නයනා_ගයත්‍රි?????

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    33000in-+Preview.jpg



    ගයත්‍රී ඩයස් හා නයනා කුමාරි අතර බැඳීම වසර 20කට එහා ගිය එකක් බව කියවේ.

    වරක් ගයත්‍රී විසින් පවසා තිබුණේ "මට නයනා නැතුව දවසක්වත් ඉන්න බෑ" යනුවෙනි. ගයත්‍රීගේ කෑම පවා පාලනය කරන්නේ නයනා විසිනි.

    එපමණක් නොව දෙදෙනාගේ ඇඳුම් දෙදෙනා විසින් මාරු කරමින් අඳින බවත්, දෙදෙනා කිසිම දිනක තරහවී නොමැති බවත් පැවසෙන අතර ඉතාම ලඟින් මේ ආකාරයට ආශ්‍රය කිරීම පිළිබඳව ඇතැමුන් අනුමාන කරන්නේ නයනා හා ගයත්‍රි අතර සම්මතයෙන් එහා ගිය ඇසුරක් තිබෙන බවයි.

    වරක් මෙම සබඳතාවය ගැන පුවත්පතකට නයනා පවසා තිබුණේ.

    "නැත්නම්..ඔය පුටුව උඩ තියනවා නේද බෑග් එකක්. ඒකේ පිරිලා තියෙන්නේ ගයත්‍රී මගේ අල්මාරිය ඇරලා එයාගේ වගේ අරගන ආව ඇඳුම්. මාස ගනනකට පස්සේ ඔන්න අද තමයි බාර දෙන්නේ. සමහර ඒවා රාජසන්තක කරගන. ඒ විතරක් නෙවෙයි මමත් එහෙම තමයි" යනුවෙනි.

    මෙවන් සමීප සබඳතාවයක් පිළිබඳව සමාජය කෙසේ සිතාවිදැයි යනුවෙන් විමසීමේදී නයනා කුමාරි විසින් පුවත්පතකට පවසා තිබෙන්නේ එක එක අය එක එක කණ්නාඩි දාලා බැලුවට තමන්ට කරන්න දෙයක් නොමැති බවයි.

    ගයත්‍රී ඩයස් එක්ක ලඟ හිතවත්කමක් තියනවලු. ඒත් ඒ හිතවත්කම ඊටත් එහා ගිය සුවිශේෂී හිතවකමක් කියලා කියනවනේ. ඒතුළින් සමාජයට එක එක චිත්‍ර මවාගන්න ඉඩ දීලා බලාගන ඉන්නවද?

    ගයත්‍රිගෙයි මගෙයි තියන හිතවත්කමක් එක එක අය එක එක කණ්නාඩි දාලා බැලුවට මට කරන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කතාවක් තියනවනේ ගෑණු දෙන්නෙක්ට ඒ හැටි කාලයක් එකට ආශ්‍රය කරන්න බෑ කියලා. නමුත් ගයත්‍රියි මමයි අවුරුදු විස්සකට එහා කාලයක ඉඳලයි ආශ්‍රය කරන්නේ. අපි කතා කරන්නේ ඒ හිතවත්කමක් ගැනයි. නැතුව එක එක මානසික රෝගීන්ට එක එක දේවල් හිතාගන්න නෙවෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අපි දෙන්නගේ හිතවත්කම අගය කරලා කතා කරන අයත් ඉන්නවා.

    33000lk හි පලවූ ගොසිප් එකක් ඇසුරෙන්...

    අනේ වාසනාවන්....

    Nayana+and+Gayathri-+33000lk-.jpg


    Nayana+and+Gayathri-+33000lk-+%287%29.jpg


    Nayana+and+Gayathri-+33000lk-+%281%29.jpg


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: BlueBat and nitrox

    aruna47

    Well-known member
  • ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප ආප්ප