නයි මිරිස් වාවන අය ඉන්නවද

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    මාත් කරන්න හැදුව ඔක්කොම ගෙනල්ල වැඩේ පාඩුයි අත ඇරලා දැම්ම තව පොඩ්ඩෙන් ලක්ෂ ගානක් වතුරේ කොහොමත් 50ක් වගේ පාඩු උනා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    මාත් කරන්න හැදුව ඔක්කොම ගෙනල්ල වැඩේ පාඩුයි අත ඇරලා දැම්ම තව පොඩ්ඩෙන් ලක්ෂ ගානක් වතුරේ කොහොමත් 50ක් වගේ පාඩු උනා
    මගේ මාමණ්ඩි වැව්වා ලක්ෂ ගාණක් වතුරේ.
    ai paadu une kiyalath kiyapan
     

    dillido

    Active member
  • Sep 17, 2025
    129
    169
    43
    දන්න කෙනෙක් කරා. ලාභයක් නෑ පාඩු හින්දා නතර කරා..
     

    dikmon

    Active member
  • Apr 24, 2025
    240
    224
    43
    hema kaalema oowa set wen naa, smhr kaala wala mila bahinawa godak. & samaharu trend 1t hadnw etkot aswenna eddi DEMAND << SUPPLYwenw.

    anit eka godak un SCAMS wlt ahu wenawa. attatm gemak ghnw nm elimahane unt krnn pluwn organic + chemical mix 1 giyot. godak un chemical matha witrk depend wen 1t case. mama dann uncle knek innw pora maalu miris , nai miris hdnw pora secrets kiyan naa elimahane tm krnne leda mkuth nee. use krn ewa kiynnet naa pora gemak ghnw supriyt hadann ooni kle hdnw.


    anit 1 godak ayt podi experience 1kwt naa pelayak hdlwt. pela gn podi hari awaboodayak tyenn ooni & pela 50-100k wgee mulinm hadl expierce gnn ooni lokuwt krnn klin.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    ai paadu une kiyalath kiyapan
    වගාවට කෘමි හානි
    වැස්සෙන් හානි
    ගෙඩි හැදුනේ නෑ
    හැදුන එව්වා චූටි කියලා මිලක් නෑ

    උඹත් SE ගොවියෙක් ද?