නම ගිය ලොකු ලොකු කොමිපැනි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    නම ගිය ලොකු අයිටී කම්පැනි ඒකකට යන්න ඉස්සර ඉදන්ම ආස හිතුනා. නෑදෑයෝ , යාලුවෝ අහන කොට
    පපුව ඉස්සරහට දාලා බර කරලා , ඒ් කේ නම කියනකොට මාරම ගැම්මක්. මට ඒහෙම හිතුනා.ගෙදර අයත් හරි ආසයි.
    ඒ්ත් ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ හෘද සාක්ෂිය...


    සොච්චම්ක් .. මාර පෙෂර් ඒකක්. ....
    හිතෙන හිතෙන විදියට හැසිරෙන මොංගල් පිටරට මැනේජරස්ලා..
    ඒක රාමුවක කොටුවුනු අයිටී ජීවිත ...
    ෂෝ ඒකට වගේ නියමයි.


    වෙලාවකට ඒහෙම හිතෙනවා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    මාර පෙෂර් ඒකක්. ....

    මේක ගැන නම් කියල වැඩක් නැහැ බන්..WFH කරාට සමහර දවසට ගෙදර මිනිස්සු එක්ක වචනයක් කතා කරන්න වෙලාවක් නැහැ
     

    Maduruthala

    Junior member
  • Apr 27, 2021
    22
    30
    13
    uba kiyana eka athha eth ban lankawe wena karanna puluwan job monawa da thiyenne, oya podi company walata wada nam loku ewa hodai .
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    lanakwa wage ratawal wala private sector eka kohomath wahala sewaya thama bung

    "It would be great, If you manage it today" wage reddawal kiya kiya wada gannawa. great great gaga kiuwata apita wena great ekake naa

    api wena ekakata giyama sathiyakata passe munta mehama ekake hitiyada kiyala wath mathaka naa. oka thama atta
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    නම ගිය ලොකු අයිටී කම්පැනි ඒකකට යන්න ඉස්සර ඉදන්ම ආස හිතුනා. නෑදෑයෝ , යාලුවෝ අහන කොට
    පපුව ඉස්සරහට දාලා බර කරලා , ඒ් කේ නම කියනකොට මාරම ගැම්මක්. මට ඒහෙම හිතුනා.ගෙදර අයත් හරි ආසයි.
    ඒ්ත් ඇත්ත ඇති සැටියෙන් ම දන්නේ හෘද සාක්ෂිය...


    සොච්චම්ක් .. මාර පෙෂර් ඒකක්. ....
    හිතෙන හිතෙන විදියට හැසිරෙන මොංගල් පිටරට මැනේජරස්ලා..
    ඒක රාමුවක කොටුවුනු අයිටී ජීවිත ...
    ෂෝ ඒකට වගේ නියමයි.


    වෙලාවකට ඒහෙම හිතෙනවා
    Huththo, Mulin igena ganin, kohe hari dotey thanaka degree karan hingana padi walata job aran kiyawanna epa. I too am from this field (not a SE). I am a graduate from Mora, I have a lot of friends who earn a shit load and are sort of happy with what they do.

    If you don't like to be managed, start your own place. But then you will never have breaks because it will be all about money.

    And final advice is "Do what you like or Learn to like what you do"
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    නම ගිය ඕනෑම කොමපනියක ඉහල පොශිෂන් එකක් නෙමේ නම් පඩි මදි තමා (බොහොමයක්)
    නමුත් සෙටඅප්එක, බෙස්ට් ප්‍රක්ටිසස් ඉගෙන ගන්න එක තමා හරි යන්නේ....
    ඒ නම විකුනලා ඊලග ජොබ් එකට පලයන් හරියට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    සැලරි හොඳ උනාට ස්ට්‍රෙස් එක තමා එපා වෙන්නෙ, side බිස්නස් එකක් පටන් අරන් හෙමීට අයින් වෙනවා මේකෙන්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    සැලරි හොඳ උනාට ස්ට්‍රෙස් එක තමා එපා වෙන්නෙ, side බිස්නස් එකක් පටන් අරන් හෙමීට අයින් වෙනවා මේකෙන්
    මටත් දැන් නම් මේක හොඳටම හිතිලා තියෙන්නේ බන්... :( තමන්ගේ දෙයක් මෙහෙම මැරීගෙන කරනම් කොහොම වෙයි ද ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මටත් දැන් නම් මේක හොඳටම හිතිලා තියෙන්නේ බන්... :( තමන්ගේ දෙයක් මෙහෙම මැරීගෙන කරනම් කොහොම වෙයි ද ?
    අනිවා අපි මේ වැය කරනා කාලෙ අපේ දේකට වැය කලානම් මේ ගාන වගේ ඩබල් හොයන්න පුලුවන්, මේ වෙලා තියෙන්නෙ මේ කාලෙ බිසන්ස් නෑ බන් මිනිස්සුන්ට. පව් . ඉඩමක් අරන් දෙයක් වගා කරලා එක්පෝර්ට් ට්‍රයි කරන්න ඕනි
     
    • Like
    Reactions: acryan and thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    අනිවා අපි මේ වැය කරනා කාලෙ අපේ දේකට වැය කලානම් මේ ගාන වගේ ඩබල් හොයන්න පුලුවන්, මේ වෙලා තියෙන්නෙ මේ කාලෙ බිසන්ස් නෑ බන් මිනිස්සුන්ට. පව් . ඉඩමක් අරන් දෙයක් වගා කරලා එක්පෝර්ට් ට්‍රයි කරන්න ඕනි
    ඔව් මචං .. මන් IT field එකට කැමති.. එත් මේ ජොබ් එකේ තියන stress එකත් එක්ක තමයි ඒක එපා වෙන්නේ.. :(
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඒ කම්පැනියක වැඩ කරල experience අරන් උබේම කම්පැනියක් පටන් ගනින්. අරගෙන දියුනු කරපන් කවද හරි කලින් උබ වැඩ කරපු කම්පැනියට තියෙන reputation එකට වඩා, හොද නමක් උබට හදාගනින්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    බ්ලොක් ගල් හදන කොල්ලෙක් කිව්වා ටිකක් මහන්සි වෙලා 80ක් විතර හොයාගන්න වාලු. ගොඩක් මහන්සි වෙලා නම් 150,000 විතර ත් පුලුවන් ලු.

    (not now, Cement 950.00 time)

    මට දුක හිතුනා හලෝ Corporate life එක ගැන. 😂