Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නම වෙනස් කරන්න ඕනි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="maanasa2" data-source="post: 23470596" data-attributes="member: 484331"><p>oka ටිකක් දිග procedure එකක් . Man කියන්නම් ...</p><p>අවුරුද්දක් යනවා අවම ....</p><p>මුලින්ම graama සේවක ගාවට ගිහින් කියන්න wisthare... ekata ඔයාට one වෙනවා aluth namen තියෙන documents .... e කියන්නේ adhayapa සහතික ,උපාධි සහතික ,විවාහ සහතිකය ,babalage uppanna සහතික , ඔප්පු වගේ දේවල් ... ewage nama aluth namen thiyenna ඕනෙ .... iita passe graama සේවක ඔයාට දෙනවා ලියුමක් me nam දෙකෙන්ම adunwanne ekakma කෙනා ,eya පදිංචි වෙලා ඉන්නේ eyage වසමේ , සහ ඔයාව andunanawaya කියලා ..e ලියුම pradeshiya ලේකම් gen සහතික kara ගන්න ... eeta passe යන්න news paper agency එකකට ..එතනට ara grama සේවක sahathike denna..add ekak එක්ක පත්තරේ danna...(weekend ජාතික පුවත්පත k). මතක ඇතුව copy එකක් thiya ගන්න හැම document එකේම ..... eeta passe balan inna ඕනෙ මාස 6/අවුරුද්දක් කාගෙන්වත් objection ekak එනවද බලන්න ..... e කාලෙදි පුළුවන් aluth namen බැංකු ගිණුම් ehema පටන් ගන්න .... අවුරුද්දකින් yanna පත්තරේ danweemayi, grama සේවක සහතිකය යි,පරණ ID ekayi අරගෙන සාමදාන විනිශ්චයකාරවරයෙකු හම්බ වෙන්න ..eyagen 50 මුද්දර alawapu දිවුරුම් prakaashayak ගන්න ....ewath අරගෙන යන්න දිස්ත්රික් ලේකම් කාර්යාලය ta.... colombo නම් නාරාහේන්පිට තියෙන්නේ ... ara oya නමින් තියෙන ඔප්පු ,adhyapana සහතික,උපාධි සහතික, විවාහ සහතිකය ,babalage uppanna සහතික wage document 4 k hari 5k හරි ඕනෙ ..... එතනට බාර diila සල්ලි ගෙවන්න ඕනෙ ..copy ගාණට .. එතකොට aluth uppanna සහතික ගන්න පුළුවන් aluth nama තියෙන..sathi දෙකකින් ගෙදරට එනවා .... Eeta passe ID eka හදන්න ekath අරන් යන්න පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ta..colombo nam battaramulle ...one day service එකට දාලා යන්න ...පහුවදා ඇවිත් ගන්න ..</p></blockquote><p></p>
[QUOTE="maanasa2, post: 23470596, member: 484331"] oka ටිකක් දිග procedure එකක් . Man කියන්නම් ... අවුරුද්දක් යනවා අවම .... මුලින්ම graama සේවක ගාවට ගිහින් කියන්න wisthare... ekata ඔයාට one වෙනවා aluth namen තියෙන documents .... e කියන්නේ adhayapa සහතික ,උපාධි සහතික ,විවාහ සහතිකය ,babalage uppanna සහතික , ඔප්පු වගේ දේවල් ... ewage nama aluth namen thiyenna ඕනෙ .... iita passe graama සේවක ඔයාට දෙනවා ලියුමක් me nam දෙකෙන්ම adunwanne ekakma කෙනා ,eya පදිංචි වෙලා ඉන්නේ eyage වසමේ , සහ ඔයාව andunanawaya කියලා ..e ලියුම pradeshiya ලේකම් gen සහතික kara ගන්න ... eeta passe යන්න news paper agency එකකට ..එතනට ara grama සේවක sahathike denna..add ekak එක්ක පත්තරේ danna...(weekend ජාතික පුවත්පත k). මතක ඇතුව copy එකක් thiya ගන්න හැම document එකේම ..... eeta passe balan inna ඕනෙ මාස 6/අවුරුද්දක් කාගෙන්වත් objection ekak එනවද බලන්න ..... e කාලෙදි පුළුවන් aluth namen බැංකු ගිණුම් ehema පටන් ගන්න .... අවුරුද්දකින් yanna පත්තරේ danweemayi, grama සේවක සහතිකය යි,පරණ ID ekayi අරගෙන සාමදාන විනිශ්චයකාරවරයෙකු හම්බ වෙන්න ..eyagen 50 මුද්දර alawapu දිවුරුම් prakaashayak ගන්න ....ewath අරගෙන යන්න දිස්ත්රික් ලේකම් කාර්යාලය ta.... colombo නම් නාරාහේන්පිට තියෙන්නේ ... ara oya නමින් තියෙන ඔප්පු ,adhyapana සහතික,උපාධි සහතික, විවාහ සහතිකය ,babalage uppanna සහතික wage document 4 k hari 5k හරි ඕනෙ ..... එතනට බාර diila සල්ලි ගෙවන්න ඕනෙ ..copy ගාණට .. එතකොට aluth uppanna සහතික ගන්න පුළුවන් aluth nama තියෙන..sathi දෙකකින් ගෙදරට එනවා .... Eeta passe ID eka හදන්න ekath අරන් යන්න පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ta..colombo nam battaramulle ...one day service එකට දාලා යන්න ...පහුවදා ඇවිත් ගන්න .. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom