නයි, තලගොයි ගැටෙති

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නයි, තලගොයි ගැටෙති

    නයි, තලගොයි ගැටෙති

    cobra.jpg
    තලගොයා අහිංසකය, අසරණය. ගොවිපළකට හා ගෙවත්තකටද අලාභ හානි සිදුනොකරයි. තලගොයා අඩුතරමේ ගොවි පළකින් දියපොදක්‌වත් නොබොන්නේ ගොවියාට පාඩුවක්‌ වේයෑයි සිතා යෑයි ගොවීන්ගේ හා පැරණි අයගේ මතයයි.

    තලගොයා නිසොල්මන්ව සිටි මොහොතක පැමිණි නාගයා මෙසේ ගිල ගන්නා අයුරු දක්‌නට ලැබුණේ මනම්පිටිය දෙකේ කණුව ප්‍රදේශයේදීය.

    ඡේ. ඒ. ජයකොඩි - මනම්පිටිය