Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නම් තියන්නේ කොහොමද? 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම් තියන්නේ කොහොමද? 2

ජ්යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක. එවැන්නන් තමාගේ කාලයත් හුයෙහි සිටින්නන්ගේ කාලයත් කා දැමීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි..

ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නකෝ. ඉතින් අපි ඊයේ ඒ ඒ නැකත් වලට අදාළ අකුරු මොනවද කියලා හොයාගත්තනේ දැන් බලන්න ඕන ගැලපෙන අකුර තෝරාගන්න විදිහ. ඒක කරන්නේ මෙහෙමයි.

ඕනෑම නැකතක් ගත්තම ඒ නැකතට සුභ හා අසුභ නැකත් තියනවා. ඒ අසුභ නැකත් මග ඇරලා සුභ නැකතකට අදාළ අකුර තෝරාගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි අපි උපන්න නැකත ජන්ම නැකත කියලනේ හඳුන්වන්නේ එකන ඉඳලා ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්රත්යාරි, සාධක, වධ, මෛත්රී, පරම මෛත්රී කියලා ගැනගෙන යන්න ඕන. ඉවර වුනාම එතන ඉඳලා ආයෙත් ඒ විදිහටම ගනින්න ඕන. එතකොට ජන්ම නැකත් තුනක් සම්පත් නැකත් තුනක් විපත් නැකත් තුනක් විදිහට මේ නැකත් විසිහත බෙදෙනවා. ආධුනිකයාට මේක තේරුම් ගන්න අමාරු නිසා මම චාර්ට් එකක් දාන්නම්

මෙන්න මේ විදිහට ජන්ම නැකත තියන පේලියෙන් අදාළ නැකත තෝරාගෙන එයට සම්පත් ක්ෂේම සාධක මෛත්රී හා පරම මෛත්රී කියන කොටස් වලට අදාළ නැකතකින් අකුරක් තෝරා ගන්න එක තමයි නිවැරදිම ක්රමය. (ජන්ම නැකතට අදාළ අකුර තේරීම වරදක් නොවුනත් වඩාත් සුදුසු ඉහත ක්රමයට තෝරා ගැනීමයි)

හරි දැන් අපි දරුවට ගැලපෙන අකුරු තෝරාගත්තා. ඊළඟට කරන්නේ දරුවාගේ නම පියාටත් යහපත් වෙන විදිහට අකුරක් තෝරාගන්න එක. අපි එකට සිද්ධි චක්රය කියලා එකක් භාවිතා කරනවා.බොහෝ ජ්යෝතිර් වේදීන් පවා මේ පියවරට යන්නේ නැ. උපන් නැකත බලලා නැකත්පාදයට අදාළ අකුර දීලා නිකන් ඉන්නවා. නමුත් කරන දේ හරියට කරන එකනේ හොඳ. එහෙනම් සිද්ධි චක්රය පාවිච්චි කරන විදිහ ඊළඟ ලිපියෙන් කතා කරමු.. එතකන් ජය ශ්රී

ජ්යොතිෂ හා ගුප්තවිද්යා පර්යේෂක

වෛදික ජ්යොතිෂවෙදී

ධනුෂ්ක අබේරත්න

blog link

[QUOTE="නැකැත් රාල, post: 18509843, member: 494309"] [b]නම් තියන්නේ කොහොමද? 2[/b] [COLOR="Red"][SIZE="4"]ජ්යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක. එවැන්නන් තමාගේ කාලයත් හුයෙහි සිටින්නන්ගේ කාලයත් කා දැමීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි..[/SIZE][/COLOR] [SIZE="3"]ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන් [URL="http://tharaka-eli.blogspot.com/2015/06/1.html"]මෙතනින්[/URL] ගිහින් ඒක කියවලා එන්නකෝ. ඉතින් අපි ඊයේ ඒ ඒ නැකත් වලට අදාළ අකුරු මොනවද කියලා හොයාගත්තනේ දැන් බලන්න ඕන ගැලපෙන අකුර තෝරාගන්න විදිහ. ඒක කරන්නේ මෙහෙමයි. [IMG]http://3.bp.blogspot.com/-wGnAfTRTHeA/VX_F-3kGJxI/AAAAAAAACIM/3YtzAEHu9Os/s1600/UseYourPlatformforGood_thumb.jpg[/IMG] ඕනෑම නැකතක් ගත්තම ඒ නැකතට සුභ හා අසුභ නැකත් තියනවා. ඒ අසුභ නැකත් මග ඇරලා සුභ නැකතකට අදාළ අකුර තෝරාගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි අපි උපන්න නැකත ජන්ම නැකත කියලනේ හඳුන්වන්නේ එකන ඉඳලා ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්රත්යාරි, සාධක, වධ, මෛත්රී, පරම මෛත්රී කියලා ගැනගෙන යන්න ඕන. ඉවර වුනාම එතන ඉඳලා ආයෙත් ඒ විදිහටම ගනින්න ඕන. එතකොට ජන්ම නැකත් තුනක් සම්පත් නැකත් තුනක් විපත් නැකත් තුනක් විදිහට මේ නැකත් විසිහත බෙදෙනවා. ආධුනිකයාට මේක තේරුම් ගන්න අමාරු නිසා මම චාර්ට් එකක් දාන්නම් [IMG]http://3.bp.blogspot.com/-Wsl0XoB0M1Y/VX-_jid-c8I/AAAAAAAACH8/BTX_d6kF-Jw/s1600/Presentation1.jpg[/IMG] මෙන්න මේ විදිහට ජන්ම නැකත තියන පේලියෙන් අදාළ නැකත තෝරාගෙන එයට සම්පත් ක්ෂේම සාධක මෛත්රී හා පරම මෛත්රී කියන කොටස් වලට අදාළ නැකතකින් අකුරක් තෝරා ගන්න එක තමයි නිවැරදිම ක්රමය. (ජන්ම නැකතට අදාළ අකුර තේරීම වරදක් නොවුනත් වඩාත් සුදුසු ඉහත ක්රමයට තෝරා ගැනීමයි) හරි දැන් අපි දරුවට ගැලපෙන අකුරු තෝරාගත්තා. ඊළඟට කරන්නේ දරුවාගේ නම පියාටත් යහපත් වෙන විදිහට අකුරක් තෝරාගන්න එක. අපි එකට සිද්ධි චක්රය කියලා එකක් භාවිතා කරනවා.බොහෝ ජ්යෝතිර් වේදීන් පවා මේ පියවරට යන්නේ නැ. උපන් නැකත බලලා නැකත්පාදයට අදාළ අකුර දීලා නිකන් ඉන්නවා. නමුත් කරන දේ හරියට කරන එකනේ හොඳ. එහෙනම් සිද්ධි චක්රය පාවිච්චි කරන විදිහ ඊළඟ ලිපියෙන් කතා කරමු.. එතකන් ජය ශ්රී ජ්යොතිෂ හා ගුප්තවිද්යා පර්යේෂක වෛදික ජ්යොතිෂවෙදී ධනුෂ්ක අබේරත්න [URL="http://tharaka-eli.blogspot.com/2015/06/2.html"]blog link[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom