නම අගයට E ද A ද?

Panic123

Active member
  • Aug 13, 2024
    110
    62
    28
    Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    489
    551
    93
    E pronuses as A - Eda ra, Eranda
    එරන්ද කියන නම මුලට E අකුර තියෙන එක හරි. Aranda කියලා ලියන්න මේ නම අරන්ද නෙවෙයිනේ
     
    Last edited:
    • Like
    Reactions: Panic123

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    Sinhala baha wage penna liyanne mehemai. Wanna be posh
    I can speak/write in both languages without any issue.

    වැඩ කරන ගමන් එළකිරි එකට ආවේ. සිංහල ටයිපින් ඔන් කරන්න කම්මැලි නිසා ඉන්ග්ලිෂ් වලින්ම දැම්මේ.

    උබල තමා අමාරුවෙන් හරි ඉංග්‍රීසි ඉගෙනගෙන වචනයක් හරි වැරදුන ගමන් හිනා වෙන්න බලන් ඉන්න ගොන් පොස්ස් එවුන්.
     
    • Like
    Reactions: Panic123

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,696
    6,994
    113
    වදුරව
    I can speak/write in both languages without any issue.

    වැඩ කරන ගමන් එළකිරි එකට ආවේ. සිංහල ටයිපින් ඔන් කරන්න කම්මැලි නිසා ඉන්ග්ලිෂ් වලින්ම දැම්මේ.

    උබල තමා අමාරුවෙන් හරි ඉංග්‍රීසි ඉගෙනගෙන වචනයක් හරි වැරදුන ගමන් හිනා වෙන්න බලන් ඉන්න ගොන් පොස්ස් එවුන්.
    Mama kiyuwe nama spell karana widha gana, oyage comment eka nemei
     
    • Like
    Reactions: Panic123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ
    අවසන් අකුරු දෙක තුන අනුව කුල වෙනස් වෙනවා. පියා අත්තා මුත්තා ලියපු විදිහට ලියාගෙන යන්න. මෙතන තියෙන්⁣නෙ සිංහලෙන් හරියට ලියන්නෙ ⁣කොහොමද කියලා ගැටලුවක් නෙවෙයි. හිතෙන හිතෙන ඒවා ලියලා පස්සේ කයිකතන්දර. මිනිස්සු ඕවා බලන්නැ කියලා හිතන එන තරම් බොරුවක් මේ ලංකවේ තව නැ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    සිංහ කියලා හරියට ලියන්නෙ Sinha කියලා. Sri Lanka Sinha Regiment එක උදාහරණයක්,සිංහ කියන වචනය එන්නෙත් සංස්කෘත වචනයකින්..නමුත් මේ වචන 19 සියවසේ ඔප්පු,පත් ඉරු ,පොත් පත් වල ලියවෙනකොට ඉංග්‍රිසි හුරුවට Singha උනා පස්සෙ තවත් පිරිසක් Singhe හැටියටත් ලියාගන ගියා නමුත් හරියටම ලියනවා නම් Sinha තමයි හරි..