්ට හොඳ වෙන නමක් තව කෙනෙක්ට නරක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අපි එකින් එක්කෙනාගේ ශාරීරික හා මානසික තත්වයන් සමාන නොවීම. එහෙනම් පිටරටවල මිනිස්සු නම් දාන්නේ උපන් වෙලාවල් බලලා නෙමෙයි නේද? මේක ඔබේ ඊළඟ ප්රශ්නය වෙන්න ඕන. ඔව් එක ඇත්ත සාමාන්‍යයෙන් අපි අහඹු ලෙස තෝරාගන්නා අකුරක් තමන්ට අවැඩක් නොවෙන ගැලපෙන අකුරක් වෙන්න තුනෙන් දෙකක සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නේ අහඹු ලෙස ගන්නා අකුර ගැලපෙන්න 66% ක අවස්තාවක් තියනවා. නමුත් ජ්‍යෝතිෂයේදී අපි උත්සහ කරන්නේ අර අනිත් අවාසනාවන්ත 33% පුළුවන් තරම් අවම අගයකට ගන්න.

ඔන්න එහෙනම් පාඩම පටන් ගමු.

මුලින්ම නමක් දාන්න කලින් ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි දරුවා ඉපදුන නැකත. ඒක ජන්ම පත්‍රයේ සටහන් වෙලා තියනවා අසවල් නැකති උපන්නේය කියලා. ඊළඟට දැනගන්න ඕන ඒ ඒ නැකතට අදාළ අකුරු. මම මෙතැනදී ඔයාලට ලබා දෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් විසින් ලබා දුන් අක්ෂර අනුපිලිවල. වසර ගණක පර්යේෂණ වලින් මට දකින්නට ලැබුන සාර්ථකම ක්‍රමයිමේ.

දැන් හරි ලේසියි උපන් නැකතට අදාළ අකුර තෝරාගන්නවා... එහෙම හිතුවනම් ඔබ වැරදියි. අකුරු තෝරාගන්නා විදිහ ඊළඟ දවසේ කියා දෙන්නම්. එතකන් ජය ශ්‍රී....

ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක

වෛදික ජ්‍යොතිෂවේදී

ධනුෂ්ක අබේරත්න

blog link

[QUOTE="නැකැත් රාල, post: 18504087, member: 494309"] [b]නම් තියන්නේ කොහොමද? 1[/b] [SIZE="4"][COLOR="Red"]ජ්‍යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක.[/COLOR][/SIZE] [SIZE="3"]අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම තමන්ට වාසනාව ගෙනෙන ආකාරයට සකස් කරගන්නත් පුලුවන්නම් ඒක ඉතාම වටිනා දෙයක්. කොහොම නමුත් බොහෝ ජ්‍යෝතිර් වේදීන් අතින් නාම කරණයේදී සුළු අඩුපාඩුවක් වෙනබව පෙනෙන්න තියෙනවා.. වරදක්මය කියලා කියන්නට බැරි වුනත් තාර්කිකව හිතලා බලද්දී ඒක අඩුපාඩුවක්ම තමයි. අපි ඒ ගැන පස්සට කතා කරන්න තියලා මුලින්ම නමක් තියන එකේ වැදගත්කම ගැන හිතලා බලමු. පුද්ගලයෙක් ඉපදුනාට පස්සේ අපිට හිතාගන්න බැරිතරම් වාර ගානක් තමන්ගේ නම අන් අයගේ මුවින් තමන් වෙත පවසනවා අසන්නට ලැබෙනවා. ඉතින් මේ වචනයෙන් (නමෙන්) නිකුත් වෙන ශබ්දය අපිට හොඳට හෝ නරකට බලපාන්න පුළුවන්. ශබ්ධය කියන්නේ ශක්ති විශේෂයක්. අපි කාලයක් තිස්සේ යම් ශක්තියකට කිරනයකට නිරාවරණය වුනාම එකෙන් අපිට ශාරීරික හා මානසික වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් එක්කෙනෙක්ට හොඳ වෙන නමක් තව කෙනෙක්ට නරක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අපි එකින් එක්කෙනාගේ ශාරීරික හා මානසික තත්වයන් සමාන නොවීම. එහෙනම් පිටරටවල මිනිස්සු නම් දාන්නේ උපන් වෙලාවල් බලලා නෙමෙයි නේද? මේක ඔබේ ඊළඟ ප්රශ්නය වෙන්න ඕන. ඔව් එක ඇත්ත සාමාන්‍යයෙන් අපි අහඹු ලෙස තෝරාගන්නා අකුරක් තමන්ට අවැඩක් නොවෙන ගැලපෙන අකුරක් වෙන්න තුනෙන් දෙකක සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නේ අහඹු ලෙස ගන්නා අකුර ගැලපෙන්න 66% ක අවස්තාවක් තියනවා. නමුත් ජ්‍යෝතිෂයේදී අපි උත්සහ කරන්නේ අර අනිත් අවාසනාවන්ත 33% පුළුවන් තරම් අවම අගයකට ගන්න. [IMG]http://1.bp.blogspot.com/-cM3DssZiaDk/VX5hRNMe1YI/AAAAAAAACHY/CIWBbnu3V6s/s320/Liste_390.jpg[/IMG] ඔන්න එහෙනම් පාඩම පටන් ගමු. මුලින්ම නමක් දාන්න කලින් ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි දරුවා ඉපදුන නැකත. ඒක ජන්ම පත්‍රයේ සටහන් වෙලා තියනවා අසවල් නැකති උපන්නේය කියලා. ඊළඟට දැනගන්න ඕන ඒ ඒ නැකතට අදාළ අකුරු. මම මෙතැනදී ඔයාලට ලබා දෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් විසින් ලබා දුන් අක්ෂර අනුපිලිවල. වසර ගණක පර්යේෂණ වලින් මට දකින්නට ලැබුන සාර්ථකම ක්‍රමයිමේ. [img]http://i.imgur.com/BtNwH1O.jpg?1[/img] දැන් හරි ලේසියි උපන් නැකතට අදාළ අකුර තෝරාගන්නවා... එහෙම හිතුවනම් ඔබ වැරදියි. අකුරු තෝරාගන්නා විදිහ ඊළඟ දවසේ කියා දෙන්නම්. එතකන් ජය ශ්‍රී.... ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක වෛදික ජ්‍යොතිෂවේදී ධනුෂ්ක අබේරත්න [URL="http://tharaka-eli.blogspot.com/2015/06/1.html"]blog link[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom