නයි ටී එන් සහ අරගලය

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මේ දැන් ITN ප්‍රවෘත්ති වල කියනව ගෝල්ෆේස් අරගලයට ළමයි ගෙනල්ල අසභ්‍ය වචන ලියපු බෝඩ් දීල නරක වචන උගන්නන එක ළමා අපචාරයක්ලු :P
    මේ පිටපත් ලියන මහින්ද අබේසුන්දරය ඇතුළු සක්කිලි ටික අරගලේ අල කරන්න ඊළඟට ඕකට ළමා රක්ෂක අධිකාරියට උනත් යන්න බැරි නෑ :baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ දැන් ITN ප්‍රවෘත්ති වල කියනව ගෝල්ෆේස් අරගලයට ළමයි ගෙනල්ල අසභ්‍ය වචන ලියපු බෝඩ් දීල නරක වචන උගන්නන එක ළමා අපචාරයක්ලු :P
    මේ පිටපත් ලියන මහින්ද අබේසුන්දරය ඇතුළු සක්කිලි ටික අරගලේ අල කරන්න ඊළඟට ඕකට ළමා රක්ෂක අධිකාරියට උනත් යන්න බැරි නෑ :baffled:
    SHXhVR8.jpeg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔව් ඔහොම උනානම් ඒක ලමා අපචාරයක් තමා. හැබැ‍යි කතාව ඇත්තනම්. මේක වැටෙන්නෙ Child exploitation වලට . මෙහෙ සින්හලු යුරෝප් , ඇමරිකා සින්ගප්පූර් විදිහට රට හදන්න පටන්ගන්නෙම ලමා අපචාර වලින්. වෙන ශිෂ්ඨ රටක නම් මේවට විරුද්ධව කටයුතු කරන්න ඉඩ තියනවා.මට පුදුමයි ඔයාල මේ ගැන නොදැනුවත් වීම. ඔව් මම ඊලඟ ට එන ප්‍රශ්නෙටත් උත්තර දෙන්නම්. ඔයාල කියන විදිහට (මම මේ වචන යූස් කරන්න කැමති නෑ ) ගනයොන්ගෙ අඩන්තේට්ටම් වලට ලක්වීමයි , පාදිලියන්ගෙ අඩන්තේට්ටම් වලට ලක්වීමයි දෙකම වැරදි. මම හිතන විදිහට ආගමික ස්තානයකට ලමයි බාරදෙන්න ඕනෙ එයාලගෙ , ඒ කියන්නෙ ලමයින්ගෙ කන්සන්ට් එක ඇතුව. කතාව බොරු නම්..මම ටයිප් කල සියල්ල නොසලකා හරින්න
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ දැන් ITN ප්‍රවෘත්ති වල කියනව ගෝල්ෆේස් අරගලයට ළමයි ගෙනල්ල අසභ්‍ය වචන ලියපු බෝඩ් දීල නරක වචන උගන්නන එක ළමා අපචාරයක්ලු :P
    මේ පිටපත් ලියන මහින්ද අබේසුන්දරය ඇතුළු සක්කිලි ටික අරගලේ අල කරන්න ඊළඟට ඕකට ළමා රක්ෂක අධිකාරියට උනත් යන්න බැරි නෑ :baffled:
    Mahinda Abesundara Meruna kiyalawath nodanna ubawage ewunda ban Aragala Karanne ?
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Mahinda Abesundara Meruna kiyalawath nodanna ubawage ewunda ban Aragala Karanne ?
    Aragale unta ITN wedak nene ban.

    මට මතකයි චුටි මල්ලි පොඩි මල්ලි episode එකකුත් තිබුන රජගෙදර කවටයාට interview කරන එක ගැන පරණ කවටය මැරුණ කියල, ඕකා මැරුණ දවස් වල :rofl:
     
    • Haha
    Reactions: neo7x