නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    උන් බන් ඇටේයි, පැලයයි, පස් ටිකයි, බෑග් එකයි, පෝර, කොහුබත්, දහයියා සේරම විකුනනවනේ. වතුර විතරයි විකුනන්න නැත්තේ. ඉතින් බන් ඔච්චරම ලාභ නම් වතුර ටිකක්දාල උන්ටම ඕක කරගන්න පුළුවන් නේ ?? (මොකද සේරම දේවල් ටික උන් ළඟ තියනව).

    පුළුවන් නම් ඔය වගාව නොකර උන් කරන දේ (ඇට/ පැල / පොහොර විකුණන එක) කරන්න. එතකොට රිසක් එක අඩුයි.
     
    Last edited:
    • Haha
    Reactions: chinmak

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මිට අවුරුදු 10 විතර කලින් අපෙ අම්මල හැදුව ඔය දැන් තියන එක එක ලෙඩ හැදුනෙ නෑ
    ගස් අඩි 4ක් විතර උස ගියා හොදට කරල් හැදුන එච්චර මහන්සි උනෙth නෑ

    වතුර පෝර monawada දැම්ම

    ඒකට දැන් තියන ලෙඩ ගොඩ