නම කෙටු සිසුවිය උසාවි නොගොස් නිදහස්..!
නම කෙටු සිසුවිය උසාවි නොගොස් නිදහස්..!
සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත තම නම ලිවිමේදී අත්අඩංගුවට ගත් පාසල් සිසුවිය මුදාහැර තිබේ.
සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ අදාළ සිසුවිය අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි.
මඩකළපුව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන අදාළ සිසුවිය ඉංග්‍රිසි අකුරු කිහිපයක් කැටපත් පවුරේ සටහන් කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පුරාවිද්‍යා නිලධාරියෙකු විසින් ඇය පොලිසියට බාරදී තිබේ.
සිසුවිය ඊයේ දිනයේ නිදහස් කරගැනිමට නොහැකි වීම හේතුවෙන් ඇය සමග අධ්‍යාපන චාරිකාවට එක්ව සිටි සෙසු පිරිස ද ඊයේ රාත්‍රී සීගිරිය ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වුව ද ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව අද පෙරවරුවේ පොලීසිය විසින් මුදාහැර තිබේ.

wadi kal nogihin apita akulagena yanna wenne. Puluwan kenek oppu karapan meeka sinhala ratak kiyala