නම වෙනස් කරන්න ඕනි?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    නම වෙනස් කරන්න ඕනි?

    මගේ ලංකාවේ උප්පැන්න සහතිකේ සම්පුර්ණ නම වෙනස් කරන්න පුලුවන්ද? එක කරන්න ඉස්සෙලම කොහෙටද යන්න ඕනි?මොනවද ඕනි documents? :no: :nerd: වෙනස් කරන්න apply කරලා කොච්චර කාලයක් ඉන්න ඕනිද NIC එක ගන්න? (VISA වගේ ඒවා?? )
     
    Last edited:

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    oka ටිකක් දිග procedure එකක් . Man කියන්නම් ...
    අවුරුද්දක් යනවා අවම ....
    මුලින්ම graama සේවක ගාවට ගිහින් කියන්න wisthare... ekata ඔයාට one වෙනවා aluth namen තියෙන documents .... e කියන්නේ adhayapa සහතික ,උපාධි සහතික ,විවාහ සහතිකය ,babalage uppanna සහතික , ඔප්පු වගේ දේවල් ... ewage nama aluth namen thiyenna ඕනෙ .... iita passe graama සේවක ඔයාට දෙනවා ලියුමක් me nam දෙකෙන්ම adunwanne ekakma කෙනා ,eya පදිංචි වෙලා ඉන්නේ eyage වසමේ , සහ ඔයාව andunanawaya කියලා ..e ලියුම pradeshiya ලේකම් gen සහතික kara ගන්න ... eeta passe යන්න news paper agency එකකට ..එතනට ara grama සේවක sahathike denna..add ekak එක්ක පත්තරේ danna...(weekend ජාතික පුවත්පත k). මතක ඇතුව copy එකක් thiya ගන්න හැම document එකේම ..... eeta passe balan inna ඕනෙ මාස 6/අවුරුද්දක් කාගෙන්වත් objection ekak එනවද බලන්න ..... e කාලෙදි පුළුවන් aluth namen බැංකු ගිණුම් ehema පටන් ගන්න .... අවුරුද්දකින් yanna පත්තරේ danweemayi, grama සේවක සහතිකය යි,පරණ ID ekayi අරගෙන සාමදාන විනිශ්චයකාරවරයෙකු හම්බ වෙන්න ..eyagen 50 මුද්දර alawapu දිවුරුම් prakaashayak ගන්න ....ewath අරගෙන යන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ta.... colombo නම් නාරාහේන්පිට තියෙන්නේ ... ara oya නමින් තියෙන ඔප්පු ,adhyapana සහතික,උපාධි සහතික, විවාහ සහතිකය ,babalage uppanna සහතික wage document 4 k hari 5k හරි ඕනෙ ..... එතනට බාර diila සල්ලි ගෙවන්න ඕනෙ ..copy ගාණට .. එතකොට aluth uppanna සහතික ගන්න පුළුවන් aluth nama තියෙන..sathi දෙකකින් ගෙදරට එනවා .... Eeta passe ID eka හදන්න ekath අරන් යන්න පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ta..colombo nam battaramulle ...one day service එකට දාලා යන්න ...පහුවදා ඇවිත් ගන්න ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Good