නමෝ බුද්ධාය!
සුවිශේෂී වන්දනාවක් සඳහා පින් කැමති අයට මල් සැපයීමෙන් දායක වෙලා පින් රැස් කරගන්න පුළුවනි.
පිච්ච
අරලිය
සේපාලිකා
වතුසුද්ද
දාස්පෙතිය
ඇන්තූරියම් ඇතුළු පූජාවට සුදුසු ඕනෑම මල් වර්ග....
මල් ලබාදිය යුතු දිනය
2010-01-29 (සෙනසුරාදා) උදෑසන 7.00
බව කරුණාවෙන් සලකන්න.
මාළඹේ මහමෙව්නා අමාවතුර අසපුවේ, කඩුවෙල මහමෙව්නා බෝධිඥාන අසපුවේ හෝ ගාල්ල, මැලෑගොඩ මහමෙව්නා අසපුවේ කාර්යාල වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Theruvan Saranai!!!