නයි නලඟන මාර කෑල්ලනේ.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙයා හැදිලා තියෙන්නේ නුවර එලිය පැත්තේ. අහිකුණ්ටිකයන් ලමයි නැති පවුලකට ගෙනත් දීලා තියෙන්නේ. ලංකාවේ ජිප්සීස්ලා කියන්නේ අහිකුන්ටකයන්ට.මුන් ලඟ ලස්සන කෙල්ලො ඉන්නවා මම දැකලා තියෙනවා.එයාලා හදාගත්ත අය.මුන් හැමතනම යන නිසා ලස්සන බබාල හිටපු ගමන් හොරකම් කරගෙන යනවා.සමහර අය විකුනනනවා.සමහර අයව හදාගන්නවා.
සාලිය කුමාරයත් බැන්දේ ඒවගේ පොඩි කාලේ හොරකම් කරගෙන හදාගත්ත ලස්සන කෙල්ලක්ව.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ගොසිප් එකට අනුව මේකි ලංකාවේ කෙනෙක් නෙවෙයි. අම්මා ඉන්දියන් තාත්තා ඉරාන් කාරයෙක් නමුත් මෙහේ පවුලක් හදලා තියෙන්නේ
 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මම නම් හිතන්නෙ මේකි ලංකාවෙ නෙමේ ඉපදිල තියෙන්නෙ.
    ඉන්දියන් ලුක් එකක් තියෙන්නෙ මේ නයි පලවන්නියට !
    :D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගොසිප් එකට අනුව මේකි ලංකාවේ කෙනෙක් නෙවෙයි. අම්මා ඉන්දියන් තාත්තා ඉරාන් කාරයෙක් නමුත් මෙහේ පවුලක් හදලා තියෙන්නේ
    උඹේ තාත්තා සෝමාලියාවේ.අම්මා සයිබීරියාවේ. නේද?
    :lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නම් හිතන්නෙ මේකි ලංකාවෙ නෙමේ ඉපදිල තියෙන්නෙ.
    ඉන්දියන් ලුක් එකක් තියෙන්නෙ මේ නයි පලවන්නියට ! :D
    අපේ ඩුබායි ගිය කෙල්ලෙක්ගේ බබෙක්.එහෙම නැත්නම් මෙයා නයිනටවන අහිකුන්ඨක අයත් එක්ක හැදුන, හොරකම් කරපු බබෙක්.මෙයා ඉන්නේ නුවර එලියේ