නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,048
    13,930
    113
    126
    Hogwarts
    gewal wala pela (chillie, tomato or any) wawanakota kelimma polowe hitawannatiwa ai tawat containers (basket, pohora bag) wala dala hitawanne?
    ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද? View attachment 246951

    කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
    ------ Post added on Feb 20, 2025 at 11:24 AM
    mama eka parak call gattha,plants na kiwwa machan seeds dennam kiwwa,mama nam gatthe na eyalagen...mama Peradeniyen gattha seeds wagayak Agri eke ekkenek gen hondata pala una...namuth mama gedara e dawas tike hitiye nathi nisa karagana yanna bari una..thawa Ududumbara patthe honda plants wikunana kenek innawa..service nam mokuth denne na Plants witharayi..palayak 12 yi mata mathaka widiyata..
    gewal wala pela (chillie, tomato or any) wawanakota kelimma polowe hitawannatiwa ai tawat containers (basket, pohora bag) wala dala hitawanne?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    gewal wala pela (chillie, tomato or any) wawanakota kelimma polowe hitawannatiwa ai tawat containers (basket, pohora bag) wala dala hitawanne?

    gewal wala pela (chillie, tomato or any) wawanakota kelimma polowe hitawannatiwa ai tawat containers (basket, pohora bag) wala dala hitawanne?
    16 bag wala dala hitawanne oya miris wage ewa nam machan mokada ledak hadunoth lesiyen ayin karaganna puluwan anik pala atharin..anika leda hadenawa adyui ethakota..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මොනරු කනවද ඕවා ?

    ඔවුනෙ

    නයි මිරිස් මොණරු කන්නෙ නැහැ. අපේ ගෙදරට සෑහෙන්න මොණරු එනවා ඒත් නයිමිරිස් ගස් ටික හොඳට තියනවා අනෙක් හැම ගහක්ම කනවා (වම්බටු කරල් පිටින් කන්නෙ, මිරිස් ගස් පිටින් කන්නෙ, ගස්ලබු ගස් කොල ටික කනවා)
    සාමාන්‍ය මිරිස් සහ මාලු මිරිස් නං ගස් ටිකත් එක්කමයි කන්නෙ
     
    • Wow
    Reactions: dilann

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    මම මේ ලඟදී කෝල් කලා. අවම පැල 1000ක් ගන්න ඕනි කතාවක් කිව්වා
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ගෙදර වත්ත උඩහා තිබ්බ මානා ගලවලා පොඩි ගස් කපලා කැලේ සුද්ද කලා. පොල් පැල 20ක් දැම්මා. ඉතුරු ඉඩේ නයි මිරිස් හිටවන්න හිතාගෙන ඉන්නේ. පර්චස් 20 කෑලි 2ක් තියනවා. උඹලා කවුරු හරි https://web.facebook.com/dilcoplantation මෙයාලගෙන් පැල අරන් තියනවාද? මෙයාලා කියන විදිහට සර්වවිස් එකක් දෙනවද? View attachment 246951

    කර දහයියා, පිදුරු දිරපු පොහොර ඕන තරම් තියනවා. එලවලු හිටවන්න බෑ මේ කාලකන්නි රිලව් හින්දා.
    ------ Post added on Feb 20, 2025 at 11:24 AM

    Kaagen pela gaththath kamak naha,. oya Dilco horungen nam pela ganna epa.

    kisi service ekak naha.. denneth eka eka jathiye miris pela. melo wedak naha. salli aparade
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මොනරු කනවද ඕවා ?
    දන්න හැටියට මොණරු කනවා
    මිරිස් නම් මොණරු කනවා
    අපේගෙදර පෝච්චි වල හිටවලා තියෙන මිරිස් කරල් වල ඇට කාලා කන්න බැරි අමු ඒවා කඩලා බිම දාලා යනවා 😍😍
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Machan mana gas wanda kale kohomada? apahu wewenawa neda? Nai miris wawala oyawa kohetada ban wikunanne?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    Machan mana gas wanda kale kohomada? apahu wewenawa neda? Nai miris wawala oyawa kohetada ban wikunanne?
    තුන් හතර පාරක් ගලවන්න wenawa ban. ඇට වැටුන ඒ්වා ආය පැල wenawa. ewa aya galawanna oni.