Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නම අගයට E ද A ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=586625]@Panic123[/USER] මචං, තාත්තා සීයා ලියපු විදියටම ඔයත් ඒක මේන්ටේන් කරන් යන්න.

[USER=567441]@planner123[/USER] උඹ සීන් එක දන්නේ කොහොම ද කියලා නම් මම දන්නේ නෑ, නොර්මලි ෆැමලි එකේ අයයි, high cast එකේ අයයි ඔය සීන් එක දන්නවා. උඹ තමා දැනට හරිම උත්තරේ දීලා තියෙනනේ.

English subject එකක් විදියට AL/Degree වලට ඉගෙන ගත්ත අයත් බොහෝ විට දන්නවා ඇති සීන් එක. මම හරියටම ඒ ගැන දන්නේ නැහැ මම AL English or Degree එක language නෙමෙයි.

[USER=478989]@shameera89[/USER] Cast එක බලා ගන්න පුළුවන් මචං පල්ලෙහා order එකට,

Karunaratne > Karunarathne > Karunarathna

නිකමට හිතෙන්න පුළුවන් මචං උඹට ඇයි මම Karunaratna ලිව්වේ නැත්තේ කියලා, h එක හලන්න දන්නා එකා n එකෙන් පස්සේ a එක දන්නේ නැහැ.

'e' ට විවිධ ශබ්ධ තියනවා. මට ලියන්න අමාරුයි ඉතිං ලිව්වට සද්දේ ඇහෙන්නේ නැහැනේ

නිකන් බලන්න මේ වචන කියවලා Elder, Open, Cake, her and were, she

ඔය වචන 5ට අදාලා e අකුරුට sounds 5ක් තියනවා. සුද්දගෙන් ඉංග්රිසි ඉගෙන ගත්තු අය ඕක දන්නවා ගොඩාක්, ඒක හම්බුනේ මුල් කාලේ ඉහල පැලැන්ති වල අයට, එයාලා නම ලියන කොට උච්චරණය අනුව අකුරු use කලා, ඒකයි මරා ගන්නේ අකුරක් වැරදුනක්, its about blood line more than a simple letter.

ආටිගල කියන නම දැන් එකෙක් ලිව්වනම් Artigala or Atigala කියලා ලියයි, හැබැයි ලියන්නේ Attygalle.

Dic වල වචන Pronounce කරන විදිය දැකලා තියනව ද?

e අකුරු ශබ්ධ වෙන විදි මේ විදියට දාලා තියනවා දැකලා ඇති /ɛ/ or /e/ or /ɜː/

ex: her /həː/

මෙතන මම 3යි දැම්මේ තව තියනවා, මේවා ඉතිං සිංහල අකුරෙන් ලියන්න බෑ

සරලව මචං Cast එක අල්ලගන්න එක ක්රමයක් ලංකාවේ ඔය නම ලියන එක.

[SPOILER]දැන් නොදන්න අය කියන් එන්න එපා, අපෝ ලංකාවේ තමා මේ Cast සීන් කියලා, දන්න අය දන්නවා බටහිර Cast එක කොච්චර බලනව ද කියලා.[/SPOILER]

[QUOTE="Emarald, post: 31588020, member: 579713"] [USER=586625]@Panic123[/USER] මචං, තාත්තා සීයා ලියපු විදියටම ඔයත් ඒක මේන්ටේන් කරන් යන්න. [USER=567441]@planner123[/USER] උඹ සීන් එක දන්නේ කොහොම ද කියලා නම් මම දන්නේ නෑ, නොර්මලි ෆැමලි එකේ අයයි, high cast එකේ අයයි ඔය සීන් එක දන්නවා. උඹ තමා දැනට හරිම උත්තරේ දීලා තියෙනනේ. English subject එකක් විදියට AL/Degree වලට ඉගෙන ගත්ත අයත් බොහෝ විට දන්නවා ඇති සීන් එක. මම හරියටම ඒ ගැන දන්නේ නැහැ මම AL English or Degree එක language නෙමෙයි. [USER=478989]@shameera89[/USER] Cast එක බලා ගන්න පුළුවන් මචං පල්ලෙහා order එකට, Karunaratne > Karunarathne > Karunarathna නිකමට හිතෙන්න පුළුවන් මචං උඹට ඇයි මම Karunaratna ලිව්වේ නැත්තේ කියලා, h එක හලන්න දන්නා එකා n එකෙන් පස්සේ a එක දන්නේ නැහැ. --------------------------- 'e' ට විවිධ ශබ්ධ තියනවා. මට ලියන්න අමාරුයි ඉතිං ලිව්වට සද්දේ ඇහෙන්නේ නැහැනේ :ROFLMAO: නිකන් බලන්න මේ වචන කියවලා Elder, Open, Cake, her and were, she ඔය වචන 5ට අදාලා e අකුරුට sounds 5ක් තියනවා. සුද්දගෙන් ඉංග්රිසි ඉගෙන ගත්තු අය ඕක දන්නවා ගොඩාක්, ඒක හම්බුනේ මුල් කාලේ ඉහල පැලැන්ති වල අයට, එයාලා නම ලියන කොට උච්චරණය අනුව අකුරු use කලා, ඒකයි මරා ගන්නේ අකුරක් වැරදුනක්, its about blood line more than a simple letter. ආටිගල කියන නම දැන් එකෙක් ලිව්වනම් Artigala or Atigala කියලා ලියයි, හැබැයි ලියන්නේ Attygalle. Dic වල වචන Pronounce කරන විදිය දැකලා තියනව ද? e අකුරු ශබ්ධ වෙන විදි මේ විදියට දාලා තියනවා දැකලා ඇති /ɛ/ or /e/ or /ɜː/ ex: her /həː/ මෙතන මම 3යි දැම්මේ තව තියනවා, මේවා ඉතිං සිංහල අකුරෙන් ලියන්න බෑ :D සරලව මචං Cast එක අල්ලගන්න එක ක්රමයක් ලංකාවේ ඔය නම ලියන එක. [SPOILER]දැන් නොදන්න අය කියන් එන්න එපා, අපෝ ලංකාවේ තමා මේ Cast සීන් කියලා, දන්න අය දන්නවා බටහිර Cast එක කොච්චර බලනව ද කියලා.[/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom