නය් කෑම තාක්ෂණයේ නවතම පෙරලිය

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    නය් කෑම තාක්ෂණයේ නවතම පෙරලිය

    :eek::eek::eek::eek::eek:නය් කෑම තාක්ෂණයේ නවතම පෙරලිය:eek::eek::eek::eek::eek:




    නිහඬ නගය කියන්නේ මේ ලෝකේ අතිශය චමත්කාර ජනක සත්වයෙක්
    ඒ වගේම නාගය අතිශය පිරිසිඳු සත්වයෙක්


    f73869664fe80f7a8a851f66a460c4f29d9a71167984cae02c18a6614c4b721a5g.jpg



    උඹල දැකල තියනවද ඒ නය් කනවා

    මෙන්න බලපල්ලා









    මුන්ට හෙන හතම වදින්ඩ ඕන
    පාහර බල්ලෝ


    මේ ඉන්න නය් තුන් දෙන තමා කන්න හදන්නේ
    34d94521373381ddf081e79d95d4cb0dc6e289113c7c8e6906ddac6a4a6689aa5g.jpg






    ab7c8d64d54a5592f6d6311aca59b76ebaf06878e18ef65e864c3bac845649295g.jpg



    d7f00500cdb1c2fa6a400c384c07b23e5dccd04ca81357018bdd1d2ea96c49655g.jpg










    ඉස්සරලම අල්ලලා ඔලුවය් පෙන්දය් අල්ලලා දෙපැත්තට ඇදල බඳිනවා


    41acda23f4837d7f6012c59e5c4b6aad1c0ca88f95b617a514ef4d9c22bd76075g.jpg





    a6bfd8023734fcd2445ec14a995143e94c73d1f2e459f0a874c936a46375c2265g.jpg








    ඊට පස්සේ ඇඟ හෝදනවා



    689a2e0510b6fa2e79a56676c4463c2140102ba67dd85413fad73e58ac1ec1795g.jpg






    c3eb06c1605945b2600c99a719cc89cdf6364b553e0e364ed360878409d8952f5g.jpg




    මුලින්ම කරන්නේ හදවත එලියට ගන්න එක

    මේවා ඔක්කොම කරන්නේ මචෝ පන පිටින් ඉන්නකොට







    ටිකක් හිතල බලපල්ලා


    මිනිහ කියන සතා අනිත් සත්වයන්ටත් වඩා උසස් සත්ත්වයෙක්ලු

    එත් කරන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත දේවල්

    එකය් මම කිව්වේ මුන්ට හෙනම ගහන්න ඕනේ කියල







    ඉතුරු ටිකත් බලන්න



    9d2e0b2ea26f58e64bd3eb9736dc2d20c0881bdb262f85f0fd14c92d3188d9765g.jpg



    eb5f07c2566ebec614afdbcdc3a42068b3c6e092f2effff3ae19bb9e87adba2d5g.jpg





    පස්සේ වීදුරුවකට හදවත ගන්නවා


    64883979b24a213fb29b9dd69b48675a19c3e5b8fc41a4192b33973100320c9f5g.jpg




    ඒ ගන්න අතරේ නයාගේ ඇඟට ගහනවා ලේ එකතු කරන්න


    4e43a5d64c70869fce4729c2c84b1b035a813cd4822ac45541c01aca0df2a39f5g.jpg



    මේ තියන්නේ හදවත

    52b2a72e7b8ad53f381498860ac7a2dd2b7867197de6fefe51c49606352ec6db5g.jpg



    f49307719e269e25dcc678230d6022d3f171bc793ee5ad2dbcc7a87b387541ed5g.jpg



    මේ තියන්නේ ලේ



    f19c28bb97e5c9102a396510f1d9921aaeb2750f2d7c2097816353ec581dc84e5g.jpg



    හදවත දෙකට කපල ඇල්කොහොල් වල දාල හෝදනවා








    39d690a0c654e8399f71bb932cdc2468966ed443282a8a1b19700b4fd19d7da85g.jpg



    මේ පාහර බල්ලෙක් ලේ බොනවා (බල්ලෙක් කියන්නත් හොඳ නැ බල්ලටත් අවනම්බුවක්)


    9b042f7c6a47a2a34354d6066dcd9cdee8e8c297c25536fa5d7c6877bc026e495g.jpg



    මේ තියන්නේ මස් උයල



    d387d81fa5a32a415b554a6190c0cdb2216b0e3f8692b9d20d4c3808ca2c16155g.jpg


    bef0b342d97d1e7a6cad0e0ea877bff1788fa1f3923d036ea991ac4365e385dd5g.jpg


    fb06524b1fe1970e88807c0d61f6ee0dff19979e3a025edbbfcf9d7d8c96654a5g.jpg





    මොනවා හරි කියලම යන්න
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කොයි සතාගෙ මස් කෑවත් අකුසල කර්මයක් තමයි. බලන්න තරම් අප්‍රසන්න පිලිකුලක් ඇති වෙනවා මේ වැඩේ නම්.