නමෝ බුද්ධාය​!

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නමෝ බුද්ධාය​!


    සුවිශේෂී වන්දනාවක් සඳහා පින් කැමති අයට මල් සැපයීමෙන් දායක වෙලා පින් රැස් කරගන්න පුළුවනි.


    පිච්ච​
    අරලිය​
    සේපාලිකා
    වතුසුද්ද​
    දාස්පෙතිය​
    ඇන්තූරියම් ඇතුළු පූජාවට සුදුසු ඕනෑම මල් වර්ග​....

    මල් ලබාදිය යුතු දිනය
    2010-01-29 (සෙනසුරාදා) උදෑසන 7.00
    බව කරුණාවෙන් සලකන්න​.

    මාළඹේ මහමෙව්නා අමාවතුර අසපුවේ, කඩුවෙල මහමෙව්නා බෝධිඥාන අසපුවේ හෝ ගාල්ල, මැලෑගොඩ මහමෙව්නා අසපුවේ කාර්‍යාල​ වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    Theruvan Saranai!!!